මේක සුප්‍රීම් කෝට් සීන් එකක් නිසා සෝස් එක දෙන්න බෑ.නමුත් ඕක තමයි සීන් එක

Oya kohomada Supreme Court gena danneමේක කොහොමත් ආපහු හරවන්න බෑ.ඒකට ට්‍රයි එකක් යනවා.කොහොම හරි ජනවාරි ප්‍රෙසිඩෙන්ෂල් එකක් එන්නේ නෑ.දැනට මේක දන්නේ කීප දෙනයි.කොහොමත් සැර අඩු කරලා එලියට දායි

![]()
පොදු විපක්ෂයේ මංගල මාධ්‍ය හමුව අති සාර්ථකයි....
ආණ්ඩුව මේ වෙනකොට විශාල අර්බුදයක ඉන්නේ.මහින්දට තුන් පාරක් බෑ කියන ලියවිල්ල එලියට දෙනවද නැද්ද කියන එක ගැන විශාල වාද විවාද යමින් ඉන්නවා
ආණ්ඩුව මේ වෙනකොට විශාල අර්බුදයක ඉන්නේ.මහින්දට තුන් පාරක් බෑ කියන ලියවිල්ල එලියට දෙනවද නැද්ද කියන එක ගැන විශාල වාද විවාද යමින් ඉන්නවා

ඔව්...ඔව්....ආණ්ඩුව මේ වෙනකොට විශාල අර්බුදයක ඉන්නේ.මහින්දට තුන් පාරක් බෑ කියන ලියවිල්ල එලියට දෙනවද නැද්ද කියන එක ගැන විශාල වාද විවාද යමින් ඉන්නවා
ඔව්...ඔව්....
අර්බුදයේ හඩ ඇහෙනවා රතිඥ්ඥ පුපුරලා.......
කවද්ද බං උඹ බේගල් ගහන්නේ නැතිව ඇත්තක් කියන්නේ....????????