BREAKING NEWS | නීතිපති දෙපාර්තමේන්තුව ඇප දීමට විරුද්ධ වෙයි | Ranil Wickremesinghe Update

OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,367
    1
    5,054
    113
    Sin-tertainment Den
    parallel-universe.gif
     
    • Haha
    Reactions: KDH

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඔක්කොම දේශපාලනීකරණය කරලා මේ ජෙප්පෝ. අපේ කාලේ නම් ඔහොම උනේ නෑ. රනිල් කවදාවත් නීතියට අත පෙව්වේ නෑ.
     
    • Haha
    Reactions: $onny and Mugen

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93

    සාදු සාදු🙏. මේ සාදුත් ඉස්සර JVP. පස්සේ රනිල් සිරිකොතට ගෙන්න ගෙන ප්‍රජාතන්ත්‍රවාදය ඉගැන්නුවා. දැන් කොහොමද ගැම්ම

    පක පෙව්වේ... 😂
    කාටද?
    ------ Post added on Aug 26, 2025 at 3:29 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    සාදු සාදු🙏. මේ සාදුත් ඉස්සර JVP. පස්සේ රනිල් සිරිකොතට ගෙන්න ගෙන ප්‍රජාතන්ත්‍රවාදය ඉගැන්නුවා. දැන් කොහොමද ගැම්ම

    කාටද?
    ------ Post added on Aug 26, 2025 at 3:29 PM
    අනුර කියන්නෙ සුපිරි පොන්නයෙක් නේද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මොකද වෙන්නෙ ? රනිල්ට ඇප දුන්නද?

    දුන්නෙ නැත්නම් දෙන්න කියපන්, නැත්නම් ඕකට ICU එකේ ඇඳක් වෙන් කරන්න වෙනවා. ඒකෙත් පාඩුව අසරණයෙක්ට
     
    • Like
    Reactions: $onny and Bekam

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    දැන් මොකද වෙන්නෙ ? රනිල්ට ඇප දුන්නද?

    දුන්නෙ නැත්නම් දෙන්න කියපන්, නැත්නම් ඕකට ICU එකේ ඇඳක් වෙන් කරන්න වෙනවා. ඒකෙත් පාඩුව අසරණයෙක්ට
    Yes, While Calculating The Money/Time Spent On This Drama. Seems Like Again More Tax Money Wasting (ICU Cost / Hospital Charges, Judges Wages, Security,.. ) To Ranil Rajapaksha
     
    • Like
    Reactions: topkollek

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    අනුර කියන්නෙ සුපිරි පොන්නයෙක් නේද?
    පොන්නයෙක් නෙමේ මන් හිතන්නේ පුංචි අම්මව හොරෙන් පන්නම් ආපු එකානේ. හොරෙන් ගෑනු පන්නපු එකෙක්. ලමෙකුත් ඉන්නවා මන් හිතන්නේ. අර ස්විස්ටර්ලන්තේ ඉගෙන ගන්නේ. ඒවාට සල්ලි කොහෙන්ද? ඒකට අපේ රනිල්. ළමයිනුත් නෑ. සල්ලි වියදම් කරන්න දේකුත් නෑ .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    පොන්නයෙක් නෙමේ මන් හිතන්නේ පුංචි අම්මව හොරෙන් පන්නම් ආපු එකානේ. හොරෙන් ගෑනු පන්නපු එකෙක්. ලමෙකුත් ඉන්නවා මන් හිතන්නේ. අර ස්විස්ටර්ලන්තේ ඉගෙන ගන්නේ. ඒවාට සල්ලි කොහෙන්ද? ඒකට අපේ රනිල්. ළමයිනුත් නෑ. සල්ලි වියදම් කරන්න දේකුත් නෑ .
    හහා උඹට අමාරුයි නේද අනුරට පොන්නයා කියලා බනින්න? :lol: :lol:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    හහා උඹට අමාරුයි නේද අනුරට පොන්නයා කියලා බනින්න? :lol: :lol:
    අනුර කොහොමත් පොන්නයා නේ. ඒකනේ බය වෙලා රනිල්ව හිරේ දාගන්න බැරි උනේ. මට දුක අපේ රනිල්ට ජෙප්පෝ පොන්නයා කියන එකට. සිරිකොතෙන් ඇහුවනම් ඕකුන්ට හොදට කියල දෙයි :lol: