breaking news-7.3ක ප‍්‍රබලත්වයෙන් වුතු භූමි කම්පායක්
රික්ටර් පරිමාණ ඒකක 7.3ක ප‍්‍රබලත්වයෙන් වුතු භූමි කම්පායක් නැගෙනහිර ඉන්දුනීසියාවට අසන්න මුහුදේ සිදු ව ඇත.
මේ හේතුවෙන් ඉන්දුනීසියාව, පිලිපීනය, ජපානය, තායිවානය සහ දකුණු පැසිපික් කලාපයේ දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
කෙසේ වෙතත් මෙයින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.