Breaking News > CJ > ජන්දය තියනවා

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Breaking News > CJ > ජන්දය තියනවා

    පාර්ලිමේන්තුව විසුරුවාහැරපු එක විවාස්තාවට එකගයි :yes:

    චන්දය තියෙනවා :P
     
    • Like
    Reactions: dath kimbula

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    50:50 chance එකක් තියන සිදුවීමක ඔහොම කියන එක අමාරු නෑ බන්.. :P
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පාර්ලිමේන්තුව විසුරුවාහැරපු එක විවාස්තාවට එකගයි :yes:

    චන්දය තියෙනවා :P

    අපිට Ctooi breaking news ඕනි නෑ.. අපිට Naruto breaking news system එක තියනව.. :P
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කවුද එ , උබ කැමති නැද්ද චන්දෙකට


    කලින් දවස් ටිකේ කිරියෙ breaking news thread දාපු එකෙක්.. රතු කොටු 10 ක් විතර තියන එකෙක්.. :P
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අම්මටහුඩු!!! අද දෙසැම්බර් 07ද? Missing Time කේස් එකක් X ෆයිල්ස් එකේ Fox Moulder එන්න කියාපිය ලංකාවට!
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අම්මටහුඩු!!! අද දෙසැම්බර් 07ද? Missing Time කේස් එකක් X ෆයිල්ස් එකේ Fox Moulder එන්න කියාපිය ලංකාවට!

    උබලා චන්දෙට මොකද කරන්නෙ කවුජ හොරා
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබලා චන්ද වලට බයයි නෙ :rofl:


    චන්දෙ තියන එක ප්‍රජාතන්ත්‍ර වීරෝධී ක්‍රියාවක්.. #coupeSL # Unconstitutional
    #SaveSL #Democracy :rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරා කරපු දේ ව්‍යවස්ථාව අනුව හරි නොවුනත් රටේ තත්වයයි,පාර්ලිමේන්තුවෙ මරාගන්න ඒවයි සලකල මහ මැතිවරණෙකට යායුතුයි කියල තින්දුවක් දෙන්ඩ පුලුවන්ද දන්නෑ ඉහල උසාවියට. :rolleyes: