breaking news-පොනිලා බය වෙලා

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
breaking news-පොනිලා බය වෙලා

අන්න වාහන leasing margin 70% 90% කරලා .:shocked:
ලංකාවේ වාහන එක පාරටම වැඩි උනා දැන් ආයේ
එකපාරටම වාහන අඩු වෙලා .:shocked::shocked::lol:

1750138620ravikaruna2.jpg

මෝටර් රථ ලිසිං පහසුකම් සඳහා මුල්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු නව ක්‍රමවේදය අනුව ලීසිං පහසුකම් ලබාදිය හැක්කේ වාහනයේ වෙළදපොළ වටිනාකමින් සියයට 70 ක් දක්වා පමණක් බවට පැවති විධිවිධානය සියයට 90 දක්වා වැඩිකර ති‍බේ.

මුල්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයක් අනුව ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා
ලීසිං පහසුකම් ලබාදිය හැක්කේ වාහනයේ වෙළදපොළ වටිනාකමින් සියයට 70 ක් දක්වා පමණක් බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.

ඒ අනුව මෝටර් රථයක් මිලදී ගන්නා පාරිභෝගිකයකුට එහි වටිනාකමින් සියයට 30 ක් අනිවාර්යෙන් ගෙවීමට සිදුවීම පිළිබඳ විවිධ කතා බස් ඇතිවුණු අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම තීරණයත් සමඟ ඉදිරියේදී මෙරට වාහන අලෙවියේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කියැවිණි.

කෙසේවෙතත් අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ මෙම විධිවිධානය වෙනස් කොට මෝටර් රථයේ වටිනාකමින් සියයට 90 දක්වා ලීසිං පහසුකම්බ ලබාදීම සඳහා විධිවිධාන සලසන බවයි.

adaderana.lk
 
Last edited:

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
මේ වැඩේ හොදයි .

කෝ දැන් රටේ වාහන අඩු කරන්ට ,මුදල් ලොකු වචන එහෙම දාල කියපු උන්, කියල රනිල්ගේ මොලෙන් කරපු වැඩක් කියපු උන් .

ඔක්කොම දේශපාලන game බන් .:lol::lol::lol:

රනිල්ගේ මොලේ තරම නේද බන් :baffled::baffled::frown:
 
Last edited:

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    "සියයට 90 දක්වා ලීසිං පහසුකම්බ ලබාදීම සඳහා විධිවිධාන සලසන බවයි."

    සලසලා නෑ නේ තාම. :lol:
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    "සියයට 90 දක්වා ලීසිං පහසුකම්බ ලබාදීම සඳහා විධිවිධාන සලසන බවයි."

    සලසලා නෑ නේ තාම. :lol:
    salakanawa salakanawa..........
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    Adamai join wune.
    Oya uda thiyena eka witharai demme,
    menna hamba wuna eka.

    2rgml4j.jpg

    :shocked::shocked::shocked::shocked::shocked:

    so you joined today huh, but it seems you know everything about EK (reputation system, even how to post images ) not bad :baffled:

    මේකෙත් මරු පොරවල් ඉන්නේ. එකෙක් අද ඇවිත් එළකිරියේ සේරම වැඩ ටික දන්නවාලු. අනිත් එකාට ලීසිං නිවුස් එකක් ඇහුවම බඩු ගිහිල්ලා.
    :lol::lol:
     
    Van4Hire

    Member
    Oct 2, 2015
    8
    5
    0
    so you joined today huh, but it seems you know everything about EK (reputation system, even how to post images ) not bad :baffled:

    ane Ballo tho hithuwada api uba wage pol kiri biwwa kiyala. tho joliyata gahala karumeta hambawechcha gon harakek. Kondak nathi nisane FAKE walin enne.

    Ube ammath eye re oya kathawama umba gena kiwwa.
     
    Van4Hire

    Member
    Oct 2, 2015
    8
    5
    0
    මේ වැඩේ හොදයි .

    කෝ දැන් රටේ වාහන අඩු කරන්ට ,මුදල් ලොකු වචන එහෙම දාල කියපු උන්, කියල රනිල්ගේ මොලෙන් කරපු වැඩක් කියපු උන් .

    ඔක්කොම දේශපාලන game බන් .:lol::lol::lol:

    රනිල්ගේ මොලේ තරම නේද බන් :baffled::baffled::frown:

    ane Ballo tho hithuwada api uba wage pol kiri biwwa kiyala. tho joliyata gahala karumeta hambawechcha gon harakek. Kondak nathi nisane FAKE walin enne.

    Umbe ammath eye re oya kathawama umba gena kiwwa.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අනේ රවී පයියා ...:lol:

    wenasakata mula purala tiyenne !

    මේකෙත් මරු පොරවල් ඉන්නේ. එකෙක් අද ඇවිත් එළකිරියේ සේරම වැඩ ටික දන්නවාලු. අනිත් එකාට ලීසිං නිවුස් එකක් ඇහුවම බඩු ගිහිල්ලා.
    :lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    අර ඒ දවස් වල වාහනයක් ගන්නකන් වැස්සේ තෙම්ච්ච ජෝඩුවට පොනිල් වාහනයක් ගන්න දෙන්නෙම නෑ වගේ.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: