Breaking News.. මීගමුවේ නොසන්සුන්තාවක් ....

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Breaking News.. මීගමුවේ නොසන්සුන්තාවක් ....

    මීගමුවේ දේශපාලකෙක්ට සම්බන්ද සිද්දියක් නිසා මීගමුවේ නොසන්සුන්තාවක් හට ගෙන තිබෙන බව ආරංචි... තත්වය සමනය කිරීමට ජනාධිපති පැමිණ ඇති බව ආරංචි.. live@8 news
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මීගමුවේ දේශපාලකෙක්ට සම්බන්ද සිද්දියක් නිසා මීගමුවේ නොසන්සුන්තාවක් හට ගෙන තිබෙන බව ආරංචි... තත්වය සමනය කිරීමට ජනාධිපති පැමිණ ඇති බව ආරංචි.. live@8 news

    :rolleyes:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ආරංචි විදිහට නිමල් ලංස ගාව weapons තියනවා කියා search කරලා...
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    කුඩු සොයා එස්ටීඑෆ් නිමල් ලන්සාගේ නිවස පිරික්සයි: ලන්සා බේරන්න ජනාධිපති නිවසට යයි
    (ලංකා ඊ නිව්ස් -2011.ඔක්.18, ප.ව.5.30* පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මත්ද්‍රව්‍ය තිබෙන බවට ලැබුණු තොරතුරු මත ඊයේ මීගමුවේ එජනිස මැර දේශපාලනඥයෙකු වු නිමල් ලන්සාගේ නිවස පරීක්‍ෂා කර තිබේ. දුමින්ද සිල්වා සමග මත්කුඩු ජාවාරමේ යෙදෙන්නන් බවට නිමල් ලන්සා සහ සොයුරු දයාන් ලන්සා ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධියක් උසුලති.

    මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දඩයම් කරද්දී දඬුවම් මාරුවක් ලැබ සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා අභිරහස් ලෙස ඝාතනය කිරීමෙන් පසු විශේෂ කාර්ය බලකාය මත්ද්‍රව්‍ය කරුවන් ගැන වැටලීම් දැඩි කර තිබේ.

    විශේෂ කාර්ය බලකාය මෙම වැටලීම සිදු කරද්දී මීගමුවේ පොලිස් ස්ථාන පවා දැනුවත් කර නැත.

    ලන්සලාගේ නිවෙස් පමණක් නොව තවත් ව්‍යාපාරිකයන්ගේ නිවාසයන්ද පරීක්ෂා කර ඇත. අල්ලාගත් භාණ්ඩ ගැන වාර්තා නොවේ.

    මෙම සිදුවීමෙන් පසු අද ජනාධිපතිවරයා නිමල් ලන්සාගේ නිවසට ගොස් ‘මල්ලී මම ඔයාට මුකුත් වෙන්න ඉඩ දෙන්නේ නැතැ’යි කියා සනසා ඇත. බැසිල් රාජපක්‍ෂද නිමල් ලන්සාගේ නිවසට ගොස් කතා කර තිබේ.