ota kiwwa de eka athakin hari. but oka real world implement wenna nam "solar system" components wala tax ain karanna one.
nathuwa dan thiyena LFP, solar, inverter wala tax ekka price gaththama financial gain ekak nathuwa invest karala wadak na kiyala hithenawa.
dan thiyena tax ekka & me aluth rate ekka high current usage ekak thiyena (Ev, many rooms ac etc) thiyena kenek witharai invest karana eka therumak thiyenne.
normal usage ekak thiyena kenek hadala wadak na. ethakota digatama depend wenawa grid ekenma.
Rooftop solar වල components වලට tax අඩු වෙනව නං ඒක හොදයි. හැබැයි ඕක දැම්ම වෙන්නෙ නෑ. දැම්ම කරන්නත් බෑ. මොකද එහෙම කලොත් තව solar නං වැඩි වෙයි හැබැයි ගෙදරකට අවශ්‍ය ප්‍රමාණෙට වඩා වැඩියෙන් profit හොයන්න තියන තන්හාවට ගන්න පටන් ගනී. එහෙම කරන්න ගියොත් අන්තිමට ටික කාලයක් ගියහම ගෙදරකට විතරක් ඕන කරන consumtion එකට solar ගහන්න හිතන් ඉන්න අයටත් clearence ගන්න බැරි වෙන්න පුළුවන් මොකද trasnformece වලින් දෙන්න පුළුවන් උපරිම ප්‍රමාණ දීල ඉවර වෙන නිසා.
ඒ නිසා ඕවයෙ tax අඩු කරන්න කලින් මුලින්ම නීති සම්පාදනය කරන්න ඕන rooftoo solar වලට වෙනම. ගෙදරකට ගන්න පුළුවන් ප්‍රමාණය තමංගෙ ගෙදර electricity consumption එක prove කරල ඒ ප්‍රමාණෙට clearence දෙන විදිහට හදන්න ඕන නීති ටික.
සාමන්යෙන් 80%ක් විතර ගෙවල් වලට 5kw එකත් වැඩි. 3kw හොදටම ඇති. 3kw එකකින් සාමාන්‍යයෙන් 250 300ක් unit හදාගන්න පුළුවන්. ඉතින් ඒ ඒ ගෙවල් වල unit යන ප්‍රමාණය බලල දෙන විදිහට හදල තමා tax අඩු කරල rooftop solar ගහන්න මිනිස්සුන්ව උනන්දු කරවන්න ඕන.
දැන්ම tax අඩු කරන එක practical නෑ වගේම gov එකේ economic situation එකත් එක්ක අඩු කරන්නත් බෑ. පුළුවන් හැම තැනකින්ම tax ගන්න විදිහට තමා system එක හැදිල තියෙන්නෙ.