දේශපාලනය මොකක් උනත්, මනුස්සයෙක් මැරෙනකන් බලන් නොයින්න තරමට හිත දියුනු මනුස්සයෙක් වෙයල්ලාදේශපාලනය මොකක් උනත්, මනුස්සයෙක් මැරෙනකන් බලන් නොයින්න තරමට හිත දියුනු මනුස්සයෙක් වෙයල්ලා
මහින්ද රාජපක්ෂ යුද්ධෙ ඉවර කරේ නැත්නම් ප්‍රාබාකරන් මෝඩ සිංහලයෝ ටික කෑලි වලට කපලා දාලා ගෙවල් ඇතුලෙමමහින්ද මැරෙනකම් බලාන් ඉන්න උන්ගේ පවුලේ කීයක් වලෙ සැතපිලා ඉදි ද මහින්ද 2005 දිනලා යුද්දෙ ඉවර නොකලා නම්![]()
මහින්ද රාජපක්ෂ යුද්ධෙ ඉවර කරේ නැත්නම් ප්‍රාබාකරන් මෝඩ සිංහලයෝ ටික කෑලි වලට කපලා දාලා ගෙවල් ඇතුලෙම
මහින්දගේ වැරදි නැහැ වැරදි තියෙනවා ඒත් ඒ වෙලාවේ රටට කරපු සේවය වටිනවා බං
ඒ උනාට කයිය නම් තියෙනවා හදට යන්නම එකම මදිදඅද පාරට තාර ටිකක් දාන්න ඉන්න උන්ට බෑ.
ඒ උනාට කයිය නම් තියෙනවා හදට යන්නම එකම මදිද![]()
එකනේ බන් හැම ජාත්‍යන්තර සමුලුවකටම මිනිහා නොයා හොරිනි යවන්නෙ. එකල්ලා ගමටම දෙනවා ලොරි ටෝක්
politicians kiyanne manussayo ganayata ganna bari jathiyak kiyala kauda kiyala thibbaදේශපාලනය මොකක් උනත්, මනුස්සයෙක් මැරෙනකන් බලන් නොයින්න තරමට හිත දියුනු මනුස්සයෙක් වෙයල්ලා
යුද්දෙත් කරලා 2015 වෙනකොට කරපු දේවල් ඒ කාලෙ එච්චර දැනුනේ නැති උනාට දැන් රට එක තැන් නතර වෙලා තියෙනවා වගේ දැනෙන කොට ඒ කාලෙ කොච්චර දේවල් දැනෙන්න කරලා ද කියලා හිතුනා බන්. අදිවේගී මාර්ග අතුරු මාර්ග සංවර්ධන වගේ දේවල් වලින් ඉස්සර උන ඒවා කොච්චරක් ද. අද පාරට තාර ටිකක් දාන්න ඉන්න උන්ට බෑ.
India Hadata Rocket ekak yewwa cost eka 230 USD Millions. lankawe Chichiya, 320 USD Millions walin communications satellite yewwaa. Horaa kaala Baiyyonta sinduwak pennuwama okkoma amatakai.ඒ විතරද රොකට් එහෙමත් යැව්වනේ ගියපු තැනක් හොයා ගන්නවත් බැරි වෙන්න
අධි වේගී පාරවල් හැදුවේ ලෝකේ ලෝකේ කොහේවත් නැති ඉහලම තාක්ෂණයෙන් හොදම කොලිටි එකට, ඒකයි වියදම ගොඩක් වැඩි උනේ
වවුලන්ට කොන්ෆරන්ස් හෝල් එකකුත් හැදුවා හම්බන්තොට
තව ඕන තරම් තියෙනවා කියනවනම් කියන්න කරපු වැඩ කන්දරාවක්
හිතා ගන්නවත් බැරි යෝධ සංවර්ධනයක්
ඔක්ඔම කරන්ට ගත්ත ගාණට වැඩි ණය කන්දරාවක් යහපාලන සෙට් එක උන්ගෙ පාලන කාලෙ ඉවර වෙනකොට අර තිබ්බා..ඒ විතරද රොකට් එහෙමත් යැව්වනේ ගියපු තැනක් හොයා ගන්නවත් බැරි වෙන්න
අධි වේගී පාරවල් හැදුවේ ලෝකේ ලෝකේ කොහේවත් නැති ඉහලම තාක්ෂණයෙන් හොදම කොලිටි එකට, ඒකයි වියදම ගොඩක් වැඩි උනේ
වවුලන්ට කොන්ෆරන්ස් හෝල් එකකුත් හැදුවා හම්බන්තොට
තව ඕන තරම් තියෙනවා කියනවනම් කියන්න කරපු වැඩ කන්දරාවක්
හිතා ගන්නවත් බැරි යෝධ සංවර්ධනයක්
ඉස්පිරිතාලෙ ඉස්පිරිතාලෙ කියල සමහරු ෆේස්බුක් එකේ නහින්න හදන නිසා මීටිමකට යන ගමන් විජේරාමෙට ගොඩවුනා. මහින්ද සර් පත්තරේ කියෝ කියෝ ඉන්නවා. අපි ට්‍රම්ප්ගෙ විස්තරේ කතාකරල සර් ගානෙ බත් චුට්ටක් කාල පිටත් වුනා. හැමෝටම තෙරුවණ් සරණයි.@netudara පට්ට බැල්ලියෙක් වගේ අඩනවා කලුවෝ![]()
ඕකට තමයි උබල මේ හැමදේම කරන්නේ කියල අපි දන්නවා පොන්ස්සර් ගානෙ බත් චුට්ටක් කාල පිටත් වුනා.
කකුල් ඉදීමිලා නේද? වකුගඩු සීන් එකක් වගේ.ඉස්පිරිතාලෙ ඉස්පිරිතාලෙ කියල සමහරු ෆේස්බුක් එකේ නහින්න හදන නිසා මීටිමකට යන ගමන් විජේරාමෙට ගොඩවුනා. මහින්ද සර් පත්තරේ කියෝ කියෝ ඉන්නවා. අපි ට්‍රම්ප්ගෙ විස්තරේ කතාකරල සර් ගානෙ බත් චුට්ටක් කාල පිටත් වුනා. හැමෝටම තෙරුවණ් සරණයි.
![]()