තෝ කියන්නේ දැන් ඝෝඨාබය තමන්ගේ නංගිවයි උගේ මහත්තයවයි දං ගෙඩියට යවයි කියලද . අනේ පලයන් යකෝ යන්න අපි නොදන්න රාජපක්ශලා . මේකත් නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැ කෙස් එකක් . හැබැයි උබේ මේ ත්‍රෙඩ් එක නම් බම්ප් වෙයි තව සැහෙන කාලෙකින් වගේ උබටම පරාවලල්ලක් වෙලා
දැන් හරිනේ..මඩ ගහන ටොයි ජෙප්පො පච වෙලාම යයි මාසෙකින්..
mokada bro une. tama hoyaganna baluda ?
