Breaking News Free Internet

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam

free-internet.jpg

මෙන්න රජයේ විශ්වාශ අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා දැන් ලැබුන පුවතක්. ගුගල් සමගම විසින් ලබා දෙන ලුනා ඉන්ටර්නෙට් ව්‍යාපෘතිය ලබන මාර්තු මස මුලදී සිට ලබාදීමට පියවර අරගෙන තියනවා. අති ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ,රවී කරුණානායක, සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ බලවත් ඉල්ලීම මත ගුගල් සමගම විසින් වසර දෙකක් යන තුරු සියලුම ශ්‍රී ලාංකිකයින්ට 50 Mbps වඩා වේගවත් අන්තර්ජාල සැපයුමක් ලබා දීමට තීරණය කර ඇත. මෙම වසර දෙක යොදා ඇත්තේ පරික්ෂා කිරීමේ කාලයක් ලෙසත් එම කාලය තුලු කිසිඳු මුදලක් අය නොකරන බවටත් ගුගල් සමගම ප්‍රකාශ කර සිටී.

මචන් එතකොට අල්ලපු රටේ ඉන්දියන් කාරයොත් හොරට මේකෙන් ඉන්ටර්නෙට් ගනියි නේද ? මොකද මේක සැටලයිට් නේද ?
 
Last edited:

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    google denne free internet neme wesiye, free wifi network ekak, balan idahan hambei free internet thota :lol::lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    google denne free internet neme wesiye, free wifi network ekak, balan idahan hambei free internet thota :lol::lol:

    ඔව් පැහැදිලිවම කියල තියනවා වසර දෙකක් යනතුරු පරික්ෂා කිරීමේ කාලයක් ලබා දෙන බවත් එම කාලය තුල ගුගල් සමගම විසින් ඒ සඳහා කිසිදු මුදලක් ශ්‍රී ලංකික ජනතාවගෙන් අය නොකරන බවත් කියල. වසර දෙක අවසානයේ එතැන් පටන් මුදල් අයකරනු ඇති.
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඔව් පැහැදිලිවම කියල තියනවා වසර දෙකක් යනතුරු පරික්ෂා කිරීමේ කාලයක් ලබා දෙන බවත් එම කාලය තුල ගුගල් සමගම විසින් ඒ සඳහා කිසිදු මුදලක් ශ්‍රී ලංකික ජනතාවගෙන් අය නොකරන බවත් කියල. වසර දෙක අවසානයේ එතැන් පටන් මුදල් අයකරනු ඇති.

    අහන්නත් සතුටුයි බං :rofl: අවුරුදු දෙකක් ෆ්‍රී ඉන්ටනෙට් ගියහම මදැයි:P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් පැහැදිලිවම කියල තියනවා වසර දෙකක් යනතුරු පරික්ෂා කිරීමේ කාලයක් ලබා දෙන බවත් එම කාලය තුල ගුගල් සමගම විසින් ඒ සඳහා කිසිදු මුදලක් ශ්‍රී ලංකික ජනතාවගෙන් අය නොකරන බවත් කියල. වසර දෙක අවසානයේ එතැන් පටන් මුදල් අයකරනු ඇති.

    nehe gon wesiye, google walin dena internet pakak ne, un wifi facilities dunnama ewa haraha ape isp lata internet denna puluwan, thota oka terum ganna ochchara amaruda wesiye, :lol::lol:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මොකා ෆ්‍රී දුන්නත් අපිට ගන්න වෙන්නේ මෙහේ ඉන්න ...... ISPs ගෙන් නේ.:growl:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    ඔව් පැහැදිලිවම කියල තියනවා වසර දෙකක් යනතුරු පරික්ෂා කිරීමේ කාලයක් ලබා දෙන බවත් එම කාලය තුල ගුගල් සමගම විසින් ඒ සඳහා කිසිදු මුදලක් ශ්‍රී ලංකික ජනතාවගෙන් අය නොකරන බවත් කියල. වසර දෙක අවසානයේ එතැන් පටන් මුදල් අයකරනු ඇති.

    :lol::lol::lol::lol: umbage mole thamai mole..deyak danna isella hoyala balapan...

    nehe gon wesiye, google walin dena internet pakak ne, un wifi facilities dunnama ewa haraha ape isp lata internet denna puluwan, thota oka terum ganna ochchara amaruda wesiye, :lol::lol:

    මොකා ෆ්‍රී දුන්නත් අපිට ගන්න වෙන්නේ මෙහේ ඉන්න ...... ISPs ගෙන් නේ.:growl:

    :lol::lol::lol::lol: aru hitan inne google internet denawa kiyala...

    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    ඉතින් ගොනෝ ගුගල් එකෙන් internet දෙන්නේ නෑ
    අපේ රටේ අන්තර්ජාල සපයන ආයතන තමයි ඉන්ටෙර්නෙට් ලබා දෙන්නේ
    ගුගල් එකෙන් කරන්නේ ඔය බැලූන් හරහා අන්තර්ජාල සැපයුම අපිට ලබා දෙනවා විතරයි බං
    එත් අවුරුදු දෙකක් යනකන් බැලූන් හරහා අන්තර්ජාල සැපයුම ලබා දෙන්න සල්ලි ගන්නේ නැති උනාට
    අපි අන්තර්ජාල සැපයුම සල්ලි දීලා ගන්න ඕනි
    හැබැයි උබට ඔය රජයේ විස්වාසවන්ත දැනුම් දෙන්නා ඒක කියලා නෑ වගේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තොපිත් හිටන්ටම හරියන ගොං වස්සො....
    ඕකුන් හැම දේම කරන්නෙ ඔය විදියට හංගලා ගහල
     
    Last edited: