Breaking News - ජන්දය

Lahiru Zone

Member
Jan 28, 2012
93
19
0
36
colombo
ඔබතුමා කබ්‍රාල්ගෙ ඉලක්කම් වලින් මේ රටේ සංවර්ධනය මැන්නාට ඇත්ත ඒක නෙමෙයි කියල මේ රටේ බහුතර මිනිස්සු හොදටම දන්නවා. කබ්‍රාල්ට ඉලක්කමක් දුන්නහම ප්‍රස්ථාර වලින් මවල පෙන්වන එක විතරයි කලේ. බොරු 7.8 ට වඩා ඇත්ත කීය උනත් රටට වැදගත් වෙන්නේ අන්න ඒ අගය.

පක්ෂයේ බහුතරය මහින්ද එක්කයි කියන එක අමු බොරුවක්. වාසුදේව, විමල්, දිනේශ්, ගම්මන්පිල කිසි කෙනෙක් නිදහස් පක්ෂේ සාමාජිකයෝ නෙමෙයි. කිසිම ඡන්ද පදනමක් නැති, තනිව තරග කරල කිසිදාක ආසනයක් දිනාගන්න බැරි දේශපාලන අනාථයෝ. මෛත්‍රී වැඩ කෙරුවේ පක්ෂ ව්‍යවස්ථාව අනුව. ඒකට අනුව ඕනම වෙලාවක පක්ෂයේ ලේකම්ව ඉවත් කිරීම හා වැඩබලන ලේකම්වරයා පත් කිරීම සභාපතිට කරන්න පුලුවන්. රටේ විධායක ජනාධිපතිවරයා නිදහස් පක්ෂෙන් පත් උනොත් ඔහුව පක්ෂ සභාපතිත්වය ලැබෙන තැනට පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරල ඒ වලේම ඔබතුමාලගේ මහින්ද වැටුනට ඒකට අපිට කරන්න දෙයක් නෑ.
පක්ෂේ ඉස්සරහට යන්නනම් පක්ෂේ අනිත් අයට ඉඩක් තිබිය යුතුයි. රටේ ජනාධිපති වෙලා අවුරුදු 10ක් ඉදල, වයසත් හරිනම් යන්න එපෑ ඉතින් වෙන කෙනෙක්ට ඉඩ දීල. නේද? සදාකාලිකව බලයේ ඉන්න දගලන්නේ නැතුව.

මගෙ තාත්ත මට කාර් එකක් අරන් දුන්නහාම ඒක ප්‍රවේසමෙන් පාවිච්චි කරන එක මගේ වගකීම බව ඇත්ත. ඒත් තාත්තට උනත් යුතු නෑ මම අමාරුවෙන් හරි හම්බකරල කාර් එකක් ගන්න හදනවනම් ඒක නවත්තන්න. ඔබතුමා හිතල බලන්න රාජපක්ශ තාත්තල ඇරුනහාම මේ රටේ තාත්තල කී දෙනෙක්ට ඇත්ත කාර් තියා සෙල්ලන් කාර්වත් අරන්දෙන්න පුලුවන් තත්වයක් "ආඩම්බර තාත්තා" හදල දුන්නද කියලා.

සිංගප්පූරුවට වඩා මේ රට සංවර්ධනය කරන්න ලේසියි මේ තියෙන සම්පත් බැලුවාම. ඒත් ඒකට නිසි කලමනාකරණයක් ඕන. ඒක කිසිදාක රාජපක්ෂවරු පිලිගත්තේ නෑ වගේම ඒ ගැන දන්නේත් නෑ. හිතෙන හිතෙන තැන කොන්ක්‍රීට් කෙරුවට ඒක රටක සංවර්ධනය නෙමෙයි. ණය වලින් සංදර්ශන පැවැත්තුවාට ඒකත් සංවර්ධනය නෙමෙයි. ඉවක් බවක් නැතුව පාක්ෂිකයන් රාජ්‍ය ආයතන වලට පිරවීම විරැකියාවට විසදුමක් නෙමෙයි. කොමිස් කුට්ටි වලට බාල කාපට් ඇතුරුවාට ඒකත් සංවර්ධනය නෙමෙයි. අධ්‍යාපනයට මුදල් වෙන් නොකිරීම රාජ්‍ය භාණ්ඩාගාරය පරිස්සම් කිරීමක් නෙමෙයි. හිතු මනාපෙට රාජපක්ශ දූ දරුවන්ගේ හැතැගි හීන හැබෑ කිරීම නෙමෙයි මහත්තයෝ රටක සංවර්ධනය කියන්නේ.

එහෙනම් ඉතින් මම දන්නේ නෑ කොහෙන් දර්ශක ගන්නද කියල.
මහින්ද 10ක් ඉඳල දැන් යන්න ඕනේ නම් පක්ෂේ ඉන්න සජිත් වගේ වැඩක් කරන මිනිස්සුන්ට ඉස්සරහට එන්න නොදී ,ඇතුලෙන් එලවන්න එච්චර වලි කාල නායක කම වෙන කෙනෙක්ට නොදී එත් නොගිය රනිල් මහත්තයා ඉන්න එක සාධාරණද??
මහින්ද 100%ක් හරි කියන්න තරම් මන් වහලෙක් නෙවෙයි මහත්තයෝ.. ඒ උනාට මයිත්‍රී, රනිල් මහින්ද කියන 3 අතරින් මට තෝරාගන්න කිවුවොත් මට තියෙන හොඳම විකල්පෙට තමයි මම යන්නේ..ඒ මහින්ද..
මේ රටේ සංවර්ධනයක් වෙලා නෑ කියල ඔබතුම ඔහොම නම් කියන්නේ තවත් ඒ ගැන තර්ක කරලා වැඩක් නෑ.
තවත් දෙයක්..
මට ඇහැට පෙන්න විඳින්න සංවර්ධනයක් මන් දකිනවා සහ ලංකාවේ බහුතරයක් දකිනවා..සංවර්ධනයක් නැති කමට මහින්ද පැරදුන නෙවෙයි මහින්ද පරද්දුවේ ඒකාධිපති කියන තර්කෙ ගෙනාපු නිසයි..
රාජ්‍ය ආයතන වලට පාක්ෂිකයෝ පිරෙවුවේ ඒ කලේ විතරක් නෙවෙයි දැනුත් වෙනවා..කොළඹ මහා රෝහල සහ ඒ සම්භන්ධ රාජ්‍ය ආයතන වල ඉන්න දැන් ඉන්න බහුතරයක් පොළොන්නරුවේ...බොරු නම් හොයල බැලුවට වරදක් නෑ..
 
rishan11

Member
Jul 25, 2015
314
51

ඔබතුමා ඇහැට දකින හුගක් දේවල් සංවර්ධනය නෙමෙයි සංවර්ධන මායවන්. පහුගිය අවුරුදු 10න් අවුරුදු 5ක් 6ක් යනකන් බහුතර මිනිස්සු හිතුවා ඇත්තටම ඒක සංවර්ධනය වෙන්න ඇති කියලා. ඒත් පස්සේ තේරුම් ගත්ත ඒක එහෙම නෙමෙයි කියලා. රාජපක්ශ මේ රට සංවර්ධනය මුවාවෙන් ගෙනගියේ අගාධයකට. පහුගිය මාස 7 දී මේ රට සැලකියයුතු සංවර්ධනයට ආවේ නෑ, නමුත් අර වෙන්න ගිය මහ විනාසය නැවතුනා.

මහබැංකුව මොන දර්ශක නිකුත් කලත් මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්නම් එතන තියෙනව නේද පරස්පර විරෝධීතාවයක්? යුද්ධය තියෙන කාලෙ අධික යුද වියදම් කියලා මිනිස්සු රැවැට්ටුවා. ඒත් යුද්දෙන් පස්සෙ ඒ තත්වෙ වැඩිවුනා මිසක් අඩු වුනේ නෑ. ඒක මිනිස්සු තේරුම් ගත්තා. මිනිස්සුන්ට දැනුනා මේ රටේ පාලනය යන්නේ වැරදි දිශාවට කියන එක. ඉතින් පොලිස් බලය, හමුදා බලය, සම්පූර්ණ රාජ්‍ය තන්ත්‍රය, සමුර්ධි පිරිස, නිල් බලුකාය ආදී එකී මෙකී නොකී හැම බලයක්ම යටපත් කරගෙන මහජන මතය ගොඩ නැගුනා රාජපක්ශ ගෙදර යා යුතුයි කියලා.

කොළඹ මහ රෝහල සම්බන්ධයෙන් ඔබතුමා කියන දේ කොහෙත්ම මම පිලිගන්නේ නෑ. මගෙ අම්ම කොළඹ මහ රෝහලේ වෛද්‍යවරියක්. ඒක නිසා ඒකගැනනම් මම වගකීමෙන් කියනව එහෙම පොලොන්නරුවෙන් මිනිස්සු ගෙනැල්ලා පුරවල නෑ කියලා. රාජපක්ෂ කාලේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ 800 ට වඩා වැඩි පිරිසක් හිටියා පඩි විතරක් ගන්න, අඩුම සේවයට මාසෙකට දවසක් හෝ වාර්තා නොකරන.

මට මහින්ද දිහා එක නිර්ණායකකිනුයි රනිල් දිහා වෙනමයි බලන්න ඕන නෑ. රනිල් විතරක් නෙමෙයි මේ රටේ හැම දේශපාලුවෙකුටම නිශ්චිත වයසක් සම්මත කර දිය යුතුයි ගෞරවාන්විතව ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගන්න.
මෙතන ඔබතුමා නියෝජනය කරන සංධානයේ අඩුපාඩු UNP එකෙත් තියෙනවා කියලා සාධාරණීකරණය කරන්න බෑ නේ. මහින්ද අවුරුදු 10ක් බලයේ හිටපු කෙනා. ඔහු හරි නෑ කියලා ජනතාව ප්‍රත්ක්ෂේප කලාම අලුතෙන් පත්වෙච්ච අයගේ කකුලෙන් ඇදීම යුතු ද?

මෛතී, රනිල්, මහින්ද අතරින් හොදම විකල්පය ලෙස මම දකින්නේ මෛත්‍රී. දෙවනුව රනිල්. ඒ ඇත්තටම රනිල් හොද නිසා නෙමෙයි, මහින්ද හරි නැති නිසා.
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
හා.....
මොකද බන් උබල දිනනවානම් මෙච්චර කුලප්පුවෙලා හැමතැනම කෑගහන්නේ mr ගේ ගුණ කිය කිය.
ඊයේ ලොක්ක ගිහින් හතර වටේට සිල්රේදී බෙදුව. අද මුන් අඩනවා.

:lol::lol:
පවු නේ? මැරෙන්න වැටිලා ඉන්න අප්පුච්චව නැගිට්ටන්න තාම මුං හුලං ගහනවනෙ :lol:
 
rishan11

Member
Jul 25, 2015
314
51
0

උබ අර චන්දේ දාන්න යන ad එකේ කෙල්ලෙක් අප්පච්චි කියල කෑගහද්දි mr ගේ ෆොටෝ එක පෙන්නන video එක දැක්කේ නැද්ද.:lol::lol: මටනම් එපා උන.:rofl::rofl: අම්මයි තාත්තයි සීයයි ඉන්න තැන කෙල්ල අප්පච්චි කිව්වම ඔක්කොම හැරිලා බලන්නේ MR ගේ ෆොටෝ එක දිහා.:lol::lol::lol: කරුමේ කියන්නේ. කෙල්ලගේ තාත්තත් බලනවා කියහන්කෝ.:rofl::rofl::rofl:

කියලා වැඩක් නෑ. කාලයක් සහේලි වගේ චූ කෙල්ලෙක් දාල කියෝගත්ත මහ රජා කියලා. වේරලියැද්ද, ජැක්සන් වගේ සට්ටැබියෝ දාල සුද්ධෝදන රාජවංශය කබල් ගා ගන්න බැලුවා. හිච්චි පොඩි උන් විකුනලා රටේ සුල්තාන් වෙන්න හදනවා ඒ පාර.

