breaking news ... සන්ධානේ ඉවරායි

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඔවු එෙහම ෙවන්න පුලුවන්..... එ් උනත් ජාතික මතවාදය දරන පිරිසක් ඉන්න නිසා එ් අතරින් ෙකෙනක් එන්න පුලුවන් ඊලග නායක විදියට. එ්ත් ඉතින් මහින්දෙග හිඩස පුරවන්න අමාරැෙවයි.

මහින්දගෙ පුරප්පාඩුව පුරවන්න උඹ යොජනා කරන්නෙ කවුද?
 
toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    http://nethfm.com/article/75948
    එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර කඹුරුපිටිය නගරයේදී ඊයේ (03) රාත‍්‍රීයේ ගැටුමක් ඇති වී තිබෙනවා.

    මෙම ගැටුමෙන් තුවාල ලැබූ පස් දෙනෙකු කඹුරුපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් තුන්දෙනෙකු ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් දෙදෙනෙකු ද ඒ අතර වනවා.

    මේක තමා වෙන්ඩ ඕන ලොක්කො ආතල් ගන්නකොට පොඩිඋන් ගහගෙන මැරෙන්න ඕන...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මයිත්‍රීපාලගෙ නායකත්වය මට වැඩක් නැහැ. මයිත්‍රීපාල ‍කොහොමත් ආවේ විධායකය අයින් කරලා පාර්ලිමේන්තුවට බලය දෙනවා කියලනේ. ඒ නිසා උන්දැ ඒ ටික කලොත් ඇති.

    දැන් මයිත්‍රීපාලටත් කරන්න තරන් දෙයක් නැහැනේ. මහින්දට තමයි ර‍ට කරන් යන්න තියෙන්නෙ. මයිත්‍රීපාල රාජ්‍ය නායකයා විදියට ඉතුරැ කාලය ඉදලා විශ්රාම ගියාවේ.

    ලොල් එහෙම වෙන්නේ කොහොමද? මයිත්‍රී නේ රටේ නායකයා? මහින්දට අගමැතිකම දුන්නමයි කියමුකෝ එත් රට පාලනය කරන්නේ මයිත්‍රී නේ?

    2005-2015 රට පාලනය කරේ මහින්ද රාජපක්ෂද නැත්තම් රත්නසිරි වික්‍රමනායක සහ දී මු ජයරත්නද?:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    2002-2004 රට පාලනය කෙල් චන්ද්රිකාද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2002-2004 රට පාලනය කෙල් චන්ද්රිකාද?

    අනේ බන් උඹ ඔච්චරම මෝඩද?:lol::lol::lol:

    2002-2004 පාර්ලිමේන්තු බලය තිබ්බේ UNP එකේ ජනාධිපති SLFP ඒකයි අගමැතිට බලයක් ආවේ. නැතුව අගමැති කියන තනතුරට තිබ්බ බලයක් නිසා නෙවෙයි

    දැන් මහින්ද ජනාධිපති මයිත්‍රී නායකත්වය දරන SLFP එක යටතේ අගමැති උනත් පාර්ලිමේන්තු බලය මහින්දට ලැබෙන්නේ නෑනේ....එතකොට වෙන්නේ 2005-2015 උනා වගේ ජනාධිපති SLFP පාර්ලිමේන්තුවත් SLFP
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අවසානයේදී හරීන් ෆීලින් කන්ෆියුස් වේයි.
     
    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    Unp එකට කරන්න ගිය දෙ අනිත් පැත්තටම උන මහින්ද මමිට බොහොම ස්තුති :cool::cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බන් උඹ ඔච්චරම මෝඩද?:lol::lol::lol:

    2002-2004 පාර්ලිමේන්තු බලය තිබ්බේ UNP එකේ ජනාධිපති SLFP ඒකයි අගමැතිට බලයක් ආවේ. නැතුව අගමැති කියන තනතුරට තිබ්බ බලයක් නිසා නෙවෙයි

    දැන් මහින්ද ජනාධිපති මයිත්‍රී නායකත්වය දරන SLFP එක යටතේ අගමැති උනත් පාර්ලිමේන්තු බලය මහින්දට ලැබෙන්නේ නෑනේ....එතකොට වෙන්නේ 2005-2015 උනා වගේ ජනාධිපති SLFP පාර්ලිමේන්තුවත් SLFP

    ඉතින් රට පාලනය කරන්ෙන පාර්ලිෙම්න්තුෙව් වැඩි බලය තිෙයන එකාෙන.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් රට පාලනය කරන්ෙන පාර්ලිෙම්න්තුෙව් වැඩි බලය තිෙයන එකාෙන.

