Breaking News | දෙමටගොඩ නිවසක පිපිරීමක්

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    Breaking News | දෙමටගොඩ නිවසක පිපිරීමක්

    Breaking News | දෙමටගොඩ නිවසක පිපිරීමක්

    මීට සුලු මොහොතකට පෙර දෙමටගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ නිවසක පිපිරීමක් සිදුවී තිබෙනවා. මෙම පිපිරීමෙන් එම නිවස සම්පුර්ණයෙන්ම විනාශවී ඇති බවයි එහි සිටින Colombo Times i Reporter දසුන් දිල්රංග වාර්තා කළේ. එක් පුද්ගලයෙකු මින් තුවාල ලබා ඇති අතර පිපිරීමට හේතුව තවමත් හෙළිවී නැහැ. - Colombo Times

     
    • Like
    Reactions: Elv888

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Another international conspiracy or Commission or Parliamentary Committee. Over to political opportunists.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    පඹයෙක් ජනාදිපති වෙලා පොන්නයක් අගමැති උනාම මෙහෙම දේවල් වෙනවා™ කියල කියන්නේ නැද්ද ? :confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පඹයෙක් ජනාදිපති වෙලා පොන්නයක් අගමැති උනාම මෙහෙම දේවල් වෙනවා™ කියල කියන්නේ නැද්ද ? :confused:




    මේම වෙන ඒක හොඳයි කියල හිතෙන්න ඇති :rofl:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ගෝඨා මැතිවරණ කටයුතු අරඹයි
    කියලා දාපියව් ගිය පාර වගේ
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දෙමටගොඩ ප්‍රදේශයේ අද (15) උදෑසන සිදු වූ පිපිරීම ගෑස් සිලින්ඩරයක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදු වූ පිපිරීමක් බවට මෙතෙක් සිදු කළ විමර්ශනවලින් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.


    අද උදෑසන 8.45ට පමණ දෙමටගොඩ පොලිස් වසමේ මහවිල පටුමග සමන්තවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වූ මෙම පිපිරීමෙන් එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
    සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.