අනේ මහත්තයෝ මම ඇහෙන දකින සහ දැකපු දේ විස්වාස කරමි.. ප්‍රයෝගික මනුස්සයෙක් වෙමි.. මොකද මමත් ඉන්නේ කොළඹ
ඔය මහත්තයට ඕනෙම නම් අපි 17 රනිල් මත්තයට චන්දෙ දීල හතර මහා නිධානෙයි එයා වැඩිපුර දෙනවා කියන car එකයි ගමුකො.. නේ ??![]()
පිස්සුද යකෝ.. අපේ සුපිරි UNP ආණ්ඩුවක් ආවම අපි බලාගමුකෝ.. ඊට පස්සේ අපේ මුළු ජීවිතේම සරුයි තමයි..මම car එකක් ගන්නවා යකෝ.. මොකද මන් දැන් යන්නේ Bike එකේනේ..මායි කෑල්ලයි මේ ලඟදි ගමනක් යනකොට වැස්සකට අහු උනානේ..එදා කෙල්ල කිව්වා car එකක් ගමු කියල අපේ ආණ්ඩුව අවම... අපේ රනිල් මහත්තය අපිට car දෙනවා යකෝ... මරදානේ රැස්වීමක් තිබුන ලඟදි..එකේ රනිල් මහත්තයාගේ recording එකක් ගියා. එකේ තිබුනේ ඒ මහත්තය කියනවා ත්‍රීවිල් රියදුරන්ට car එකක් ගන්න මම කටයුතු යොදනවා කියල.. ඉතින් බලපන්කො කොච්චර උතුම් ප්‍රයෝගික කතාවක්ද කියල.. ලකාවේ අපි හැමෝම car වලින් යද්දී කොච්චර ලස්සනද... මට හරිම සතුටුයි මම බඩ ගැන හිතන එකට... ඒ කාලේ කෙල්ලොන්ට breselet කොල්ලොන්ට chewingum දෙන්නයි හිටියේ අපේ මහත්තය
.. කොහෙද එකට එයාට බලය දුන්නේ නැනේ අපේ රටේ කුහක හැත්ත.. ප්‍රභාකරන්ට කෙලින්න කියල මහින්දව ගෙන්නුවනේ.. දැන් කියනවා මුළු රටේම නිදහසේ ඇවිදින්න පුළුවන්ලු... උන්ට පිස්සුනේ.. මුළු රටේම ඇවිදින්න ඕනේ නැනේ.. එහෙ ප්‍රභාකරන් අයියගේ කට්ටිය ඇවිදිනවා, මෙහෙ අපේ අය ඇවිදිනවා.. ඒ ඇතිනේ.. හිටපල්ලකො අපේ UNP ආණ්ඩුව ආවම ෆෙඩරල් ක්‍රමය ගෙනල්ල උඹලට යාපනේට යන්න්නවත් බැරි කරනවා.මොකද උඹල නිසා තමයි අපිට රනිල් මහත්තය දෙන්න හිටපු chewingum එකවත් ගන්න බැරි උනේ
.. එයා හිටිය නම් මගේ කෙල්ල අද breselet එකක හිමි කාරියක්නේ..නෙදකින් තොපි... අපිට ඔය highway ඕනෙත් නෑ.. ලොකු ලොකු project ලංකාවට ඇවිත් ලොකු ලොකු buildings හැදිලා අපි එවල job කරන්න යන්නෙත් නෑ .. ඒ නිසා අපිට ඒවා ඕනෙත් නෑ.. අපේ UNP ආණ්ඩුව ආවම අපි හොඳට කාල බීල නිදාගෙන පුල් මාවලස් එකේ ඉන්නවා හිටං..
අපේ ආණ්ඩුව ආවම අපි ලං කරගන්නේ චීනේ වගේ 2.50 රටවල් නෙවේ..ඇමෙරිකාව වගේ මාවලස් රටවල්.. මහින්ද මහත්තය පැරදුනාම උන් උඩ පැන්නේ අපිට ආදරේට (අපේ රටට) කියල උඹලට තේරෙන්නේන්ම නැනේ හිටං ...එතකොට එයාල හම්බතොට වරායයි ත්‍රිකුණාමලේ වරායටයි තොපිට හොරෙන් කෙලවල දැම්මම අපි සෝක් එකට ඇමෙරිකාවට වෙලා මාවලස් එකේ ඉන්නවා ඕයි..
ප.ලි (හදවතින්ම)
අපේ සිංහලය ගැන ලැජ්ජයි..![]()
me mona jokes ekak da me ???
ඔබතුමා දැක්කේ මොනවද, ඇහුනේ මොනවද කියන්න මම දන්නේ නෑ, මට වැඩකුත් නෑ. මේ රටේ අවුරුදු 10ක් විධායක ජනාධිපති වෙලා හිටපු කෙනෙක් අද කියන සුරංගනා කතා ඇහුනද දන්නේත් නෑ. එතුමා කතා කරන්නේ පහුගිය අවුරුදු 10 මේ රටේ ජනාධිපති ධූරය දැරුවේ වෙන කෙනෙක් ගානට.
රටක් දියුණු වෙනවා කියන්නේ රටේ ජනතාවගේ ජීවන තත්වය උසස් වීම අනිවා සිද්ධ වෙනවා. එතකොට ඔබතුමාට කාර් එකක් කියන්නෙ මහ දෙයක් වෙන එකක් නෑ. ඒක ප්‍රායෝගිකව ඔබතුමාට අත්විඳීමට පුලුවන් වෙවි.
මම දන්න හමුදාවෙ එකෙක් ඉන්නව. උන් ඔක්කොම ගිය පාර දුන්නෙ මෛත්‍රීට. මෙන්න මං ලඟදි බලනකොට ඌ සූ ගාල ෆේස්බුක් එකේ මහින්දගෙ පොස්ට් ශෙයාර් කරනව.![]()


තේරුණා බන්... අරුට මම හිනා උනේ ඌට උතුර දකුණ මාරුවෙලා...මන් කියපු කතාව උඹට තේරිලා නෑ නේද මචන්... ?? හොඳට කියවපන්![]()



අපේ ආණ්ඩුව ආවම අපි ලං කරගන්නේ චීනේ වගේ 2.50 රටවල් නෙවේ..ඇමෙරිකාව වගේ මාවලස් රටවල්.. මහින්ද මහත්තය පැරදුනාම උන් උඩ පැන්නේ අපිට ආදරේට (අපේ රටට) කියල උඹලට තේරෙන්නේන්ම නැනේ හිටං ...එතකොට එයාල හම්බතොට වරායයි ත්‍රිකුණාමලේ වරායටයි තොපිට හොරෙන් කෙලවල දැම්මම අපි සෝක් එකට ඇමෙරිකාවට වෙලා මාවලස් එකේ ඉන්නවා ඕයි..



මහත්තයෝ පහුගිය අවුරුදු 10 ඇතුලත උන නරක දේවල් මේ මස 7 ටත් දැනටත් වෙනවා කියන එක මන් දකිනවා මේ මගේ ඇස 2න්.. ඊටත් වඩා දේවල්... ඒ උනාට ඒ උන හොඳ දේවල් වලින් 1% ක දෙයක්වත් වෙනවා පෙන්නේ නම් නෑ.. රටක් දියුණු වෙනවා කියන්නේ රටේ ජනතාවගේ ජීවන තත්වය උසස් වීම අනිවා සිද්ධ වෙනවා කියන ඔබතුමාගේ කතාවට මමත් ඉහලින්ම එකඟ වෙනවා.. අන්න ඒ නිසා තමයි මමත් කියන්නේ ප්‍රයෝගික නායකයෙක්, කෙලින් හරි තීරණ ගන්න පුළුවන් නායකයෙක් ඕනේ කියන මතේ මම ඉන්නේ..ඒක මගේ මතේ, ඔබතුමා ඉන්නේ ඔබතුමාගේ මතේ.. ඒක සාධාරණයි..
මම කියන්නේ නෑ පහුගිය මාස 7 ඇතුලත හැමදේම හරියට වුනා කියලා. මොකද ඔබතුමාලගෙ යම් කඩාකප්ල්කාරී වැඩ නොතිබුනා නෙමෙයිනේ. අනික පාර්ලිමේන්තුව තුල වැඩි බලය තිබ්බේ ඔබතුමාලට. අයවැය සම්මත කරගත්තා, නමුත් අයවැයෙන් විශාල සහන ප්‍රමාණයක් දෙන්න බැරිවුනා මොකද රාජපක්ෂ ඉතුරු කරල ගියේ හිස් භාණ්ඩාගාරයක්.
ඉතින් ඔබතුමාම හිතල බලන්න පහුගිය අවුරුදු 10 ඇතුලත රටේ ජනතාවගෙ ජීවන තත්වය උසස් වුනාද නැද්ද කියල. රාජපක්ෂ හිතුමනාපෙට ඔවුන්ගේ සුඛ විහරණයට සල්ලි කෝටි ගනන් වැය කෙරුවා. රටේ සංවර්ධනය උකස් කරල ගත්ත ණය පවා හොරා කෑවා. ඔබතුමාල ඒව අනුමත කරනවද?
පහුගිය කාලෙ වෙච්ච හොද දේවල් වලින් 1% නෙමෙයි පහුගිය කාලෙ වෙච්ච දේවල් වලින් 1% වත් හොද දේවල් වුනාද කියල හිතල බලන්න. අපිත් ඇස් කණ් ඇරන් තමයි ඉන්නේ ඔබතුමාල විතරක් නෙමෙයි.ඒක නිසා බොරු කියන්න එපා.
මෛත්‍රීපාල කියන්නේ කෙලින් තීරණ ගන්න බැරි කෙනෙක් නෙමෙයි. එතුමා පහුගිය කාලෙ නම්‍යශීලී වුනා වැඩියි තමයි. ඒක දඩමීමා කරගෙන ඔබතුමලගේ නායකයෝ බාල් නැටුවා. අපි බලමු ඉස්සරහට එහෙම නැටුම් නටන්න ලැබෙයිද කියලා.
තේරුණා බන්... අරුට මම හිනා උනේ ඌට උතුර දකුණ මාරුවෙලා...![]()



