ELECTION BREAKING NEWS 🔴🔥

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,905
    34,266
    113
    ජවිපෙ පළාත් සභාවක් පිහිටවමු
    පළාත් සභා චන්දේ නෙමෙයි තියන්න යන්නේ. පලාත් පාලන චන්දේ. ඒ කියන්නේ ප්‍රාදේශීය සභා නගර සභා චන්දේ
     
    • Like
    Reactions: imhotep

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,025
    1,722
    113
    MT4
    හරීන්ගෙ නම්බරේ නැද්ද මේ පාර කොහෙටද ගහන්න යන්නෙ කියලා දැනගන්න?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    280402689_3322204431349008_118993813845705807_n.jpg
    ඕක හරියන්නෑ... අලියගෙ පුකේ පොහොට්ටුව ගහන්න බැරිද. :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,905
    34,266
    113
    මට නම් හිතෙන්නෙම ඕක කැන්සල් වෙයි. රනිලා මොකක් හරි ගේමක් ගහලා චන්දේ කල්දානවා ෂුවර්
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,359
    4,636
    113
    පලාත් පාලන මැතිවරණය 2023 March

    JRගෙ එක්කුසේ උපන් බෑනා, බැසිල් අරිට්ටකීවෙන්ඩුපෙරුමාල් එක්ක එකතුවී මේකට ගහන තුරුම්පුව ගෙස්කර තෑගි දිනාගන්න
    :love2:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,905
    34,266
    113
    පලාත් පාලන මැතිවරණය 2023 March

    JRගෙ එක්කුසේ උපන් බෑනා, බැසිල් අරිට්ටකීවෙන්ඩුපෙරුමාල් එක්ක එකතුවී මේකට ගහන තුරුම්පුව ගෙස්කර තෑගි දිනාගන්න

    :love2:
    මැතිවරණ කොමිසම කල්තියා කියන්නේ අසවල් සතියේ අපි මැතිවරණය ප්‍රකාශයට පත්කරනවා කියලා, පොනිල් ඇතුලු පොහොට්ටු බේසාවන්ට චන්දෙ කල් දාගන්න පොටක් පාදගන්න
     
    • Like
    Reactions: Alexb

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    රනිල් වෙනුවෙන් බයියො බැහැලා වැඩ කරනවා බලන්නත් මේ ඇස් පින් කරලා තියෙනව එහෙනම්
     
    • Haha
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,359
    4,636
    113
    මැතිවරණ කොමිසම කල්තියා කියන්නේ අසවල් සතියේ අපි මැතිවරණය ප්‍රකාශයට පත්කරනවා කියලා, පොනිල් ඇතුලු පොහොට්ටු බේසාවන්ට චන්දෙ කල් දාගන්න පොටක් පාදගන්න
    බෝලෙ උඩ දාල දෙනව රනිල් බැසිල්ට ගහන්න..පස්සෙ කියයි ඔන්න අපි ස්වාධීනයි අපි චන්දෙ කරන්නයි ගියෙ කියල...Yooo Ranil :love2: :love2: :love2:

    ඉරෝසන් රනිල් ඉන්න කොලපාට පොහොට්ටුවක් තියෙන ටීශට් එකක් ඇදන් රනිල්ගෙ තෙල් නැතුව නැවතුන කාර් එක තල්ලු කරනව මේකෙ කවුද හීනෙන් දකලලු
    ------ Post added on Dec 8, 2022 at 10:51 PM
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,359
    4,636
    113
    පොහොට්ටුවෙ ඈයො චන්දෙ ඉල්ලගෙන ගෙදරට එනකොට ඒ අයව පිලිගන්න ඕන ආකාර සැකැවින් විස්තරකරන්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,009
    31,782
    113
    පලාත් පාලන මැතිවරණය 2023 March

    JRගෙ එක්කුසේ උපන් බෑනා, බැසිල් අරිට්ටකීවෙන්ඩුපෙරුමාල් එක්ක එකතුවී මේකට ගහන තුරුම්පුව ගෙස්කර තෑගි දිනාගන්න

    :love2:
    Hora chanda game ekak yawai, current kapagena... wenna barida?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    දෙසැම්බර් අන්තිම සුමානෙ නාමයෝජනා කැදවනව කියල පබ්ලිශ් කරේ කොමසාරිසුත් ගැලවිලා රනිල්ටත් චන්දෙ නොතියන්න මොකක් හරි දෙසැම්බර් අන්තිම වෙනකොට ගැටයක් ගහගන්න chance එකක් ඉතුරු කරල වෙන්ටැ

    හන්නාහ්,, මැතිවරණ කොමසාරිස් ඔය්යා හරිම ඔන්දායි... හනී, රනිල් බැසීල් ඔයාල ශෝයි බබාල දෙන්නෙක්🤭😂😂😂😂😂