Breaking News: Mahinda Rajapksha දේශපාලනයෙන් සමුගනී

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    yanakan sure naha
    lol
    තව ටික දවසකින් අරක්කු කාලයි බත්පැකට් එකයි දීලා බයියො ටිකක් ගෙන්නලා යන්න එපා කියල උද්ගෝෂණයක් කරවලා ආපහු එයි. ඇවිල්ල ළමයෙක් වඩාගෙන පපුවට දෙකක් ගහගෙන කියයි කියයි

    "මේ රට ජාතිය ආගම බේරගන්න මම ආයෙත් ආවා හාන්දුරුවනේ"

    කියල :lol: @erozan @JBLs
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    තව ටික දවසකින් අරක්කු කාලයි බත්පැකට් එකයි දීලා බයියො ටිකක් ගෙන්නලා යන්න එපා කියල උද්ගෝෂණයක් කරවලා ආපහු එයි. ඇවිල්ල ළමයෙක් වඩාගෙන පපුවට දෙකක් ගහගෙන කියයි කියයි

    "මේ රට ජාතිය ආගම බේරගන්න මම ආයෙත් ආවා හාන්දුරුවනේ"

    කියල :lol: @erozan @JBLs
    D R ta koppa amathakaweeme wipaaka
     
    • Haha
    Reactions: hasithayad

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    ජනේලේ එල්ලපු වෙලාවෙ සමු ගත්ත නම්.. අදටත් ටිකක් හරි පොරක්.. ! ෆයිනල් ඩෙස්ටිනේශන්!
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,648
    113
    Miami
    2015ම ඔහොම ගියා නම් මෙහෙම බලු වෙන්නෙ නෑනෙ. තණ්හාය ජායතී සෝකෝ
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    අප්පච්චි ලක් අම්මට සුකවපු සිකිල්ලට දරුවො නන්නත්තාරයි.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    file79sbiactksjb76s82qu-1073895914-1584722803.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බූරු පුත්තු තුන් දෙනාවත් අරන් පලයන් හොරා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    කමු කමු එහෙනන්, කෝ ගෙන්න

    මොනවද තියෙන්නෙ,

    ලුනු මිරිස් ද, සැමන් තෙල් දාලද, හාල් මැස්සො තෙල් දාලද


    හම්මේ , කටට කෙලත් ඉනුව 🤤
    කිරිබත්, ලුණුමිරිස් එක්ක තලපත් මාළු ඇබුල් තියල්
     
    • Love
    Reactions: Solo Rider

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    සමුගන්න දෙයක් නෑ නේ. මිනිස්සු ඕකව එළවලා දැම්මා නේද :lol: හුත්තා සමුගත්තා ගාන්නේ නිකන් නම්බුව එක්ක ගියා වගේ වේසිගෙ කොල්ලා... ට්‍රින්කෝ වල හැංගිලා හිටියේ නැත්තම් සරම ගලවලා ඔකාව එලවන්නේ මිනිස්සු
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: lasankandy

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    වරෙල්ලා ආපහු බුලත් කිරි හට්ටි ඇඹුල් තියල් එහෙම අරගෙන මැදමුලනට යමු