රවී, අර්ජුන ඇතුලු පිරිස අත්අඩංගුවට ගන්න අඛණ්ඩව මෙහෙයුම්
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක, පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් අඛණ්ඩව විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කොට පැය 48ක් ඉක්මවා ඇතත්, තවමත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක, පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.
පසුගිය දෙදින තුළ ඔවුන් සිටින බවට සැක කරන ස්ථාන කිහිපයකට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ගොස් තිබූ නමුත් ඔවුන් එම ස්ථානවල සිටියේ නැහැ.
2016 වසරේදී සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකක් සම්බන්ධයෙන් රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබුවේ පසුගිය 6 වනදායි.
http://www.hirunews.lk/sinhala/236123/

dina 100 arenna thawa drama thibunada?