ඞීසල් සහනාධාරය ලබා නොදීමට එරෙහිව හෙට (14) මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ බස් වර්ජනයක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
අනෙකුත් බස් සංගම්වල සහය ද ඊට ලැබී ඇතැයි ඔහු කියයි.
Source : Lankadeepa.lk
අනෙකුත් බස් සංගම්වල සහය ද ඊට ලැබී ඇතැයි ඔහු කියයි.
Source : Lankadeepa.lk

ahh ehemada ehenam parissamin palayan


