BREAKING NEWS: මහින්ද_රවීට එරහි නොවේ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    BREAKING NEWS: මහින්ද_රවීට එරහි නොවේ

    BREAKING NEWS: ඇමති රවීට එරෙහි විශ්වාසභංගයට ඡන්දය දෙන්නේ නැහැ - මහින්ද රාජපක්ෂ

    https://www.facebook.com/NewsfirstSL/videos/1628731450520440/

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හොරෙක් කොහොමද අනිත් අයට හොරු කියන්නේ:rofl:බයියෝ හාන්සියි..:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UNP එකේ කවුරුහරි චන්දෙ නොදී හිටියොත් උනුත් ඔය තියරියට අනුව "හොර" ගොඩට වැටෙනවද බන් :oo:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    UNP එකේ කවුරුහරි චන්දෙ නොදී හිටියොත් උනුත් ඔය තියරියට අනුව "හොර" ගොඩට වැටෙනවද බන් :oo:

    ඉතින් ඇයි චන්දෙ දෙන්න බැරි?:lol:උබලගේ මහලොකු කොන්ද පණ තියෙන දේශප්‍රේමී නායකයා නේද?:lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ඇයි චන්දෙ දෙන්න බැරි?:lol:උබලගේ මහලොකු කොන්ද පණ තියෙන දේශප්‍රේමී නායකයා නේද?:lol::lol::lol::lol:
    මම කොහොමද බන් ඒක දන්නේ ගිහින් මහින්දගෙන් අහපන් ඇයි දෙන්නෙ නැත්තේ කියල :D මම දන්නවයැ.

    චන්දෙ දවසට UNP එකේ ඉන්න චන්දෙ නොදී මගාරින හොරු කවුද කියල බලාගන්න පුළුවන් වෙයි වගේ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මේ බුවාගෙ චූන් එක...කියන්නෙ මොකක්ද අහල නටපන් බන්..කෑල්ලක් අල්ලන් ගොනා වගේ දගලන් නැතුව..:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම කොහොමද බන් ඒක දන්නේ ගිහින් මහින්දගෙන් අහපන් ඇයි දෙන්නෙ නැත්තේ කියල :D මම දන්නවයැ.

    චන්දෙ දවසට UNP එකේ ඉන්න චන්දෙ නොදී මගාරින හොරු කවුද කියල බලාගන්න පුළුවන් වෙයි වගේ :yes:

    අම්මේ බුවාගෙ චූන් එක...කියන්නෙ මොකක්ද අහල නටපන් බන්..කෑල්ලක් අල්ලන් ගොනා වගේ දගලන් නැතුව..:P

    :lol:බයියොන්ට කට උත්තර නැහැ..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉතිං බන් රවීයා අස්කරන්න කියපන්,උඹලග‍ෙ ලිච්චවී රජවරුන්ට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:බයියොන්ට කට උත්තර නැහැ..

    උබ ගොනා කියල අපි මොකද බන් කරන්නෙ..කියන දේ අහපන්...කෑල්ලක් අල්ලන් උඩ පනින් නතුව..:P
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Oka mr ge planak, reverse psycology.
    ඒ මොකක්ද අයියෙ?දැන් unp උන්ටම කියලා රවීයා හොරා කියලා කියවා ගන්න වගේ එකක්ද?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ ගොනා කියල අපි මොකද බන් කරන්නෙ..කියන දේ අහපන්...කෑල්ලක් අල්ලන් උඩ පනින් නතුව..:P

    කියන දේ අහලා තමා මේකේ දැම්මේ..උබ ඉතින් මහින්දගේ වහලේක්නේ....:lol::lol: