Breaking News - මහින්ද රාජපක්ෂ රෝහල් ගත කෙරේ.

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    937
    699
    93
    දේශපාලනය මොකක් උනත්, මනුස්සයෙක් මැරෙනකන් බලන් නොයින්න තරමට හිත දියුනු මනුස්සයෙක් වෙයල්ලා
    දේශපාලනය මොකක් උනත්, මනුස්සයෙක් මැරෙනකන් බලන් නොයින්න තරමට හිත දියුනු මනුස්සයෙක් වෙයල්ලා
    (2)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මහින්ද මැරෙනකම් බලාන් ඉන්න උන්ගේ පවුලේ කීයක් වලෙ සැතපිලා ඉදි ද මහින්ද 2005 දිනලා යුද්දෙ ඉවර නොකලා නම් 😂
    මහින්ද රාජපක්ෂ යුද්ධෙ ඉවර කරේ නැත්නම් ප්‍රාබාකරන් මෝඩ සිංහලයෝ ටික කෑලි වලට කපලා දාලා ගෙවල් ඇතුලෙම
    මහින්දගේ වැරදි නැහැ වැරදි තියෙනවා ඒත් ඒ වෙලාවේ රටට කරපු සේවය වටිනවා බං
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මහින්ද රාජපක්ෂ යුද්ධෙ ඉවර කරේ නැත්නම් ප්‍රාබාකරන් මෝඩ සිංහලයෝ ටික කෑලි වලට කපලා දාලා ගෙවල් ඇතුලෙම
    මහින්දගේ වැරදි නැහැ වැරදි තියෙනවා ඒත් ඒ වෙලාවේ රටට කරපු සේවය වටිනවා බං

    යුද්දෙත් කරලා 2015 වෙනකොට කරපු දේවල් ඒ කාලෙ එච්චර දැනුනේ නැති උනාට දැන් රට එක තැන් නතර වෙලා තියෙනවා වගේ දැනෙන කොට ඒ කාලෙ කොච්චර දේවල් දැනෙන්න කරලා ද කියලා හිතුනා බන්. අදිවේගී මාර්ග අතුරු මාර්ග සංවර්ධන වගේ දේවල් වලින් ඉස්සර උන ඒවා කොච්චරක් ද. අද පාරට තාර ටිකක් දාන්න ඉන්න උන්ට බෑ.
     
    • Like
    • Sad
    Reactions: supun_sg and 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    1743815634980.jpeg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඒ උනාට කයිය නම් තියෙනවා හදට යන්නම එකම මදිද😬😬

    😅 එකනේ බන් හැම ජාත්‍යන්තර සමුලුවකටම මිනිහා නොයා හොරිනි යවන්නෙ. එකල්ලා ගමටම දෙනවා ලොරි ටෝක්
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    😅 එකනේ බන් හැම ජාත්‍යන්තර සමුලුවකටම මිනිහා නොයා හොරිනි යවන්නෙ. එකල්ලා ගමටම දෙනවා ලොරි ටෝක්

    සිංහලෙන් නම් දෙන්නම්කො ඇට්ටි හැලෙන්න..
    හැමතැනම ගිහින් "people friendly government" කියන්න කියලද 🤭
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    දේශපාලනය මොකක් උනත්, මනුස්සයෙක් මැරෙනකන් බලන් නොයින්න තරමට හිත දියුනු මනුස්සයෙක් වෙයල්ලා
    politicians kiyanne manussayo ganayata ganna bari jathiyak kiyala kauda kiyala thibba

    ung maruwata / marunata paw naa
     
    • Like
    Reactions: Rick Sanchezz

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    යුද්දෙත් කරලා 2015 වෙනකොට කරපු දේවල් ඒ කාලෙ එච්චර දැනුනේ නැති උනාට දැන් රට එක තැන් නතර වෙලා තියෙනවා වගේ දැනෙන කොට ඒ කාලෙ කොච්චර දේවල් දැනෙන්න කරලා ද කියලා හිතුනා බන්. අදිවේගී මාර්ග අතුරු මාර්ග සංවර්ධන වගේ දේවල් වලින් ඉස්සර උන ඒවා කොච්චරක් ද. අද පාරට තාර ටිකක් දාන්න ඉන්න උන්ට බෑ.

