ලංකාවේ මිනිස්සු පාරට ඇද දාලා රටම නය කන්දක් කරපු පාපෙට කුනුවෙනකම් ම විදවලා මැරියන් නාකි මයිනා
කිරිබත් ලිපේ තිබ්බ![]()
හිටපු ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ දේශපාලනයට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ වනවිට මහින්ද රාජපක්ෂ රෝගාබාධ රැසකට ප්‍රතිකාර ලබන අතර, ඔහුට දේශපාලනයට සමුදී විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබුනේ මීට වසරකට පෙර සිටය.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුල මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් නික්ම යාමට නියමිතය.
yanakan sure nahaහිටපු ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ දේශපාලනයට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.