Breaking news : 230 in hospital, 1 critical

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    yako policye unta gal walin gahaddi un nikan balagena innada bn

    මිනිස්සු ආතල් එකට පොළිසියට ගහන්නේ නෑනෙ සහෝ..
    අනික පොලිසියේ කෙරුම්කාරකම් අපි මීට කළින් හොදට දැකලත් තියෙනවා..
    අපිත් අද ඊයේ ඉපදුනු අය නෙවෙයිනේ..

    මතකයි නේද අර මානසික ආබාදයක් තියෙන මනුස්සයෙක්ටත් දුන්නු ගේම..

    ඔයත් නිකං පොලිසියට සුදු Uniform අන්දන්නේ නැතුව ඉන්න..
    අනික පොලිස් නිළදාරින් කරන්නෙත් එයාලට ඉහලින් එන නියෝග පිළිපදින එක තමයි..
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    උඹලා ලංකාවෙද ඉන්නෙ ?? :frown::frown:
    රූපවාහිනියයි අයි ටී එන් එකයි කට ඇරගෙන බලං ඉඳපල්ලා :dull::dull:

    ubath me
    th_003.gif
    eka deka karala kiyana hama deyakma wisawasa karapan.:lol::lol::lol::lol::P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :frown: owa boru video :lol:

    rajavahini balan na :lol:

    mulinma police gahala minissunta :shocked:

    minissunta tharaha gihin policiyata gahala :shocked:

    anduwa baya wela pension plan eka ain karala free trade zone ayata :shocked:

    :P රජවාහිනී හා ස්වාධීන නැති ස්වාධීන රජවාහිනී බලන අය විතරයි ඇත්ත දන්නේ.. :P
     
    • Like
    Reactions: sadun52

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ubath me
    th_003.gif
    eka deka karala kiyana hama deyakma wisawasa karapan.:lol::lol::lol::lol::P

    :no::no::no: නැහැ බං. එතන බරපතල සිද්දියක් වෙලා තියෙන්නෙ. මගේ අයියත් FTZ එක ඇතුලෙ තමයි ඉඳල තියෙන්නෙ. ෆැක්ට්‍රි එක ඇතුලට කඩාගෙන ඇවිත් ගහල තියෙන්නෙ :(:(:(
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    :no::no::no: නැහැ බං. එතන බරපතල සිද්දියක් වෙලා තියෙන්නෙ. මගේ අයියත් FTZ එක ඇතුලෙ තමයි ඉඳල තියෙන්නෙ. ෆැක්ට්‍රි එක ඇතුලට කඩාගෙන ඇවිත් ගහල තියෙන්නෙ :(:(:(
    :yes:

    ube ayya boru karaya :P

    rajavahini 100% aththa news :P

    anduwa, police kawadawath waradak karala naha :P
     

    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com
    :no::no::no: නැහැ බං. එතන බරපතල සිද්දියක් වෙලා තියෙන්නෙ. මගේ අයියත් FTZ එක ඇතුලෙ තමයි ඉඳල තියෙන්නෙ. ෆැක්ට්‍රි එක ඇතුලට කඩාගෙන ඇවිත් ගහල තියෙන්නෙ :(:(:(


    uba dakke nadda jeppo polisiyata panna panna gahanwa
    policiyata gahuwama police karayo ponnayo wage balan idiyi kiyalada uba hithan inne.
    oya jvp ballo tikata oya gahuwa madi
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මූට නම් කොහේ හරි කමක්නෑ මුගේ අමු වඩේ ටික විකුනන්න පුලුවන්නම්..
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Methana samahara eun Magul kiyawanawa.....
    Samahara eun Anduwata Baninawa
    Samahara eun Anduwata Help Karanawa........(Thamath un Anduwe Lanu kanawa)

    Eth ekek wath hithuwada Private Sector ekata wenna yana de........

    Anthimata apita EPF ETF wath nathuwa inna thama inne........

    Oka Genawoth Goverment Treasury Eke Salli tibbe Natnam un oya kiyana Pension ekawath apita hamba wenne na.........................

    Apita adareta kawruth owa hadanne na........hamadama Apita tibbadeth nathi una........dan Eka wadi machan

    Kawruth ape Salary eka wadi karanna katha kalada........? dan oya apita boru adare pennana ekekwath kalin api gana katha kalada

    danwath Me anduwe lanu kana eka Nawattapan.......Atta therum ganin

    mama kisisma Paksekata Help karanne na....mokada un apita kanna bonna denne nane ban.....api hambakaroth api kanawa....nath nam api badaginne.................

    ela ela mama danagatta dewal anuwa mata hithena de kiwwe ban.......

    All is Well for Hell...........:lol:
     
    • Like
    Reactions: GIhan GTR