ඕක බන් හීනමානය. ගෞරවය බලෙන් ලබාගන්න බෑ, ගෞරවාන්විතව හැසිරෙනකොට ඒක ඉබේ ලැබෙනවා කියන එක ඔය මනුස්සයා කවදාවත් තේරුම් ගන්නේ නෑ.
 
Lahiru Zone

Member
Jan 28, 2012
93
19
0
36
colombo
ඔබතුමා ඇහැට දකින හුගක් දේවල් සංවර්ධනය නෙමෙයි සංවර්ධන මායවන්. පහුගිය අවුරුදු 10න් අවුරුදු 5ක් 6ක් යනකන් බහුතර මිනිස්සු හිතුවා ඇත්තටම ඒක සංවර්ධනය වෙන්න ඇති කියලා. ඒත් පස්සේ තේරුම් ගත්ත ඒක එහෙම නෙමෙයි කියලා. රාජපක්ශ මේ රට සංවර්ධනය මුවාවෙන් ගෙනගියේ අගාධයකට. පහුගිය මාස 7 දී මේ රට සැලකියයුතු සංවර්ධනයට ආවේ නෑ, නමුත් අර වෙන්න ගිය මහ විනාසය නැවතුනා.

මහබැංකුව මොන දර්ශක නිකුත් කලත් මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්නම් එතන තියෙනව නේද පරස්පර විරෝධීතාවයක්? යුද්ධය තියෙන කාලෙ අධික යුද වියදම් කියලා මිනිස්සු රැවැට්ටුවා. ඒත් යුද්දෙන් පස්සෙ ඒ තත්වෙ වැඩිවුනා මිසක් අඩු වුනේ නෑ. ඒක මිනිස්සු තේරුම් ගත්තා. මිනිස්සුන්ට දැනුනා මේ රටේ පාලනය යන්නේ වැරදි දිශාවට කියන එක. ඉතින් පොලිස් බලය, හමුදා බලය, සම්පූර්ණ රාජ්‍ය තන්ත්‍රය, සමුර්ධි පිරිස, නිල් බලුකාය ආදී එකී මෙකී නොකී හැම බලයක්ම යටපත් කරගෙන මහජන මතය ගොඩ නැගුනා රාජපක්ශ ගෙදර යා යුතුයි කියලා.

කොළඹ මහ රෝහල සම්බන්ධයෙන් ඔබතුමා කියන දේ කොහෙත්ම මම පිලිගන්නේ නෑ. මගෙ අම්ම කොළඹ මහ රෝහලේ වෛද්‍යවරියක්. ඒක නිසා ඒකගැනනම් මම වගකීමෙන් කියනව එහෙම පොලොන්නරුවෙන් මිනිස්සු ගෙනැල්ලා පුරවල නෑ කියලා. රාජපක්ෂ කාලේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ 800 ට වඩා වැඩි පිරිසක් හිටියා පඩි විතරක් ගන්න, අඩුම සේවයට මාසෙකට දවසක් හෝ වාර්තා නොකරන.

මට මහින්ද දිහා එක නිර්ණායකකිනුයි රනිල් දිහා වෙනමයි බලන්න ඕන නෑ. රනිල් විතරක් නෙමෙයි මේ රටේ හැම දේශපාලුවෙකුටම නිශ්චිත වයසක් සම්මත කර දිය යුතුයි ගෞරවාන්විතව ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගන්න.
මෙතන ඔබතුමා නියෝජනය කරන සංධානයේ අඩුපාඩු UNP එකෙත් තියෙනවා කියලා සාධාරණීකරණය කරන්න බෑ නේ. මහින්ද අවුරුදු 10ක් බලයේ හිටපු කෙනා. ඔහු හරි නෑ කියලා ජනතාව ප්‍රත්ක්ෂේප කලාම අලුතෙන් පත්වෙච්ච අයගේ කකුලෙන් ඇදීම යුතු ද?

මෛතී, රනිල්, මහින්ද අතරින් හොදම විකල්පය ලෙස මම දකින්නේ මෛත්‍රී. දෙවනුව රනිල්. ඒ ඇත්තටම රනිල් හොද නිසා නෙමෙයි, මහින්ද හරි නැති නිසා.