    2005-2015 පාර්ලිමේන්තු බලය මෙයවෙව්වේ මහින්ද රාජපක්ෂද? දීමු ජයරත්නද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    2005-2015 පාර්ලිමේන්තු බලය මෙයවෙව්වේ මහින්ද රාජපක්ෂද? දීමු ජයරත්නද?

    2005-2015 පාර්ලිෙම්න්තුෙව වැඩි බලය තිබ්ෙබ කාටද? දිමූ ටද?

    2002 එෙහමයි පාර්ලිෙම්න්තුෙව් වැඩි බලය තිබ්ෙබ චන්ද්රිකාද?

    පක්ශෙයන් වැඩක් නැහැ. පාර්ලිෙම්න්තුෙව වැඩි බලය තිෙයන එකා තමයි එ්ෙක නායක එ් කියන්ෙන අගමැති ෙවන්ෙන.

    දැන් අහන්න එපා දිමූ අගමැති උෙන් ෙකාෙහාමද කියල.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2005-2015 පාර්ලිෙම්න්තුෙව වැඩි බලය තිබ්ෙබ කාටද? දිමූ ටද?

    2002 එෙහමයි පාර්ලිෙම්න්තුෙව් වැඩි බලය තිබ්ෙබ චන්ද්රිකාද?

    පක්ශෙයන් වැඩක් නැහැ. පාර්ලිෙම්න්තුෙව වැඩි බලය තිෙයන එකා තමයි එ්ෙක නායක එ් කියන්ෙන අගමැති ෙවන්ෙන.

    දැන් අහන්න එපා දිමූ අගමැති උෙන් ෙකාෙහාමද කියල.

    අනේ යකෝ පාර්ලිමේන්තු බලය පුද්ගලයෙක්ට හිමි වෙන්නේ නෑ පක්ෂයකට හිමි වෙන්නේ :rofl:

    2005-2015 එක්සත් ජනතා නිදහස් සන්දානයට බලය ලැබුනේ පාවිච්චි කරේ සන්දානේ නායක මහින්ද රාජපක්ෂ

    2002 එක්සත් ජාතික පක්ෂයට බලය පාවිච්චි කරේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ

    2015 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය/සන්දානය දිනුවොත් පාවිච්චි කරන්නේ ඒකෙ නායකයා කවුද දැන් නායකයා?:rofl:

    දැන් තේරෙනවද මහින්ද අනාථ වෙන හේතුව?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අනේ යකෝ පාර්ලිමේන්තු බලය පුද්ගලයෙක්ට හිමි වෙන්නේ නෑ පක්ෂයකට හිමි වෙන්නේ :rofl:

    2005-2015 එක්සත් ජනතා නිදහස් සන්දානයට බලය ලැබුනේ පාවිච්චි කරේ සන්දානේ නායක මහින්ද රාජපක්ෂ

    2002 එක්සත් ජාතික පක්ෂයට බලය පාවිච්චි කරේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ

    2015 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය/සන්දානය දිනුවොත් පාවිච්චි කරන්නේ ඒකෙ නායකයා කවුද දැන් නායකයා?:rofl:

    දැන් තේරෙනවද මහින්ද අනාථ වෙන හේතුව?
    දැන් විදායක අගමැති:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ යකෝ පාර්ලිමේන්තු බලය පුද්ගලයෙක්ට හිමි වෙන්නේ නෑ පක්ෂයකට හිමි වෙන්නේ :rofl:

    2005-2015 එක්සත් ජනතා නිදහස් සන්දානයට බලය ලැබුනේ පාවිච්චි කරේ සන්දානේ නායක මහින්ද රාජපක්ෂ

    2002 එක්සත් ජාතික පක්ෂයට බලය පාවිච්චි කරේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ

    2015 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය/සන්දානය දිනුවොත් පාවිච්චි කරන්නේ ඒකෙ නායකයා කවුද දැන් නායකයා?:rofl:

    දැන් තේරෙනවද මහින්ද අනාථ වෙන හේතුව?

    :lol::lol::lol::lol::lol:

    අනී ඔය පාර්ලිෙම්න්තුෙව් වැඩ කරන හැටිවත් දන්ෙන නැතුවෙන් ෙටා්ක්ස් ෙදන්න අැවිත් තිෙයන්ෙන......

    ෙපාඩි ප්රශ්නයක් අහන්නන්.. පැනල ෙනාගිහින් උත්තර දීපන්....

    2002 ජනාධිපති නිදහස් පක්ෙස චන්ද්රිකාට අැයි බලය පාවිච්ච් කරන්න බැරි උෙන්..?