    ඒ විතරද රොකට් එහෙමත් යැව්වනේ ගියපු තැනක් හොයා ගන්නවත් බැරි වෙන්න
    අධි වේගී පාරවල් හැදුවේ ලෝකේ ලෝකේ කොහේවත් නැති ඉහලම තාක්ෂණයෙන් හොදම කොලිටි එකට, ඒකයි වියදම ගොඩක් වැඩි උනේ
    වවුලන්ට කොන්ෆරන්ස් හෝල් එකකුත් හැදුවා හම්බන්තොට
    තව ඕන තරම් තියෙනවා කියනවනම් කියන්න කරපු වැඩ කන්දරාවක්
    හිතා ගන්නවත් බැරි යෝධ සංවර්ධනයක්
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඒ විතරද රොකට් එහෙමත් යැව්වනේ ගියපු තැනක් හොයා ගන්නවත් බැරි වෙන්න
    අධි වේගී පාරවල් හැදුවේ ලෝකේ ලෝකේ කොහේවත් නැති ඉහලම තාක්ෂණයෙන් හොදම කොලිටි එකට, ඒකයි වියදම ගොඩක් වැඩි උනේ
    වවුලන්ට කොන්ෆරන්ස් හෝල් එකකුත් හැදුවා හම්බන්තොට
    තව ඕන තරම් තියෙනවා කියනවනම් කියන්න කරපු වැඩ කන්දරාවක්
    හිතා ගන්නවත් බැරි යෝධ සංවර්ධනයක්
    India Hadata Rocket ekak yewwa cost eka 230 USD Millions. lankawe Chichiya, 320 USD Millions walin communications satellite yewwaa. Horaa kaala Baiyyonta sinduwak pennuwama okkoma amatakai. 😂😂

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,824
    113
    colombo
    ඒ විතරද රොකට් එහෙමත් යැව්වනේ ගියපු තැනක් හොයා ගන්නවත් බැරි වෙන්න
    අධි වේගී පාරවල් හැදුවේ ලෝකේ ලෝකේ කොහේවත් නැති ඉහලම තාක්ෂණයෙන් හොදම කොලිටි එකට, ඒකයි වියදම ගොඩක් වැඩි උනේ
    වවුලන්ට කොන්ෆරන්ස් හෝල් එකකුත් හැදුවා හම්බන්තොට
    තව ඕන තරම් තියෙනවා කියනවනම් කියන්න කරපු වැඩ කන්දරාවක්
    හිතා ගන්නවත් බැරි යෝධ සංවර්ධනයක්
    ඔක්ඔම කරන්ට ගත්ත ගාණට වැඩි ණය කන්දරාවක් යහපාලන සෙට් එක උන්ගෙ පාලන කාලෙ ඉවර වෙනකොට අර තිබ්බා..
    ඒකෙන් ලංකාව හොම්බෙන් යන තැනටම පත් කරා.
    ඒ කාලෙ කරපු දේකුත් නෑ.. රජයේ උන්ට පඩි ගෙවන්නයි, ආයෝජන ගේන්න තිබ්බ අවස්තා ටික නැතිවෙන තැනට රටේ ආරක්ෂාවත් පත් කරා..
    ඊට පස්සෙ කට්ටිය සතුටින් අරගල කරල ගිනිතියලා ලප කොටා පත් කරගත්තා අර්ථිකේට ආයෙම කෙලවන්න සහ ඉන්දියාව ලඟ දණ ගස්සන්න.
     
    • Like
    Reactions: R O B U S T A

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    @netudara පට්ට බැල්ලියෙක් වගේ අඩනවා කලුවෝ :(
    ඉස්පිරිතාලෙ ඉස්පිරිතාලෙ කියල සමහරු ෆේස්බුක් එකේ නහින්න හදන නිසා මීටිමකට යන ගමන් විජේරාමෙට ගොඩවුනා. මහින්ද සර් පත්තරේ කියෝ කියෝ ඉන්නවා. අපි ට්‍රම්ප්ගෙ විස්තරේ කතාකරල සර් ගානෙ බත් චුට්ටක් කාල පිටත් වුනා. හැමෝටම තෙරුවණ් සරණයි.

    Gnrk5A0XwAAUc0r
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ඉස්පිරිතාලෙ ඉස්පිරිතාලෙ කියල සමහරු ෆේස්බුක් එකේ නහින්න හදන නිසා මීටිමකට යන ගමන් විජේරාමෙට ගොඩවුනා. මහින්ද සර් පත්තරේ කියෝ කියෝ ඉන්නවා. අපි ට්‍රම්ප්ගෙ විස්තරේ කතාකරල සර් ගානෙ බත් චුට්ටක් කාල පිටත් වුනා. හැමෝටම තෙරුවණ් සරණයි.

    Gnrk5A0XwAAUc0r
    කකුල් ඉදීමිලා නේද? වකුගඩු සීන් එකක් වගේ.
     
    • Haha
    Reactions: netudara