නෑ මහත්තයෝ, මම දන්නා 20කට වැඩි පිරිසක් ඉන්නවා පොළොන්නරුවෙන් ඇවිත් රෝහලේ වැඩ කරන..ඔවුන්ගේම කතාව තමයි මම කිවුවේ.වගකීමෙන් කියන්නේ..

ඔබතුම කියන විදිහේ විනාසයක් නම් මම දැක්කේ නෑ..අනික මම සන්ධානය නියෝජනය කරන කෙනෙකුත් නෙවෙයි..සන්ධානය ඇතුලේ හිටපු ගොඩක් උන් කරපු වැඩකුත් නෑ...ඊට වඩා හොඳ වැඩකට ඇති පිරිසක් JVP එකේ ඉන්නවා සහ UNP එකෙත් ඉන්නවා කියන එකයි මගේ මතය.නමුත් UNP එක දින්නොත් අගමැති වෙන්නේ රනිල් නිසයි මම මෙතැනදී මහින්ද වෙනුවෙන් කතා කරන්නේ..

පෞද්ගලිකව මම දන්නා තරමින් රනිල් කියන්නේ මොලයක්.. එත් රටේ අගමැති වෙන්න තරම් ප්‍රයෝගික පුද්ගලයෙක් විදියට මම දකින්නේ නෑ..

"රනිල් විතරක් නෙමෙයි මේ රටේ හැම දේශපාලුවෙකුටම නිශ්චිත වයසක් සම්මත කර දිය යුතුයි ගෞරවාන්විතව ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගන්න" කියන ඔබතුමාගේ කතාවට මම ගරු කරනවා.

තව දෙයක්. ඔබතුම කියනවනේ මහබැංකුව මොන දර්ශක නිකුත් කලත් මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්නම් එතන තියෙනව නේද පරස්පර විරෝධීතාවයක්? කියල..එහෙනම් මහබැංකුව දර්ශක නිකුත් කරන්න ඕනේ නැනේ, ජනතාව දිහා බලලම නිකන්ම කියන්න පුළුවන්නේ .නේද? ඒ උනාට එක එහෙම නෑ මහත්තයෝ.. කිසිම කෙනෙකුට බෑ රටේ හැම මනුස්සයෙක්ම පොහොසත්තු කරන්න.ඒක ඒ ඒ මිනිස්සුන්ගේ හැකියාව මත පදනම් වෙන දෙයක්.දුප්පත් අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු දිහා විතරක් බලල ආර්ථික වර්ධනයක් නෑ කියල කියන්න බෑ. රටේ සමස්තය අරගෙන මිනුම් දඬු උපයෝගී කරගෙන හදලයි එක කියන්න ඕනේ..මේ රටේ සංවර්ධනයක් තිබුන..එකයි යථාර්තය..

තවත් දෙයක්..
කුණුහරප කියාගෙන Elakiri එකම කන සුළුතර ගොන්නු රැලක් අස්සේ ඔබතුම වගේ වාදයක් කල හැකි කෙනෙක් මේකට පැටලුන එක ලොකු දෙයක්..
:cool::cool::cool::cool:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    හෙට සවස 4 ට මහින්දයගෙ life support මැෂින් ඒක ගලවනව
    නෑදෑයෝ එන්න වටවෙලා අඬන්න
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පැටියා;18822438 said:
    අපරාදෙ උඹ කලිං ඕක කිවුවනං හෙට පත්තරේ දාන්න තිබ්බා :(

    :lol: Muata mata penne eha gedara eka kana palenna dilada koheda.. e hithe amaruwata kiyawanawa :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ පාර හු ඇන්පී එකට අලි බෙට්ට තමයි කන්න වෙන්නේ :yes::yes::yes:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    නෑ මහත්තයෝ, මම දන්නා 20කට වැඩි පිරිසක් ඉන්නවා පොළොන්නරුවෙන් ඇවිත් රෝහලේ වැඩ කරන..ඔවුන්ගේම කතාව තමයි මම කිවුවේ.වගකීමෙන් කියන්නේ..

    ඔබතුම කියන විදිහේ විනාසයක් නම් මම දැක්කේ නෑ..අනික මම සන්ධානය නියෝජනය කරන කෙනෙකුත් නෙවෙයි..සන්ධානය ඇතුලේ හිටපු ගොඩක් උන් කරපු වැඩකුත් නෑ...ඊට වඩා හොඳ වැඩකට ඇති පිරිසක් JVP එකේ ඉන්නවා සහ UNP එකෙත් ඉන්නවා කියන එකයි මගේ මතය.නමුත් UNP එක දින්නොත් අගමැති වෙන්නේ රනිල් නිසයි මම මෙතැනදී මහින්ද වෙනුවෙන් කතා කරන්නේ..

    පෞද්ගලිකව මම දන්නා තරමින් රනිල් කියන්නේ මොලයක්.. එත් රටේ අගමැති වෙන්න තරම් ප්‍රයෝගික පුද්ගලයෙක් විදියට මම දකින්නේ නෑ..

    "රනිල් විතරක් නෙමෙයි මේ රටේ හැම දේශපාලුවෙකුටම නිශ්චිත වයසක් සම්මත කර දිය යුතුයි ගෞරවාන්විතව ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගන්න" කියන ඔබතුමාගේ කතාවට මම ගරු කරනවා.

    තව දෙයක්. ඔබතුම කියනවනේ මහබැංකුව මොන දර්ශක නිකුත් කලත් මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්නම් එතන තියෙනව නේද පරස්පර විරෝධීතාවයක්? කියල..එහෙනම් මහබැංකුව දර්ශක නිකුත් කරන්න ඕනේ නැනේ, ජනතාව දිහා බලලම නිකන්ම කියන්න පුළුවන්නේ .නේද? ඒ උනාට එක එහෙම නෑ මහත්තයෝ.. කිසිම කෙනෙකුට බෑ රටේ හැම මනුස්සයෙක්ම පොහොසත්තු කරන්න.ඒක ඒ ඒ මිනිස්සුන්ගේ හැකියාව මත පදනම් වෙන දෙයක්.දුප්පත් අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු දිහා විතරක් බලල ආර්ථික වර්ධනයක් නෑ කියල කියන්න බෑ. රටේ සමස්තය අරගෙන මිනුම් දඬු උපයෝගී කරගෙන හදලයි එක කියන්න ඕනේ..මේ රටේ සංවර්ධනයක් තිබුන..එකයි යථාර්තය..

    තවත් දෙයක්..
    කුණුහරප කියාගෙන Elakiri එකම කන සුළුතර ගොන්නු රැලක් අස්සේ ඔබතුම වගේ වාදයක් කල හැකි කෙනෙක් මේකට පැටලුන එක ලොකු දෙයක්..
    :cool::cool::cool::cool:

    ඔබතුමා කොළඹ රෝහලට පොලොන්නරුවෙන් කට්ටිය ගෙනැල්ලා දැම්මාය කියන එක පිලිගන්න අමාරුයි. එකක් මම මේක ගැන පෞද්ගලිකව දන්න නිසා. දෙවැනි කාරණාව තමයි ලංකාවේ රෝහල් දිහා බැලුවහාම වෛද්‍යවරුන්, හෙදියන් වගේ පිරිස් හැර අනෙකුත් සේවක මහතුන් හුගක් වෙලාවට බදවාගන්නේ ඒ ප්‍රදේශ ආශ්‍රිතවමයි. කලාතුරකින් කෙනෙක් ඉන්න පුලුවන්, නමුත් පොලොන්නරුවේ ඉදන් කොළඹ මහ රෝහලට ඔච්චර ගානක් එකවර ඒම සෑහෙන ප්‍රශ්නයක්. අපි හිතමු ඒක එහෙම උනාමයි කියලා. එහෙමනම් ඒක වැරදියි කියන්න මම ආයෙ හිතන්නෙ නෑ.

    රටක මහ බැංකුව නිර්ණායක නිකුත් කරන්න ඕන. නමුත් ඒව නිවැරදි වෙන්න ඕන. කබ්‍රාල් කවදාවත් ඒක කලේ නෑ. මිනිහා හැමදාම කලේ රාජපක්ෂ සතුටු කිරීම මිස මිනිහගේ රැකියාව නෙමෙයි. කබ්‍රාල් මහබැංකුවට වගේම කොටස් වෙලදපොලට කරපු හානිය සුලුපටු නෑ. company registration එක විතරක් තියෙන companies වල shares අසීමිත මිල ගනන් වලට වික්කා. මේව රාජපක්ෂලා නොදන්නව නෙමෙයි, දන්නවා. ඒත් සද්ද නෑ මොකද මිනිහා රාජපක්ෂලට ඕන දේ කරල දෙන නිසා. ඔන්න ඕකම තමයි රාජපක්ෂ පාලනයේ භයානකකම. රාජපක්ෂගේ වැඩේ කරනවනම් මොන හොරකම කලත්, මොන මැරකම් කලත් ඌව ආරක්ෂා කරනවා. ඒක නිසාම තමයි මහින්ද වටේ ඉන්න කල්ලියට ආයේ මහින්දට බලයක් ආරෝපණය කරල දෙන්න ඕන උවමනාව. ඉතින් උන් මතින් කවදාහරි මහින්ද බලයට ආවොත් ඔබතුමා හිතනවද මහින්දට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුලුවන් කියලා?? කවදාවත් නෑ.කවදාවත් බෑ.
    විමල් වීරවංශ කියන්නේ අමු හොරෙක්. ගෙවල් හදන ප්‍රොජෙක්ට්ස් වලින් කෝටි ගනන් හොරාකාපු එකෙක්.
    මහින්දාන්ද කියන්නේ හොර ගුහාවක්.
    බැසිල් ගැන කියන්න ඕන නෑ නේ.
    දුමින්ද සිල්වා, ගාමිණී ලොකුගේලා, කෙහෙලියලා, සුසිල්ලා, සරණලා, මර්වින්ලා, මුතුහෙට්ටිගමලා, රත්තරංලා ගැන ඉතින් මොන කතාද තව. මේව මඩ නෙමෙයි. මේක තමයි නැවත මහින්ද බලයට පත් වීමේ තිබෙන අතිශය භයානක තත්වය.
    ඔබතුමා දකින මහබැංකු දර්ශක වල කවදාවත් ඒක පුද්ගල ණය ප්‍රමාණය දැක ගන්න පුලුවන්ද විහිලුවට හරි? නෑ. එහෙම යන්තමට හරි විස්තරයක් එලියට දුන්නානම් කබ්‍රාල් ඉවරයි. අනික ඔය කියන දර්ශක සෑහෙන දුරකට හෝ නිවැරදිනම් රටේ උද්ධමනය ඔච්චර ඉහල යන්නේ නෑ. ක්‍රයශක්තිය ඔච්චරම පහල යන්නේ නෑ. ඒ පෙන්නපු සංවර්ධනය තනිකරම ඊනියා සංවර්ධනයක්.

    මේ වෙලාවේ රනිල්ට එන්න පුලුවන් උපරිම තනතුර රටේ අගමැතිකම විතරයි. එතනට රනිල් ආව කියලා රනිල්ට රකින්න එවුන් නෑ. එකෙක් දෙන්නක් ඉන්නවා කියමු. ඒත් අර හොර නඩේ තරම් භයානක නෑ. ඔතනට මහින්ද ආවොත් මහින්ද ඔතනින් නවතිනවද? මහින්දට නවතින්නත් බෑ, නවතින්න දෙන්නෙත් නෑ. මොන ක්‍රමයෙන් හරි ආයේ ජනාධිපති පුටුව ඕන මහින්දට. රටේ මුල් පුරවැසියෝ දෙන්නා පොර කුකුල්ලු වගේ කෙලගන්න ගත්තාම මේ රටට මොකද වෙන්නේ? ඒක නිසා මේ වෙලාවෙ හොදම දේ තමයි මහින්දව සම්පූර්ණයෙන් පරාජය කරල දාන එක. මෛත්‍රීව මේ රටේ ජනතාව ඉදිරි වසර 6ට නායකයා කරල ඉවරයි. ඉතින් මහින්ද පිලට කරන්න තියෙන්නෙ, රටට ආදරයක් ඇත්නම්, උපේක්ෂා සහගතව මෛත්‍රීට වැඩ කරගෙන යන්න උදව් කරන එක නෙමෙයි ද?

    මේ ඡන්දෙට මහින්ද ඉදිරිපත් නොවුනානම් යස ආගේට බහුතර පාර්ලිමේන්තුවේ බලය නිදහස් පක්ෂායට ගන්න තිබ්බා. නමුත් ඒක මහින්ද ඇවිත් විනාශ කලා.

    එලකිරි එකේ දේශපාලනය කතා කරන්න සුදුසු පුද්ගලයෝ අතලොස්සක් පමණයි ඉන්නේ. අඩුම ගානේ තමන්ට ලැබෙන පිලිතුර කියවලා ඒකට ප්‍රතිඋත්තරයක් දෙන්න මොලයක් හෝ ශීලාචාරකමක් බහුතරයකට නෑ. අර හින්දි නම තියෙන මනුස්සයා කරන්නේ ජොබ් එක. ඒක උගේ අසරණකම. මම කිව්වේ අනිත් අය ගැන. ඒ අතින් සතුටුයි ඔබතුමා ගැන.
     
    Last edited:

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පැටියා;18825420 said:
    පවු නේ? මැරෙන්න වැටිලා ඉන්න අප්පුච්චව නැගිට්ටන්න තාම මුං හුලං ගහනවනෙ :lol:

    සිරාවට යකෝ. මුන්ගේ පොල් ටෝක් නම් තියනවා. එවුනට මොකද දැන් වඳ ගෑනු පැය 24 ම අඩනවා :lol::lol::lol::lol::lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔන්න මමත් දන්නා උන්ට කියනවා මහින්දට දෙන්න කියල. දැන් උඹට happy ද? දැන්වත් වැලහින්න වගේ එළකිරි එකේ අඩන්නේ නැතුව ඉන්නවද ?
     
    • Like
    Reactions: rishan11

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ඔන්න මමත් දන්නා උන්ට කියනවා මහින්දට දෙන්න කියල. දැන් උඹට happy ද? දැන්වත් වැලහින්න වගේ එළකිරි එකේ අඩන්නේ නැතුව ඉන්නවද ?

    ශිරන්තිටවත් මෙච්චර අමාරුවක් නැතුව ඇති බං. මුගේ ඇඩියාව උදේ ඉදන් රෑ වෙනකන්ම. තූ විතරක්....
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ පාර හු ඇන්පී එකට අලි බෙට්ට තමයි කන්න වෙන්නේ :yes::yes::yes:
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    මේ සැරේ මහින්දට දෙනවා බන්, මුන් මාස 6 ට රට මෙහෙම කව නම් බලේ ගත්තොත් මොනා කරයිද? සුජීව, හරින්, විජේදාස ගැන වේන උන්ට වඩා පොඩි පැහැදීමක් තිබ්බ, මුන් මේ මාස 6ට ඒ ඔක්කොම නැති කර ගත්තා. MY3 ඔක්කොටම එහා ඌ අපේ රටේ නායකයා කියන්න වත් සුදුසු නෑ. උගේ පාලන කලේ පටන් ගත්දිම මේහෙම නම් ඉස්සරහට කොහොමට හිටීද? ජනාධිපති තනතුරේ ගෞරවය නැත්තටම නැති කරා. මු CBK ටත් එහා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රනා;18827370 said:
    මේ සැරේ මහින්දට දෙනවා බන්, මුන් මාස 6 ට රට මෙහෙම කව නම් බලේ ගත්තොත් මොනා කරයිද? සුජීව, හරින්, විජේදාස ගැන වේන උන්ට වඩා පොඩි පැහැදීමක් තිබ්බ, මුන් මේ මාස 6ට ඒ ඔක්කොම නැති කර ගත්තා. MY3 ඔක්කොටම එහා ඌ අපේ රටේ නායකයා කියන්න වත් සුදුසු නෑ. උගේ පාලන කලේ පටන් ගත්දිම මේහෙම නම් ඉස්සරහට කොහොමට හිටීද? ජනාධිපති තනතුරේ ගෞරවය නැත්තටම නැති කරා. මු CBK ටත් එහා.
    :yes::yes::yes: