මොකුත් නොකර නිකන් හිටියම කෝ මාස තුනක් ගියා හොරු ඇල්ලුවද අහනව, ඇල්ලුවම චන්ද ගුණ්ඩු කියනව. මොකක් කරත් ගැලවීමක් නෑ ආණ්ඩුවට![]()

රාජපක්ශලා කියන්නෙ පොඩ්ඩක් වත් විශ්වාස කරන්න බැරි සිංහයොහ් වගේහ් මහම මහා තිරිසන්ම සත්තු ජාතියක් බන්. රවී මහත්තයා බොක්කෙන්ම මහින්දලා එක්ක හිනා වෙලා එකට හිටියට, මහින්දලා බොරු හිනාව දාන් ඉන්නෙ වෙලාව එනකම් විතරයි. වෙලාව ආවම බෙල්ලෙම අල්ලගන්නවා. බේරුමක් නම් නෑ. මේ පාර නම් කෙලවෙන සීන් එකක් තියෙන්නෙ. සිංහයොහ් වැනි තිරිසන් සත්තු වගෙ වැඩ කරන මිනිස්සුන්ව හඳුනගන්න බැරි උනා නම් දැන් කාපන්කො හිරබත්.
ටොයි කොල්ලොන්ගේ එච්චර මනාපයක් නැහැ වගේ![]()

Hire dala pennapanko ehenam![]()
කිසිම ආණ්ඩුවක් හොරු ඇල්ලිය යුතු නැහැ. එක කිසිසේත්ම නොකළ යුතු දෙයක්.ආණ්ඩුවක කාර්යබාරය රටේ ප්‍රශ්න වලට කෙටිකාලීන දිර්ගකාලීන විසදුම් දීම පමණයි.
ආණ්ඩුවක් කල යුත්තේ නිතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට හරියට නිතිය ක්‍රියාත්මක කරන්න හුදෙක් අවස්ථාව දීම පමණයි. හොරු ඇල්ලීම නොඇල්ලීම නීති අංශයේ වැඩක්.

මොකුත් නොකර නිකන් හිටියම කෝ මාස තුනක් ගියා හොරු ඇල්ලුවද අහනව, ඇල්ලුවම චන්ද ගුණ්ඩු කියනව. මොකක් කරත් ගැලවීමක් නෑ ආණ්ඩුවට![]()

මොකුත් නොකර නිකන් හිටියම කෝ මාස තුනක් ගියා හොරු ඇල්ලුවද අහනව, ඇල්ලුවම චන්ද ගුණ්ඩු කියනව. මොකක් කරත් ගැලවීමක් නෑ ආණ්ඩුවට![]()

මොකුත් නොකර නිකන් හිටියම කෝ මාස තුනක් ගියා හොරු ඇල්ලුවද අහනව, ඇල්ලුවම චන්ද ගුණ්ඩු කියනව. මොකක් කරත් ගැලවීමක් නෑ ආණ්ඩුවට![]()
රාජපක්ශලා කියන්නෙ පොඩ්ඩක් වත් විශ්වාස කරන්න බැරි සිංහයොහ් වගේහ් මහම මහා තිරිසන්ම සත්තු ජාතියක් බන්. රවී මහත්තයා බොක්කෙන්ම මහින්දලා එක්ක හිනා වෙලා එකට හිටියට, මහින්දලා බොරු හිනාව දාන් ඉන්නෙ වෙලාව එනකම් විතරයි. වෙලාව ආවම බෙල්ලෙම අල්ලගන්නවා. බේරුමක් නම් නෑ. මේ පාර නම් කෙලවෙන සීන් එකක් තියෙන්නෙ. සිංහයොහ් වැනි තිරිසන් සත්තු වගෙ වැඩ කරන මිනිස්සුන්ව හඳුනගන්න බැරි උනා නම් දැන් කාපන්කො හිරබත්.
unp හෝ jvp හිටියත් කරන්නේ ඔයටිකම තමයි
ඔය මොකක් කරත් සමහරුන්ගේ කන්කරච්චලේ නං අඩුවෙන්නෙ නෑ ඒකයි මම කිවේ.ගැලවීමක් නැත්තේ නැහැ .
හොරු අල්ලල හිරේ දාල
කරපු වැරදි වලට නිවැරදි දඩුවම් දුන්නොත්
මේ පාර ලැබුනටත් වඩා විශාල චන්දයක් පොහොට්ටුවට ලැබෙනවා .
මොකද රටේ හැම මනුස්සයටම ඕන රට දියුණු වෙනවා දකින්න .
මේක අපිට joke එකක් විදියට පෙන්නේ, මේ නාට්‍ය ඉවර වෙන්නේ
කොහොමද කියල අපි දන්න නිසා .
unp හෝ jvp හිටියත් කරන්නේ ඔයටිකම තමයි .
ආණ්ඩුවට කඩේ යන උබලට ඕක පෙන්නේ නැත්තේ ඇයි කියන එක තමයි
මෙතන ප්‍රශ්නේ .
ඔහොම කිව්වට ඇත්තට හිරේට දාවි කියල තමයි අපිට තියෙන බය...ඔය මොකක් කරත් සමහරුන්ගේ කන්කරච්චලේ නං අඩුවෙන්නෙ නෑ ඒකයි මම කිවේ.
අපිටත් අතීතේ මතක හින්ද තමා මේ උඩ පනින්නේ නැතුව සංසුන්ව ඉන්නෙ අල්ලලා ඇත්තටම හිරේ දානකන්.

ඔහොම කිව්වට ඇත්තට හිරේට දාවි කියල තමයි අපිට තියෙන බය...![]()