BREAKING NEWS මනමේන්ද්‍ර මහින්දටයි

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    BREAKING NEWS මනමේන්ද්‍ර මහින්දටයි

    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කළ බව නව සිහල උරුමයේ නායක, ජනාධිපතිධූර අපේක්ෂක සරත් මනමේන්ද්‍ර මහතා පවසයි.
    21414774182.jpg

    adaderana.lk
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    ජනපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ආර්.සම්බන්ධන් මහතා කියයි.
    කොළඹදී දෙමළ සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාවක් දැන් පැවැත්වේ.
     
    Last edited:

    Buck-Start

    Member
    Dec 30, 2014
    41
    3
    0
    සරත් මනමේන්ද්‍ර පහුගිය දවස් වල දුමින්ද සිල්වාගෙන් සල්ලි අරං තිබුනා හිරුනිකාට මඩ ගහන්න. මනමේන්ද්‍ර හිරු එකේ බලයට ඇවිත් හිරුනිකාට මඩ ගැහැව්වා පහුගිය දවස් වල. පස්සේ හිරුනිකා මයිත්‍රීට සහය දෙන්න ආවට පස්සේ ඔය ගැන(මනමේන්ද්‍ර හිරුනිකාට,භාරතට) මඩ ගහන එක ගැන පැහැදිලි කළා.. මේ ගැන ටීඑන්එල් ජනහඩ එකෙත් ගියා.

    පස්සේ මේක එලිඋනාම පස්සේ මනමේන්ද්‍රට ආයේ තවත් ඉන්න බැරි නිසා මහින්දටම සහය දෙන්න යන්න උනා. සරත් මනමේන්ද්‍රට අවශ්‍ය මුදල් සහ මාධ්‍යය ආවරණය දෙන්නේ දුමින්ද සිල්වා,රෙනොර් සිල්වා සහ ඔවුන්ගේ හිරු නාලිකාව. දැන් ඉදිරි දින වල සරත් මනමේන්ද්‍රගේ කතා තව තවත් හිරු නාලිකාව තුලින් විකාශනය වීමට නියමිතයි. ඒවගේ අඩංගු වන්නේ භාරත සහ හිරුනිකාගේ චරිතය ඝාතනය වෙන දේවල්.

    වැඩි විස්තර පසුවට...

    ප.ලි.

    ඒවගේම තව දෙයක්. මනමේන්ද්‍ර කියන්නේ ජනාධිපති අපේක්ෂයෙක් නිසා ඔහු මහින්දට සහය දැක්වුවා කියලා මයිත්‍රීගේ ජන්ද කැඩෙන්නේ නෑ. එකෙන් වෙන්නේ මහින්දගේ ජන්ද එකක් දෙකක් හරි කඩෙන එක තමයි. :lol::lol::lol:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඡන්ද ලක්ශ ගානක් :( maithri paradiyi dan

    ඡන්ද ලක්ශ ගානක් :( maithri paradiyi dan

    MY3 ට වෙනසක් වෙන්නේ නෑ මේකා හින්දා..... මෙකාත් ජනාධිපති අපේක්ෂකයෙන් නේ.....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    ගොඩාක් රිදුන සින්හලු චන්ද ලක්ශ ගානක් කැඩුනනෙ, මාත් දෙන්න හිටියෙ මනමේන්ඩරට තමා :sorry::(:(
     
    Politics

    Member
    Dec 8, 2014
    163
    12
    0
    මාත් දෙන්න හිටියෙ මනමේන්ඩරට තමා...කව්ද බන් මේ.. අදමයි ඇහුවේ..
     
    :shocked:;)