BREAKING NEWS -නියොජ්‍ය නායකත්වයට සජිත්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    BREAKING NEWS -නියොජ්‍ය නායකත්වයට සජිත්

    එක්සත් ජාතික පක්‍ෂයේ 68 වැනි සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් පස්සරදී. රනිල් නියොජ්‍ය නායකත්වයට සජිත්ව යොජනා කරයි....

    එක්සත් ජාතික පක්ෂයේ 68 වන මහා සම්මේලනය බදුල්ල පස්සරදී අති විශාල ජනකායක් ද සමගින් අති උත්කර්ශවත් ලෙස සැමරිනි. මෙහි අති සුවිශේෂිම සිදුවීම වුයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කථාවේදී එදා ජේ ආර් ජයවර්ධන මහතාගේ ස්වර්ණමය යුගයේදී එතුමාට සුවිශේෂි සහයෝගයක් දෙමින් එක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගයක් බිහිකිරීමට ඇප කැප වු රණසිංහ ප්‍රේමදාස මහතා ලෙසින් සජිත් ප්‍රේමදාස මහතාගේ සහයොගයද පක්ෂයට අත්‍යාවශ්‍ය බවත් එම කාර්්‍ය ඔහුට නිසි අයුරින් කල හැකි බවත් ඒ සදහා ඉදිරි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී එතුමාට පක්ෂයේ නියොජ්‍ය නායක ධුරය ලබා දීමට තමා කටයුතු කරන බවටත් ප්‍රකාශ කලේය.

    එසේම මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ තමාවෙත පක්ෂයෙන් ලබාදෙන ඕනෑම වගකීමක් තමන් හිස් මුදුනින් පිලිගන්නා බවත් ඒ සදහා තම හිස් මස් ලේ ඇට ඇටමිදුලු දක්වා සියල්ල කැපකරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ මීලග විධායක ජනාධිපති කරවීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

    ඒ සමගම ඌව ජනතාව ඇමතු ඌව මහ ඇමති අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේ තමා පාර්ලිමේන්තු ධුරය අතහැර ඌව සටනට එනවිට තරමක චකිතයක් හිතේ තිබුනු බවත් අද එය සම්පුර්ණයෙන්ම නැතිවු බවත් තමාට මෙම ඌව මහ ඇමති වනවාට වඩා සතුටක් මේ අවස්තාවේදී දැනෙන බවත්ය. තවදුරටත් රැස්ව සිටි මහා ජනකාය ඉදිරියේ එතුමා අද මේ මොහොතේ මේ වේදිකාවේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් 90% පමන රැදී සිටින බැවින් රනිල් වික්‍රමසිංහ මහතා සජිත් මහාතාව නියොජ්‍ය නායක කිරීමට ගත් තීරණයට මේ අවස්ථාවේදී කැමති අය අත් ඹසවන ලෙසයි එවිට විශාල ඔල්වරසන් හඩින් ගිගුම් දෙමින් පක්ෂයේ සියලු දෙනාත් රැස්ව සිටි ජනතාවත් දැත් ඔසවා තම ඡන්දය ප්‍රකාශ කලේය. මෙය කාලයක් තිස්සේ එක්සත් ජාතික පාක්ෂියන් බලාසිටි වෙනස වු අතර නව එක්සත් ජාතික පක්ෂ රජයක මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා මීලග ජනාධිපති වීමේ සුභ පෙරනිමිති සමගින් ජයග්‍රාහි රැලිය නිමාවිය.

    www.unp.lk
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රනිල් වික්‍රමසිංහ මහතා මීලග ජනාධිපති වීමේ සුභ පෙරනිමිති සමගින් ජයග්‍රාහි රැලිය නිමාවිය.

    :lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    Obama-bitch-please.jpg

    patta news eka b an
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    රනිල් වික්‍රමසිංහ මහතා මීලග ජනාධිපති වීමේ සුභ පෙරනිමිති සමගින් ජයග්‍රාහි රැලිය නිමාවිය.

    :lol:

    රනිල කූරිය ගහනකන් නෝ ප්ලේස් :lol:

    Obama-bitch-please.jpg

    patta news eka b an

    ubala wage ewun innakam kawadawath wipakshayak goda ganna baha. wipakshaya amaruwen goda enna dagalanakota ubala kakulen adinawa. mahindata aniyamin support karanna epa.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තනතුරු එහා මෙහා කර කර පොනිලා දිගටම විපක්ශයෙ ඉදි වගෙ පොනිලා යනකම් නම් මහින්දව එලවන්න වෙන්නෙ නැහැ පොනිලා දාන ගුණ්ඩු ආපස්සටම පොනිලාටම එවයි මහින්ද
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    monawa wunath Ranilta wada nam mahinda hondai ban. Aduma gane yuddewath iwara kala. Ranil hitiya nam yuddeth thiyenawa. Kanath na. Parawal hadanneth na.

    Mama nam kiyanne Mahinda elawala mahindata wada honda kenek enna one kiyala.
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,093
    757
    113
    Paris
    රනිල් වික්‍රමසිංහ මහතා මීලග ජනාධිපති වීමේ සුභ පෙරනිමිති සමගින් ජයග්‍රාහි රැලිය නිමාවිය.

