වමෙන් දේශපාලනය කරල දකුණෙන් හම්බ කලා.. ඒක වෙනම ආතල් එකක්..
ඒත්..
නිර්ධන මට කොහෙද ලක්ෂ 100ක්..! පිණ්ඩපාතේ වඩිනු මැනවි මගේ සගරුවනේ

gammanpilaya kara wage rs 100 gane denna kiwwoth bai wahasela tika 100 deela puk*ath dei.. laksha 100 k gewala tawa laksha 200 k wath sakkuwe daganna puluwan.
anna business.. kohen giyath goda.. daduwamak dunnath un goda.
laksha 100 hoyagatte kohomada kiyala prashnekuth na.. katat penawane wade.. so no nadu again..![]()

Breaking News
ජවිපෙට මිලියන 10ක් වන්දි ගෙවන්නැයි අධිකරණය වීරවංශට නියෝග කරයි..!
"නැත්ත වෙනුවට ඇත්ත" කෘතිය අධිකරණය තහනම් කරයි..!
විමල් වීරවංස විසින් ජනතා විමුක්ති පෙරමුණට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මුද්‍රණය කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටි සියළු සහන සමගින් ජයග්‍රහණය කර ඇත.
ඒ අනුව රුපියල් මිලියන 10ක වන්දියක් ජනතා විමුක්ති පෙරමුණට ගෙවීමටත් එම කෘතිය විකිණීම තහනම් කිරීමටත් අධිකරණය නියෝග කර ඇති අතර මෙම කෘතිය හරහා බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කර ඇති බවද අධිකරණය තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කර තිබේ.
විමල් වීරවංස මන්ත්‍රීවරයා 2007 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපීමෙන් අනතුරුව ඔහු විසින් කරුණු විකෘති කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මෙම “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය මුද්‍රණය කරන ලදී. එම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත් අතර එම අවස්ථාවේදීම එම කෘතිය විකිණීමට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් ලබා දෙන ලදී.
අද දින අධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් විමල් වීරවංසට එරෙහිව මෙම නඩුව ගොනු කිරීමේදී ඉල්ලා සිටින ලද සියළු සහන ලබා දෙන බව විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරන ලදී.
HTML:http://www.lankatruth.com/si/%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%83%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%A2%E0%B7%80/
![]()

පච වංස කියන්නෙත් කලින් උබලාගේ එකෙක් තමයි බන්.... ඒ වගේම උබලගේ ජනාධිපති අපේක්ෂක නන්දන ගුනතිලකත් අන්න UNP එකේ මන්ත්‍රී දැන්......
ඔක්කෝම බොරැ නාට්‍යයක් පෙන්නනවා ...... අපි මෙහෙමයි අරැන් මෙහෙමයි අපිනම් එහෙම නෑ කියලා එත් උබලා දන්නෙත් නෑ උබලගේ උන් වෙන පකෂවලින් ජන්දෙත් ඉල්ලනවා......
බලපල්ලකෝ අර පහු ගිය දවස් වල උබලා රනිලාගේ ආණ්ඩුව එපා කියලා ලොකු පිකටින් එකක් කරේ ඒකට මොකද බන් උනේ දැන් උබලට රනිලගේ ආණ්ඩුව හොදයි ද
දැන් ඇති බන් දේශපාලන පක්ෂ වල වහල්ලු වෙන්න එපා බන් වහල්ලු වෙලා වැදගත් දෙයක් ඉගෙන ගන්න තියෙන මේ වගේ සයිට් ජරාවාසා කරන්න එපා .... උබ මේ ත්‍රෙඩ් එක දාන්න වෙන මහන්සියෙන් වැදගත් දෙයක් හොයලා දාපන්කෝ ඉගෙන ගන්න එකෙක්ට ඉගෙන ගන්න![]()

Umbata adala nathnam paduwe indapan Gon part nathuwa.![]()

ha ha ha mokada ban umbata ridunada umbath JVP wahalek kiayala![]()

කෝටිය නැතත් කමක් නෑ. පචවංශ කියන්නේ ,ලියන්නේ පච කියල නිල වශයෙන් තහවරු කෙරුණු එකම ඇති..![]()

Adaala nathnam nobala indapan.![]()

කෝටිය නැතත් කමක් නෑ. පචවංශ කියන්නේ ,ලියන්නේ පච කියල නිල වශයෙන් තහවරු කෙරුණු එකම ඇති..![]()
කෝටිය නැතත් කමක් නෑ. පචවංශ කියන්නේ ,ලියන්නේ පච කියල නිල වශයෙන් තහවරු කෙරුණු එකම ඇති..![]()

book eke boru kiyala thibbanam ekata danne apahasa nadune
meka ehema ekak neme,buddimaya depala naduwak
JVP eke lipi lekana JVP eke awasarayak nathiawa e book eka wenuwen pawichchi karala thiyenawa
e hinda awasarayak nathiwa bawitha karapu eka wenunen thama gewanna wenne

umbata pvt ewa danna one nam gedara mokaka hari dapan
wahallu danne ne meka public forum ekak kiyala ekane umbala wahal kama penna penna dagalanne.
me wage forum thiyenne umbala wage wahalunge ewa danna nemei wedagath ewa danna ..... kohomath ohoma gihin umbalage anura kumarayath UNP giyapu dawasata thamai umbalata tikak hari es deka erenne![]()

අයිති නැති ඒව උපුටා ගත්තට නඩු දාලා පැරදුනන්නම් ඉතින් ජෙප්පොන්ට අපහාස නඩු දාන්න තිබ්බා කන්ටෙන්ට් එඩිට් කියලා (ඇත්තටම එඩිට් නම් ) දැන් ඉතින් ඒවා ඔනේ නෑ ජෙප්පන්ට. පොත් කීයක් ප්‍රින්ට් කලාද දන්නේ නෑbook eke boru kiyala thibbanam ekata danne apahasa nadune
meka ehema ekak neme,buddimaya depala naduwak
JVP eke lipi lekana JVP eke awasarayak nathiawa e book eka wenuwen pawichchi karala thiyenawa
e hinda awasarayak nathiwa bawitha karapu eka wenunen thama gewanna wenne
Meken une wirawansaya kiyapu dewal oppu una wage wadak.
Dan thiyenne oke pdf ekak danna, ethakota kalin ohoma pothak danagena nohitiya ayath hoyagena kiyawai![]()