Breaking News Free Internet

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ලූන් වලින් කරන්නෙ වයි ෆයි දෙන එක නම් නෙවෙයි. නෙට්වර්ක් කවරෙජ් නැති තැන් වලට 3G නෙට්වර්ක් එක හදන එක. ඒකෙන් ඔය කියන විදියට 50mbps දෙන්න කොහෙත්ම බැහැ. (3G නිසා)
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    dan meke inna katada meeka meter wenne neththe ? :rofl::lol:

    api udaa haranayak aran pehedili kara gamu :rofl::oo:

    hithapan ubala wilpaththu kele rawumak gahanna yanawa ...ubage connection eka dialog... ubala mokek hari sathek dekala uuth ekkka selpiyak gahala eka fb ekata danna yanawa :lol::lol::lol: thaama ehe net weda karanne ne.... :P

    hari dan hithapan ee wele oya google loon thibbanam ubata baloon haraha internet enawa ..because coverage eka google loon eken... ubata internet denne google nemei DIALOG:lol:.. google karala thiyenne ubata ee wele coverage pahasukama deepu eka witharai... ubata salli kepenne dialog eken... :rofl:

    ee wagema thawa clear kara ganna ona deyak thiyenawa .. ubala hitanna epa wifi denne kiyala ... wifi nemei denne.. oya adi 30,000 withara uda idan wifi denna thama method hoyan neh.. eka nisa dan wath therun ganilla wifi nemei denne ISLAND WIDE COVERAGE ekak onama company ekakata ... :):lol:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    එතකොට සුදු VAT අරවා මේවා.
    ඒවත් එපාද..
    එපාම කියයි රජය..
    ගුගල් ගානක් ගත්තේ නැති වුනාට රජයෙන් ගනී.. :dull:
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    gon ponna wesiye arehe buddi anse niladarin hire daanawa koti nidahas karanawwa... uba oka gahaganin puke
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Unlimited internet packaged and Free internet මේවා ෆැන්ටසි විතරයි මචන්.. ඇත්ත වෙන්නේ නැහැ කවදාවත්.. :lol:
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    12274596_10208133232514525_3843535580806160700_n.jpg
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63

    free-internet.jpg


    මෙන්න රජයේ විශ්වාශ අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා දැන් ලැබුන පුවතක්. ගුගල් සමගම විසින් ලබා දෙන ලුනා ඉන්ටර්නෙට් ව්‍යාපෘතිය ලබන මාර්තු මස මුලදී සිට ලබාදීමට පියවර අරගෙන තියනවා. අති ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ,රවී කරුණානායක, සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ බලවත් ඉල්ලීම මත ගුගල් සමගම විසින් වසර දෙකක් යන තුරු සියලුම ශ්‍රී ලාංකිකයින්ට 50 Mbps වඩා වේගවත් අන්තර්ජාල සැපයුමක් ලබා දීමට තීරණය කර ඇත. මෙම වසර දෙක යොදා ඇත්තේ පරික්ෂා කිරීමේ කාලයක් ලෙසත් එම කාලය තුලු කිසිඳු මුදලක් අය නොකරන බවටත් ගුගල් සමගම ප්‍රකාශ කර සිටී.

    මචන් එතකොට අල්ලපු රටේ ඉන්දියන් කාරයොත් හොරට මේකෙන් ඉන්ටර්නෙට් ගනියි නේද ? මොකද මේක සැටලයිට් නේද ?

    පරීක්ශණාගාර මියෝ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බන්චි පුතා;19334243 said:
    යකෝ ලංකාවේ උන් දැනගන්නත් කලින් නෙදර්ලන්තෙට පණිවිඩේ ගිහිල්ලනේ......................:shocked:
    රජයේ විශ්වාසදායක අභ්‍යන්තර ආරංචි මාර්ග!!!! (නිකං ගුද මාර්ග වගේ):baffled::baffled::baffled::oo:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113


    මෙන්න රජයේ විශ්වාශ අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා දැන් ලැබුන පුවතක්. ගුගල් සමගම විසින් ලබා දෙන ලුනා ඉන්ටර්නෙට් ව්‍යාපෘතිය ලබන මාර්තු මස මුලදී සිට ලබාදීමට පියවර අරගෙන තියනවා. අති ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ,රවී කරුණානායක, සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ බලවත් ඉල්ලීම මත ගුගල් සමගම විසින් වසර දෙකක් යන තුරු සියලුම ශ්‍රී ලාංකිකයින්ට 50 Mbps වඩා වේගවත් අන්තර්ජාල සැපයුමක් ලබා දීමට තීරණය කර ඇත. මෙම වසර දෙක යොදා ඇත්තේ පරික්ෂා කිරීමේ කාලයක් ලෙසත් එම කාලය තුලු කිසිඳු මුදලක් අය නොකරන බවටත් ගුගල් සමගම ප්‍රකාශ කර සිටී.

    මචන් එතකොට අල්ලපු රටේ ඉන්දියන් කාරයොත් හොරට මේකෙන් ඉන්ටර්නෙට් ගනියි නේද ? මොකද මේක සැටලයිට් නේද ?

    ලූන් එකෙන් දෙන්නෙ සිග්නල් එක විතරයි
    ISP ලා ලංකාවේ අයනේ
    ඉතින් උන් ටික නිකන් දේවිද,තියෙන එකත් ලිමිට් කරලා දෙනකොට
    සැටලයිට් නෙමේ ,බැලුන් වලින් wireless signal එකක් දෙන්නේ
    සරලව කිවුවොත් හරිට wifi router එකක් බැලූන් එකක් එක්ක උඩ ඇරියා වගේ
    මේ දවස් වල ඉන්දූනීසියා වල ඔය project එක කරනවා

    pasted%2Bimage%2B0.png

     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,984
    4,007
    113
    Sri Lanka
    nehe gon wesiye, google walin dena internet pakak ne, un wifi facilities dunnama ewa haraha ape isp lata internet denna puluwan, thota oka terum ganna ochchara amaruda wesiye, :lol::lol:

    හරකෙක් කියල මරන්නද බන් :lol::lol::lol: Free Internet දෙන්න කහනවනෙ Google කාරයට..
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රජයේ විශ්වාසදායක අභ්‍යන්තර ආරංචි මාර්ග!!!! (නිකං ගුද මාර්ග වගේ):baffled::baffled::baffled::oo:

    මුට මානසික රෝගයක් තියෙනෙන් අයියේ,බැරිද මුගේ දත් ටික ගලවලා දාලා..පුකට ඉන්ජෙක්ෂන් එකක් දීලා හොද කරන්න... :rofl::rofl: