Breaking News ජවිපෙට_කෝටියක්!

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    VsjhV07.jpg

    :rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,115
    113
    Around the world
    වමෙන් දේශපාලනය කරල දකුණෙන් හම්බ කලා.. ඒක වෙනම ආතල් එකක්..
    ඒත්..
    නිර්ධන මට කොහෙද ලක්ෂ 100ක්..! පිණ්ඩපාතේ වඩිනු මැනවි මගේ සගරුවනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    වමෙන් දේශපාලනය කරල දකුණෙන් හම්බ කලා.. ඒක වෙනම ආතල් එකක්..
    ඒත්..
    නිර්ධන මට කොහෙද ලක්ෂ 100ක්..! පිණ්ඩපාතේ වඩිනු මැනවි මගේ සගරුවනේ

    gammanpilaya kara wage rs 100 gane denna kiwwoth bai wahasela tika 100 deela puk*ath dei.. laksha 100 k gewala tawa laksha 200 k wath sakkuwe daganna puluwan.

    anna business.. kohen giyath goda.. daduwamak dunnath un goda. :rofl::baffled:
    laksha 100 hoyagatte kohomada kiyala prashnekuth na.. katat penawane wade.. so no nadu again.. :D:D
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    gammanpilaya kara wage rs 100 gane denna kiwwoth bai wahasela tika 100 deela puk*ath dei.. laksha 100 k gewala tawa laksha 200 k wath sakkuwe daganna puluwan.

    anna business.. kohen giyath goda.. daduwamak dunnath un goda. :rofl::baffled:
    laksha 100 hoyagatte kohomada kiyala prashnekuth na.. katat penawane wade.. so no nadu again.. :D:D

    :yes:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Breaking News
    ජවිපෙට මිලියන 10ක් වන්දි ගෙවන්නැයි අධිකරණය වීරවංශට නියෝග කරයි..!
    "නැත්ත වෙනුවට ඇත්ත" කෘතිය අධිකරණය තහනම් කරයි..!

    විමල් වීරවංස විසින් ජනතා විමුක්ති පෙරමුණට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මුද්‍රණය කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටි සියළු සහන සමගින් ජයග්‍රහණය කර ඇත.

    ඒ අනුව රුපියල් මිලියන 10ක වන්දියක් ජනතා විමුක්ති පෙරමුණට ගෙවීමටත් එම කෘතිය විකිණීම තහනම් කිරීමටත් අධිකරණය නියෝග කර ඇති අතර මෙම කෘතිය හරහා බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කර ඇති බවද අධිකරණය තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කර තිබේ.

    විමල් වීරවංස මන්ත්‍රීවරයා 2007 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපීමෙන් අනතුරුව ඔහු විසින් කරුණු විකෘති කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මෙම “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය මුද්‍රණය කරන ලදී. එම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත් අතර එම අවස්ථාවේදීම එම කෘතිය විකිණීමට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් ලබා දෙන ලදී.

    අද දින අධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් විමල් වීරවංසට එරෙහිව මෙම නඩුව ගොනු කිරීමේදී ඉල්ලා සිටින ලද සියළු සහන ලබා දෙන බව විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරන ලදී.

    HTML:
    http://www.lankatruth.com/si/%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%83%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%A2%E0%B7%80/

    9k=

    පච වංස කියන්නෙත් කලින් උබලාගේ එකෙක් තමයි බන්.... ඒ වගේම උබලගේ ජනාධිපති අපේක්ෂක නන්දන ගුනතිලකත් අන්න UNP එකේ මන්ත්‍රී දැන්......
    ඔක්කෝම බොරැ නාට්‍යයක් පෙන්නනවා ...... අපි මෙහෙමයි අරැන් මෙහෙමයි අපිනම් එහෙම නෑ කියලා එත් උබලා දන්නෙත් නෑ උබලගේ උන් වෙන පකෂවලින් ජන්දෙත් ඉල්ලනවා......

    බලපල්ලකෝ අර පහු ගිය දවස් වල උබලා රනිලාගේ ආණ්ඩුව එපා කියලා ලොකු පිකටින් එකක් කරේ ඒකට මොකද බන් උනේ දැන් උබලට රනිලගේ ආණ්ඩුව හොදයි ද :D:D:D:D:D

    දැන් ඇති බන් දේශපාලන පක්ෂ වල වහල්ලු වෙන්න එපා බන් වහල්ලු වෙලා වැදගත් දෙයක් ඉගෙන ගන්න තියෙන මේ වගේ සයිට් ජරාවාසා කරන්න එපා .... උබ මේ ත්‍රෙඩ් එක දාන්න වෙන මහන්සියෙන් වැදගත් දෙයක් හොයලා දාපන්කෝ ඉගෙන ගන්න එකෙක්ට ඉගෙන ගන්න :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Indika Buddika

    Umbata adala nathnam paduwe indapan Gon part nathuwa.:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ශේප් එකේ පොත pdf කල්ල online දාන්නයි තියෙන්නෙ :lol: කොහොමත් වීරවංශ ඕක ලියන්න ඇත්තෙ පොත විකුණල ගානක් හොයාගන්න නෙමේනෙ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පච වංස කියන්නෙත් කලින් උබලාගේ එකෙක් තමයි බන්.... ඒ වගේම උබලගේ ජනාධිපති අපේක්ෂක නන්දන ගුනතිලකත් අන්න UNP එකේ මන්ත්‍රී දැන්......
    ඔක්කෝම බොරැ නාට්‍යයක් පෙන්නනවා ...... අපි මෙහෙමයි අරැන් මෙහෙමයි අපිනම් එහෙම නෑ කියලා එත් උබලා දන්නෙත් නෑ උබලගේ උන් වෙන පකෂවලින් ජන්දෙත් ඉල්ලනවා......

    බලපල්ලකෝ අර පහු ගිය දවස් වල උබලා රනිලාගේ ආණ්ඩුව එපා කියලා ලොකු පිකටින් එකක් කරේ ඒකට මොකද බන් උනේ දැන් උබලට රනිලගේ ආණ්ඩුව හොදයි ද :D:D:D:D:D

    දැන් ඇති බන් දේශපාලන පක්ෂ වල වහල්ලු වෙන්න එපා බන් වහල්ලු වෙලා වැදගත් දෙයක් ඉගෙන ගන්න තියෙන මේ වගේ සයිට් ජරාවාසා කරන්න එපා .... උබ මේ ත්‍රෙඩ් එක දාන්න වෙන මහන්සියෙන් වැදගත් දෙයක් හොයලා දාපන්කෝ ඉගෙන ගන්න එකෙක්ට ඉගෙන ගන්න :angry::angry::angry::angry::angry:
    :yes::yes::yes:
    +REP
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Adaala nathnam nobala indapan.:lol:

    umbata pvt ewa danna one nam gedara mokaka hari dapan
    wahallu danne ne meka public forum ekak kiyala ekane umbala wahal kama penna penna dagalanne.

    me wage forum thiyenne umbala wage wahalunge ewa danna nemei wedagath ewa danna ..... kohomath ohoma gihin umbalage anura kumarayath UNP giyapu dawasata thamai umbalata tikak hari es deka erenne :P:P:P:P
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    කෝටිය නැතත් කමක් නෑ. පචවංශ කියන්නේ ,ලියන්නේ පච කියල නිල වශයෙන් තහවරු කෙරුණු එකම ඇති..:D

    book eke boru kiyala thibbanam ekata danne apahasa nadune
    meka ehema ekak neme,buddimaya depala naduwak
    JVP eke lipi lekana JVP eke awasarayak nathiawa e book eka wenuwen pawichchi karala thiyenawa
    e hinda awasarayak nathiwa bawitha karapu eka wenunen thama gewanna wenne
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    book eke boru kiyala thibbanam ekata danne apahasa nadune
    meka ehema ekak neme,buddimaya depala naduwak
    JVP eke lipi lekana JVP eke awasarayak nathiawa e book eka wenuwen pawichchi karala thiyenawa
    e hinda awasarayak nathiwa bawitha karapu eka wenunen thama gewanna wenne
    :yes::yes::yes:
    Meken une wirawansaya kiyapu dewal oppu una wage wadak. :yes:
    Dan thiyenne oke pdf ekak danna, ethakota kalin ohoma pothak danagena nohitiya ayath hoyagena kiyawai :lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    umbata pvt ewa danna one nam gedara mokaka hari dapan
    wahallu danne ne meka public forum ekak kiyala ekane umbala wahal kama penna penna dagalanne.

    me wage forum thiyenne umbala wage wahalunge ewa danna nemei wedagath ewa danna ..... kohomath ohoma gihin umbalage anura kumarayath UNP giyapu dawasata thamai umbalata tikak hari es deka erenne :P:P:P:P

    ගොනෝ උඹට ඉගෙනගන්න ඕනනම් Education සෙක්ෂන් එකට පලයන්කෝ. උඹ මේකේ ඇඩ්මින්ද දාන්න ඕන දේ එපා දේ කියන්න. :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    book eke boru kiyala thibbanam ekata danne apahasa nadune
    meka ehema ekak neme,buddimaya depala naduwak
    JVP eke lipi lekana JVP eke awasarayak nathiawa e book eka wenuwen pawichchi karala thiyenawa
    e hinda awasarayak nathiwa bawitha karapu eka wenunen thama gewanna wenne
    අයිති නැති ඒව උපුටා ගත්තට නඩු දාලා පැරදුනන්නම් ඉතින් ජෙප්පොන්ට අපහාස නඩු දාන්න තිබ්බා කන්ටෙන්ට් එඩිට් කියලා (ඇත්තටම එඩිට් නම් ) දැන් ඉතින් ඒවා ඔනේ නෑ ජෙප්පන්ට. පොත් කීයක් ප්‍රින්ට් කලාද දන්නේ නෑ

    :yes::yes::yes:
    Meken une wirawansaya kiyapu dewal oppu una wage wadak. :yes:
    Dan thiyenne oke pdf ekak danna, ethakota kalin ohoma pothak danagena nohitiya ayath hoyagena kiyawai :lol::lol:

    නැහැ නේද? :D:baffled:

    ජෙප්පොන්ගේ ඩොකියුමන්ට්වල කන්ටෙන්ට් එක වෙනස් කලාද නැද්ද කියලා නඩුවේ අහලා නෑ නේද? කෙලින්ම ජෙප්පොන්ගේ ඩොකියුමන්ට් යුස් කරපු වැරැද්දට එරෙහිවනේ නඩුව ජෙප්පෝ දිනලා තියෙන්නේ.

    කන්ටෙන්ට් එකේ හරි වැරැද්ද හොයන්න ඉස්සෙල්ලා විමල්ට ඇපීල් කරන්න වෙනවා. රයිට් ටු න්ෆෝමේශන් වලට අදාල ඩොක් එකක් නම් ඉතින් පෙන්වන්න වෙනවා ජෙප්පොන්ට.
     
    Last edited:

    Similar threads