BREAKING NEWS -නියොජ්‍ය නායකත්වයට සජිත්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,093
    5,887
    113
    canada
    උන්ට ඕනේ මහින්දගේ ආදේශකයක්. අනුර කුමාර , සජිත් ප්‍රේමදාස.....etc :)

    රෙද්ද බැනියම ඇඳලා හයියෙන් කගහුවම එයා තමයි නායකයා :rofl:

    :yes::yes::yes:
    :rofl::rofl::rofl:

    තව උදාහරණයක් තමයි චන්ද්‍රිකා. දුන්න talk:rofl::rofl::rofl:. කටක් ඇරියොත් ප්‍රජාතන්තවාදය, දුෂණ බිෂණය නැති කිරීම, වංචා නැති කිරීම කතා. ලස්සනට කතා කරල මිනිස්සු රැවටුවා. ඔය අනුර,සජිත් වගේ බොලද කතා වගේ නෙවි කතා අර්ථවත්, ගැබුරුයි.

    හැබැයි ඒ කලේ තමයි presidential security දමල බිෂණයක් ගෙනිච්චේ. මද්යවෙදින්ට ගැහුවේ. කලාකරුවන්ට (රූකාන්ත ඇතුළු). Unp එකේ කීදෙනෙක් දුෂණ නිසා අත් අඩංගුවට අරගෙන නඩු දැම්මද? (Galle face එකට ගෙනෙල්ල ජනතාව ඉස්සරහ දඩුවම් කරනවා කිව්වේ ::rofl::rofl:) ........there are many things to talk

    she didn't have financial, social, time management at all. No vision on economy, power sector or ethnic conflict.

    8 years nothing happened; just wasted. We have to learn lessons from past
     
    peaking

    Member
    Sep 1, 2014
    29
    1
    0
    රටේ මිනිස්සු රනිල්වයි එජාපෙයි පහුගිය මැතිවරණ 20ක් විතර එක දිගටම පැරද්දුවේ ඇයි?

    හේතුව තේරුම්ගන්න එජාපෙ නායකයින්ට මොළයක් නැහැ.

    ඡන්දෙ නොදීමෙන් මිනිස්සු කියන්නෙ තොපි නම් එපා කියලයි. ඒත් ඊලඟ ඡන්දෙටත් ඉදිරිපත් වෙනවා. රනිල්ටයි සජිත්ටයි දෙන්නටම අයින්වෙන්න කාලෙ හරි.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    :yes::yes::yes:
    :rofl::rofl::rofl:

    තව උදාහරණයක් තමයි චන්ද්‍රිකා. දුන්න talk:rofl::rofl::rofl:. කටක් ඇරියොත් ප්‍රජාතන්තවාදය, දුෂණ බිෂණය නැති කිරීම, වංචා නැති කිරීම කතා. ලස්සනට කතා කරල මිනිස්සු රැවටුවා. ඔය අනුර,සජිත් වගේ බොලද කතා වගේ නෙවි කතා අර්ථවත්, ගැබුරුයි.

    හැබැයි ඒ කලේ තමයි presidential security දමල බිෂණයක් ගෙනිච්චේ. මද්යවෙදින්ට ගැහුවේ. කලාකරුවන්ට (රූකාන්ත ඇතුළු). Unp එකේ කීදෙනෙක් දුෂණ නිසා අත් අඩංගුවට අරගෙන නඩු දැම්මද? (Galle face එකට ගෙනෙල්ල ජනතාව ඉස්සරහ දඩුවම් කරනවා කිව්වේ ::rofl::rofl:) ........there are many things to talk

    she didn't have financial, social, time management at all. No vision on economy, power sector or ethnic conflict.

    8 years nothing happened; just wasted. We have to learn lessons from past

    We will never learn from the past :D

    රනිල් මොනවාද කලේ ? රස්සාවක් දුන්නද ? අඩු ගානේ යුද්දෙවත් ඉවර කලාද ? කටක් ඇරලා කතා කරන්න තේරෙනවද ? ගැමි කම තියන නායකයෙක් තමයි අපිට ඕනේ. ඔන්න ඔය වගේ සිඟිති ආතල් තමයි අපේ එවුන් ගන්නේ. උන්ට හේතු කියල දුන්නට ගණන් ගන්නේ නැහැ :rofl:

    රනිල් ජනාධිපතිවරයට ඉල්ලුවොත් නම් පරාද වෙන්න තියන ඉඩ කඩ වැඩියි. :dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,093
    5,887
    113
    canada
    We will never learn from the past :D

    රනිල් මොනවාද කලේ ? රස්සාවක් දුන්නද ? අඩු ගානේ යුද්දෙවත් ඉවර කලාද ? කටක් ඇරලා කතා කරන්න තේරෙනවද ? ගැමි කම තියන නායකයෙක් තමයි අපිට ඕනේ. ඔන්න ඔය වගේ සිඟිති ආතල් තමයි අපේ එවුන් ගන්නේ. උන්ට හේතු කියල දුන්නට ගණන් ගන්නේ නැහැ :rofl:

    රනිල් ජනාධිපතිවරයට ඉල්ලුවොත් නම් පරාද වෙන්න තියන ඉඩ කඩ වැඩියි. :dull:

    රනිල් කරපු දේ - 2001 රනිල් ආර්ථික වශයෙන් රට වැටිලා තියෙන වෙලාවේ රට ගොඩ දැම්ම. ඒ නිසා තමයි පස්සේ යුද්දයක් උනත් කරන්න පුළුවන් උනේ.

    රස්සාවක් දුන්නද ?
    මොකක්?
    රස්සාවල් දෙන එක ආණ්ඩුවේ වැඩක් නෙවි. රස්ස්වල් ඇතිකරන්න පසුබිම ඇතිකිර්ටිම තමයි ආණ්ඩුවෙන් කරන්නේ. පවුද්ගලික අංශය ශක්තිමත් කරලා රස්සාවල් ඇති කරන්න පුළුවන්.

    අඩු ගානේ යුද්දෙවත් ඉවර කලාද ? මේ ගැන නම් මටත් විවේචන තියෙනවා.

    කටක් ඇරලා කතා කරන්න තේරෙනවද ? ගැමි කම තියන නායකයෙක් තමයි අපිට ඕනේ

    ඕව තිබීම අනිවාර්ය නැහැ. රනිල්ට සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන් ඉදලහිටල එන ගත්තට. ඕව නැතුව තමයි රනිල් 2001 ජය ගත්තේ. රනිල් දැන් බිමට බැහැල ජනතාව එක්ක එජාපය ශක්තිමත් කරනවා. පෙළපාලි උද්ගෝෂණ තව ටික දවසකින් පටන් ගනීවි.

    ඕක කියල බලපන්කො අපේ උන්ට :rofl: එහෙම කොහොමද රජයේ රැකියා නැති කරන්නේ ,මවා විදේශ කුමන්ත්‍රන , ඇමරිකාවට ඕන අපිව විනාස කරන්න bla bla bla :baffled:

    මේ ගැන මගේ මතය නම් මේකයි

    ඒ වෙලාවේ චන්ද්‍රික මැඩම් රට අනුභව කරලා තිබුන විදිහට (ලංකාවේ පළමු වරට රින ආර්ථිකයක් , අඩු ගානේ එක දිගට විදුලිය වත් ලංකාවට දෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැ ) මේ ඔක්කොමත් එක්කම රනිල් යුද්ධ කරන්න ගියා නම් අතින් පරාදයි. අනිත් එක සටන් විරාම ගිවිසුමෙන් LTTE එක හිරවෙලා තිබුන සයිස් එකට උන්ට ගේමක් දෙන්න තිය තමන්ගේ මිනිස්සුවත් පාලනය කරගන්න බැරි උනා.

    යාපනයේ කර්කශ වෙලා තිබුන මිනිස්සු කොළඹ ට ඇවිල්ල සිංහල මිනිස්සු ඇත්තටම කවුද කියල තේරුම් ගත්ත. කන්න නැතුව හිටපු මිනිස්සුන්ට කන්න ලැබුනා. මේ ඉන්න ටිකේ යුද්ධ කරනවට වඩා සතුටෙන් කාල බිලා ඉන්න මිනිස්සුන්ට ඕන වුනා. එක ප්‍රතිපලයක් විදිහට LTTE එකට තමන්ගේ පිරිස් පක්ෂ පාතිත්වය අඩු උනා. කරුණා සහ ප්‍රභාකරන් අතර මේ සම්බන්ධයෙන් මත ගැටුම් ඇති උනා.
    මේ ඔක්කොම නිසා රනිල්ට "භයානයක නරියා" කියා ඔවුන් අමතන්නට උනා (http://sundaytimes.lk/051204/news/2.html). රනිල් මොලෙන් දුන්න ගේම ලංකාවේ මිනිස්සුන්ට තේරුනේ නැහැ

    මේ ඔක්කොටම රනිල්ට තිබුනේ අවුරුදු දෙකක් විතරයි. මේකට පලිය 2005 ජනාධිපතිවරණය උතුරේ චන්ද වර්ජනය කරලා LTTE එක ගත්තා.