    :lol:

    karanna bari deyak nah bn oni deyak wenas wenna puluwan ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    karanna bari deyak nah bn oni deyak wenas wenna puluwan ;)

    රනිල් ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ බන් චන්දෙ දාන්න ඉන්න එකාත් චන්දෙ දාන්න යන්නෙ නැහැ ඔය පකයා නිසා එක පාරටම සජිත් කරු නැතිව නායකයෙක් පත් කරලා ගමන යන්න පටන් ගත්තානම් රැල්ල්ටම මාස හයෙන් ආණ්ඩුව ගන්න පුලුවන් චොදනා නැති මිනිස්සු පිලි ගන්න මනුස්සයෙකුට නායක්ත්වය දෙන්න ඔන ඉන්දියාවෙ මොඩි අවා වගෙ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රනිල් ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ බන් චන්දෙ දාන්න ඉන්න එකාත් චන්දෙ දාන්න යන්නෙ නැහැ ඔය පකයා නිසා එක පාරටම සජිත් කරු නැතිව නායකයෙක් පත් කරලා ගමන යන්න පටන් ගත්තානම් රැල්ල්ටම මාස හයෙන් ආණ්ඩුව ගන්න පුලුවන් චොදනා නැති මිනිස්සු පිලි ගන්න මනුස්සයෙකුට නායක්ත්වය දෙන්න ඔන ඉන්දියාවෙ මොඩි අවා වගෙ

    සජිත් හොඳයි. :yes:
     
    වැඩක් ඇති දෙයක් නෙමෙයි බන් මේ! ඔය සජිතයත් කොයි වෙලේද කියලා නැහ අනික පැත්තට පනින්න​.

    දැනට නිර්නමිකව ඉන්න විපක්ශ නායකයා තමයි හරීන්. අන්න ඌ ආව දවසට යූඑන්පී එක අනිවා දිනනවා.

    සජිත්ලා, දයාසිරිලා ඔය ඔක්කෝම වැඩකට ඇති අය නෙවයි. කයිය විතරයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වෙන නෑනේ බන් මොකෙක්වත්. :sorry::sorry:

    රනිල් කියන නරුමයා යුඇන් පි දෙවන පෙල නායකයන්ට නිසි තැන නොදුන්න නිසා උන් ඔක්කොම මහින්දට එකතු උනා උබලා කඩෙ යන රනිල්ම තම්යි දෙවෙනි පෙල නායකත්වය විනාශ කරෙ පක්ශෙ උට ඔන කම තියෙන්නෙ හැමදාම විපක්ශ නායක කමෙ ඉන්න මොකද උ දැන ගත්තා බලයට එන්න බැහැ කියලා උට ත්‍ර්ජනයක් වෙන මිනිස්සු හෙචයියන් දමලා පහර දුන්නා මිඩියා එකෙන් උන්ට විකල්ප්යක් නැති නිසා පොන්නයා යටතෙ ඉන්න ත් බැරි නිසා ආන්ඩුවට එකතු උනා නායකයෙක් පක්ශෙට ඉතුරු නොවුනෙ බලයට කැදර පොනිල් නිසා දැන් හෙන ගැහුවාත් විපක්ශෙට උ තම්යි නායකයා පොන්න පොනිලා

    උබලා කඩෙ යන රනිල්ම මෙ ටික උබට අදාල නොවෙ:dull:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රනිල් ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ බන් චන්දෙ දාන්න ඉන්න එකාත් චන්දෙ දාන්න යන්නෙ නැහැ ඔය පකයා නිසා එක පාරටම සජිත් කරු නැතිව නායකයෙක් පත් කරලා ගමන යන්න පටන් ගත්තානම් රැල්ල්ටම මාස හයෙන් ආණ්ඩුව ගන්න පුලුවන් චොදනා නැති මිනිස්සු පිලි ගන්න මනුස්සයෙකුට නායක්ත්වය දෙන්න ඔන ඉන්දියාවෙ මොඩි අවා වගෙ

    එහෙම උනොත් කොහොමද උඹල වගේ සොන්නයෝ මහින්දයගේ පිළිකාව හැදිලා කුණු වෙච්ච ඇට දෙක අයින් කරපුඅණ්ඩ කෝෂ පැස ලොවන්නේ පොන්ස්. :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රනිල් කියන නරුමයා යුඇන් පි දෙවන පෙල නායකයන්ට නිසි තැන නොදුන්න නිසා උන් ඔක්කොම මහින්දට එකතු උනා උබලා කඩෙ යන රනිල්ම තම්යි දෙවෙනි පෙල නායකත්වය විනාශ කරෙ පක්ශෙ උට ඔන කම තියෙන්නෙ හැමදාම විපක්ශ නායක කමෙ ඉන්න මොකද උ දැන ගත්තා බලයට එන්න බැහැ කියලා උට ත්‍ර්ජනයක් වෙන මිනිස්සු හෙචයියන් දමලා පහර දුන්නා මිඩියා එකෙන් උන්ට විකල්ප්යක් නැති නිසා පොන්නයා යටතෙ ඉන්න ත් බැරි නිසා ආන්ඩුවට එකතු උනා නායකයෙක් පක්ශෙට ඉතුරු නොවුනෙ බලයට කැදර පොනිල් නිසා දැන් හෙන ගැහුවාත් විපක්ශෙට උ තම්යි නායකයා පොන්න පොනිලා

    උබලා කඩෙ යන රනිල්ම මෙ ටික උබට අදාල නොවෙ:dull:

    oya harinayawath badullata yawuwe uuth raniyata allanne nathi hindalu..... dan UNP eke katha karanna puluwan ekekuta inne ranja witharayi.....