ආණ්ඩුවේ ප්‍රබලයෙක් පිල් මාරුවට සූදානම් - මාධ්‍ය හමුව තවත් සූළු මොහොතකින්
ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙක් තවත් සුළු මොහොතකින් පිල් මාරුවකට සූදානම් වී ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් වූ මාධ්‍ය හමුව පොදු අපේක්ෂක ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට සූදානම් කර ඇති බවත් වාර්තා වෙයි.
මේ පිළිබඳව තවත් තොරතුරු බලාපොරොත්තුවන්න.



මේකට නම් සෑහෙන්න රිදෙයි.• අඩු තරමෙ උට කාසි පොදි ගහගන්න උවමනාවක් වෙන්නෙ නෑ.ද්රෝහියො පැන්න කියල අලි ලොකු නිව්ස් එකලු. ඔය පනින උන් බල්ලොවත් ගනං ගන්න උන් නෙමේ. කොන් වෙලා ඉදල කරන්න දෙයක් නැති හින්ද පනින පෙන්දො. එක එකා පනින ඒව හොයන්න කලින් උම්බේ රනිලට ගිහිං කියපං ලමෙක් හදල පෙන්නන්න කියල චන්දෙ දෙන්නමේකට නම් සෑහෙන්න රිදෙයි.
)ජොසී;17586820 said:• අඩු තරමෙ උට කාසි පොදි ගහගන්න උවමනාවක් වෙන්නෙ නෑ.
• කාර් පද්දන්න උවමනාවක් වෙන්නෙ නෑ.
• සැටලයිට් යවන්න උවමනාවක් වෙන්නෙ නෑ.
• රගර් ක්‍රීඩකයො මරන්න උවමනාවක් වෙන්නෙ නෑ.
ඒ ටිකම මදිද මචං චන්දෙ දෙනවා නම්? (තව තියනවා ඕන නම්)