ඕක කොහොමද බන් breaking news එකක් වෙන්නේ??
ගෑස් අඩු නැතුව දෙන්න පුලුවන් වගේ news එකක් නම් කමක් නෑ
ගෑස් අඩු නැතුව දෙන්න පුලුවන් වගේ news එකක් නම් කමක් නෑ
ehemath wenawa. mn danna company ekaka lokkek gas cylinder 6 - 7 gedara thiya ganawaගෑස් හිගයක් නැහැ ඔය බොරුනේ. මිනිස්සු අනවශ්‍ය විදියට ගැස් රැස්කරගෙන ඇති.
ඩොලර් අර්බුදය හමුවේ ගෑස් නෞකා 3ක් දින 6ක සිට මෙරට මුහුදේ ඉන්ධන අර්බුදය මධ්‍යයේ මේ වන විට වෙළෙඳපොළේ ගෑස් හිඟයක් නිර්මාණය වී තිබේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ජනතාව සහ අලෙවි නියෝජිතයන් පවසන්නේ වෙළෙඳපොළ තුළ යළිත් වරක් ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බවයි.
ලිට්රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කළේ ඉකුත් සිකුරාදා සිටම ලිට්රෝ ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවයි. ඒ අනුව ආදාහනාගාර, කර්මාන්තශාලා සහ මහා පරිමාණ හෝටල් සඳහා ද ගෑස් සිලින්ඩර නිකුත් කිරීම නතර කර තිබේ.
ගෑස් රැගත් නෞකා 3ක් දින 6ක සිට මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති අතර ඩොලර් අර්බුදය හමුවේ මෙරට වාණිජ බැංකු ණයවර ලිපි නිකුත් නොකිරීම ගැටලුවට හේතු වී ඇති බව ලිට්රෝ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා, බේකරි ඇතුළු ක්ෂේත්‍ර රැසකට මේ වන විට බලපෑම් එල්ල වී තිබේ.
අරුණ

පාන් හදන්න පාන් පිටි තියෙනවද..අපිට කලින් වගේ දර සෑයවල් වල මිනී පුච්චන්න පුළුවන්.
තරු පහේ හෝටල් වල ගෑස් නැති නිසා නිකන්ම තරු ටික ගැලවිලා වැටෙයි. කරන්ට් එකත් නැති ඉන්ඩක්ෂන් කුකර් වලින් ඇති තේරුමකුත් නෑ.
බේකරි වල දර ලිපේ පාන් හදයි.
මෙ යන විදියට නම් වැඩිකල් තියෙන්න විදියක් නැ හැබැයිතාම නම් තියෙනවා නේද.
යකෝ වාහනේ

Mara case ekane bn eka, un hari nam pitin hari supply karanna oneneFB ඒකේ නීතිය සම්බන්ද group ඒකක පිටුවකින්......
උත්සව ශාලාවක සිකුරාදා පැවැත්වීමට නියමිත මංගල සාදය සදහා ආහාරපාන සැපයීමට,
ගෑස් නොමැතිකමින් සාදය අවලංගු කරන බව උත්සව ශාලාවේ හිමිකරු සදුදා පවසනවා .
ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගය මොක්ක්ද ?
සාධාරණ හේතුවක් නිසා - නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නත් බැහැ වගේ.Mara case ekane bn eka, un hari nam pitin hari supply karanna onene