    2001 -2014 මේ අවුරුදු 13ට මිනිස්සුන්ට රනිල්ව දැකලම එපා වෙලා තියෙන්නේ. දැන් උව හරේන් ට ලොකු ජනබලයක් තියෙන්නේ හරේන් අලුත් මුහුණක් නිසා . නැතුව ලංකාවේ මිනිහගේ ප්‍රතිපත්ති බලල මිනිස්සු චන්දෙ දෙන්නේ නැනේ. රනිල් දිනනවා නම් මම කැමතියි. එත් මට තේරෙන විදිහට රනිල්ට ජනාධිපති වෙන්න තියන ඉඩ කඩ අඩුයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,093
    5,887
    113
    canada
    ඕක කියල බලපන්කො අපේ උන්ට :rofl: එහෙම කොහොමද රජයේ රැකියා නැති කරන්නේ ,මවා විදේශ කුමන්ත්‍රන , ඇමරිකාවට ඕන අපිව විනාස කරන්න bla bla bla :baffled:

    ඕක ගැන කතා කරලා එපා වෙනවා. පාක්ෂිකයන් සමහරක් තමුන්ගේ ආණ්ඩුවෙන් රස්සවක් බලාපොරොත්තු වෙනවා. එත් රනිල් ලංකාව අනාගතේ ගැන හිතල රාජ්‍ය අංශයේ රස්සාවල් දීම සිමා කර. මොකද ආර්ථිකයට තවත් බරක් නිසා

    මේ ගැන මගේ මතය නම් මේකයි

    ඒ වෙලාවේ චන්ද්‍රික මැඩම් රට අනුභව කරලා තිබුන විදිහට (ලංකාවේ පළමු වරට රින ආර්ථිකයක් , අඩු ගානේ එක දිගට විදුලිය වත් ලංකාවට දෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැ ) මේ ඔක්කොමත් එක්කම රනිල් යුද්ධ කරන්න ගියා නම් අතින් පරාදයි. අනිත් එක සටන් විරාම ගිවිසුමෙන් LTTE එක හිරවෙලා තිබුන සයිස් එකට උන්ට ගේමක් දෙන්න තිය තමන්ගේ මිනිස්සුවත් පාලනය කරගන්න බැරි උනා.

    යාපනයේ කර්කශ වෙලා තිබුන මිනිස්සු කොළඹ ට ඇවිල්ල සිංහල මිනිස්සු ඇත්තටම කවුද කියල තේරුම් ගත්ත. කන්න නැතුව හිටපු මිනිස්සුන්ට කන්න ලැබුනා. මේ ඉන්න ටිකේ යුද්ධ කරනවට වඩා සතුටෙන් කාල බිලා ඉන්න මිනිස්සුන්ට ඕන වුනා. එක ප්‍රතිපලයක් විදිහට LTTE එකට තමන්ගේ පිරිස් පක්ෂ පාතිත්වය අඩු උනා. කරුණා සහ ප්‍රභාකරන් අතර මේ සම්බන්ධයෙන් මත ගැටුම් ඇති උනා.
    මේ ඔක්කොම නිසා රනිල්ට "භයානයක නරියා" කියා ඔවුන් අමතන්නට උනා (http://sundaytimes.lk/051204/news/2.html). රනිල් මොලෙන් දුන්න ගේම ලංකාවේ මිනිස්සුන්ට තේරුනේ නැහැ

    මේ ඔක්කොටම රනිල්ට තිබුනේ අවුරුදු දෙකක් විතරයි. මේකට පලිය 2005 ජනාධිපතිවරණය උතුරේ චන්ද වර්ජනය කරලා LTTE එක ගත්තා.

    රනිල් රටේ ආරක්ෂාව ගැන නිසි පරිදි ක්‍රියා කලද කියල සැකයි. උදාහරණයක් ලෙස මිලේනිඋම් city සිද්දිය ගන්න පුළුවන්. කොටි පරද්දන පුළුවන් එකම විදිය දේශපාලන ක්‍රියාමාර්ගයක් කියන මතයේ අතමයි හිටියේ. නමුත් දුර දක්නා නායකයෙක්, අවසානයේ තර්ස්තවාදය යුදමය මාර්ගයකින් පරාජයකල යුතු කියල වැඩ කරන්න ඕන. වර්තමානයේ සාම සාකච්චා කරට කමක් නැහැ දිර්ගකාලින යුග්මය ක්‍රියාමාර්ගය හිතේ තියාගෙන, එකට ලෑස්ති වෙලා.

    2001 -2014 මේ අවුරුදු 13ට මිනිස්සුන්ට රනිල්ව දැකලම එපා වෙලා තියෙන්නේ. දැන් උව හරේන් ට ලොකු ජනබලයක් තියෙන්නේ හරේන් අලුත් මුහුණක් නිසා . නැතුව ලංකාවේ මිනිහගේ ප්‍රතිපත්ති බලල මිනිස්සු චන්දෙ දෙන්නේ නැනේ. රනිල් දිනනවා නම් මම කැමතියි. එත් මට තේරෙන විදිහට රනිල්ට ජනාධිපති වෙන්න තියන ඉඩ කඩ අඩුයි.

    රනිල් බැරිනම් හරින් හෝ එරන් වගේ අය හොදයි. මොකෙක් උනත් කමක් නැහැ මොලේ තියෙන නිවිච්ච එකෙක්.