මහත්තයෝ ඔයාගේ තාත්ත ඔයාට car එකක් අරන් දීල ඔයා එකෙන් කාව හරි යට කරලා මැරුවම අපි ඔයාගේ තාත්තට බැනල වැඩක් නෑ. වැරැද්ද ඔබතුමාගේ. අන්න ඒ තර්කෙ තමයි මම ඉන්නේ..
මහින්ද ගසා කෑවා ..පිලිගන්නවා.. එත් අපිට උවමන කරන සංවර්ධනයත් කරනගමන්.. අපිට අතට සල්ලි විතරක් හම්බෙලා අපි කකා බිබී විතරක් ඉඳල හරියන්නේ න.. අපි වගේම මේ රටත් ඉස්සරහට යන්න ඕනේ..
සිංගප්පූරුව කියන්නේ අන්ත දුප්පත් රටක් විදියට තිබුනේ..අපිටත් වඩා ගොඩක් පොඩි රටක්.. ඒක ඔය තත්වෙට ගන්න Lee Kuan ට අවුරුදු 12ක් ගියා...
මේ රට හැම දෙයකින්ම ඉස්සරහට ගිහින් දියුණු ලස්සන තැනක් උනොත් විතරයි අපේ දරුවොන්ට දරුවන්ගේ දරුවොන්ට මේ රටේ පය ගහල ඉන්න පුළුවන් වෙන්නේ.
එක තැනක් ඔබතුමාට වැරදුන..මයිත්‍රී නම්‍යශීලී උන එකෙන් බාල් නැතුව පක්ෂය ඇතුලේ බහුතර කැමැත්ත ඉස්සරහට ගෙන්න කට්ටිය වැලි කෑව.. එකයි උනේ..අනික අර දෙන්නගෙම පක්ෂ සාමජිකත්වයත් අත්හිටවන්න තරම් පහත තත්වෙට වැටිලා..උන් වලි කාවේ පක්ෂෙම එකෙක් ඉස්සරහට ගෙන්න මිසක් වෙන එකෙක්ව නෙවෙයි..
ඔබතුම කියන්නේ පසුගිය කලේ ලංකාවේ දියුණුවක් තිබුනේ නෑ කියලද??
2014 ජූලි 7.8 කට තිබුන ආර්ථික වර්ධන වේගය දැන් 6.4 කට බැහැල...මේවා නෑ කියන්න බෑ මහත්තයෝ.. අපේ ඇස වලට පෙන්නම දවසින් දවසම ලස්සන උන රටක් මේක..


උබනම් මාර එකෙක් තමයි.. කොහෙද යන එකෙක්ට අප්පච්චි කිය කිය පස්සෙන් යනවා. අල්ලපු ගෙදර ඉන්න උබේම තාත්තට අංකල් කාරයලු.
අනේ මේ මැතිවරණයක් උබට කරපු හදියක්...![]()
![]()
![]()
![]()
![]()
![]()

මටනම් එපා උන.
අම්මයි තාත්තයි සීයයි ඉන්න තැන කෙල්ල අප්පච්චි කිව්වම ඔක්කොම හැරිලා බලන්නේ MR ගේ ෆොටෝ එක දිහා.

කරුමේ කියන්නේ. කෙල්ලගේ තාත්තත් බලනවා කියහන්කෝ.

