උන්ට ඕනේ මහින්දගේ ආදේශකයක්. අනුර කුමාර , සජිත් ප්‍රේමදාස.....etc
රෙද්ද බැනියම ඇඳලා හයියෙන් කගහුවම එයා තමයි නායකයා![]()






තව උදාහරණයක් තමයි චන්ද්‍රිකා. දුන්න talk


. කටක් ඇරියොත් ප්‍රජාතන්තවාදය, දුෂණ බිෂණය නැති කිරීම, වංචා නැති කිරීම කතා. ලස්සනට කතා කරල මිනිස්සු රැවටුවා. ඔය අනුර,සජිත් වගේ බොලද කතා වගේ නෙවි කතා අර්ථවත්, ගැබුරුයි. හැබැයි ඒ කලේ තමයි presidential security දමල බිෂණයක් ගෙනිච්චේ. මද්යවෙදින්ට ගැහුවේ. කලාකරුවන්ට (රූකාන්ත ඇතුළු). Unp එකේ කීදෙනෙක් දුෂණ නිසා අත් අඩංගුවට අරගෙන නඩු දැම්මද? (Galle face එකට ගෙනෙල්ල ජනතාව ඉස්සරහ දඩුවම් කරනවා කිව්වේ :

) ........there are many things to talkshe didn't have financial, social, time management at all. No vision on economy, power sector or ethnic conflict.
8 years nothing happened; just wasted. We have to learn lessons from past


