මේක මයිත්‍රී ගොයියා කීවද කියලා නම් දන්නෑ. මං කීවෙ මගෙ අදහස.උම්බත් නිකං ත්රී නැති මයි කියෝන බයිල දොඩෝන තවත් ගිරවෙක් විතරයි. කෝ සාක්ශි ඉදිරිපත් කරපං. උම්බල කරන කතා වලිංම තේරෙනව මයිත්රී බල්ල චන්ද කරන්න කොහොමද කියල. කෝ කරපු දෙයක් ? කෝ කරන දෙයක් ? මිනිස්සුන්ට මඩ පෙන්නල තමා චන්ද හිගාකන්නෙ. ඉන්නකං දුම්කොල සමාගම් වලිං මිලියන ගනං අරගෙන මිනිස්සුන්ට පිලිකා බෝ කලා. මිනිස්සුන්ව අඩුවයසෙන් මරනෙට දැක්කුව. දැන් සැටලයිට් ගැනයි කාර් ගැනයි කතා කරනව. නිකං මෝඩ ආතල් ගන්න එපා. මයිත්රී ගැන වාදකලෑකි. මේ වගේ දෙකයි පනහෙ මොන්ටිසෝරි තර්ක ඉදිරිපත් නොකරන දේශපාලනය ගැන හරිහමං දැනුමක් තියෙන කෙනෙක් වර.




ජොසී;17586873 said:මේක මයිත්‍රී ගොයියා කීවද කියලා නම් දන්නෑ. මං කීවෙ මගෙ අදහස.
මොනාටද දැං සාක්ශි ඕන?
සැටලයිට් යවපු එකටද?
මයිත්‍රී දුංකොල සමාගමෙං මිලියන ගානක් අරං මිනිස්සුන්ට පිළිකා බෝ කරා කියන එක තමා එතකොට ඇත්ත!
ITN බලන එවුං ඕවා තමා කියන්නෙ.
මහලොකු දේශපාලන දැනුම!
ITN බලන හරකෙක්.ඔව් සේරටම තමා සාක්ශි ඉල්ලුවෙ. කෝ පෙන්නපං ඉතිං බොරුවට බුරන්නැතුව. මයිත්රීපාලය දුම්කොල සමාගම් වලිං මිලියන ගනං ගත්තු බවට සාක්ශි තියෙනව. ඒවගෙ ෆයිල් තියෙනව. තවම ඒව එලියට දාන්න බෑ. දැම්මාම උම්බල මොකක්ද කියන්නෙ ? ලංකාවට කෙලින්න බලං ඉන්න එන්ජීඕ කාරයො මොකක්ද කියන්නෙ ? ප්රජාතන්ත්රවාදය නෑ කියයි, ඒකාදිපතිපාලනය කියයි, විරුද්දවාදීන් මර්දනය කරනව කියයි. ඕකනෙ වෙන්නෙ. චන්දෙ ඉවර වුන ගමං ඕක ගත්තු අල්ලස් සේරටම හරියන්න නීතිය ක්රියාත්මක කරනව. මහින්ද සර් තමන්ගෙ කෙනාද අනුන්ගෙ කෙනාද කියල බලන කෙනෙක් නෙමේ. නීතිය නීතියමයි. ඒක හැමෝටම එකයි. මයිත්රීපාල කියල නීතිය වෙනස් කරන්නෑ. මයිත්රීපාල දුම්කොල සමාගම් වලට විරුද්දව ක්රියාමාර්ග ගන්නව කියල බොරුවට කෑගහල දුම්කොල සමාගම් වලට ප්රසිද්දිය ලබාදුන්න. ඒ කැම්පේන් එකෙන් දුම්කොල සමාගම් ලංකාවෙන් උපයන ලාබය 30%කට වඩා පහුගිය කාලෙ ඉහල ගියා කියල උම්බල දන්නවද ?

ජොසී;17587823 said:ITN බලන හරකෙක්.
ගොං කම දෙපැත්තෙන් බේරෙනවා!![]()
සාක්ශි මොකටද? ඕවා කවුරුත් දන්න දේවල්නෙ. රගර් කැප්ටන් මැරුවෙ ක්‍රිකට් ගහන එකෙක් කියලද කියන්නෙ? චන්ද්‍රිකාවක් යැව්වෙ නෑ කියල්ද කියන්නෙ? මං කියපු කෝකටද සාක්ශි ඕනෙ? ඕවා කවුරුත් දන්න දේවල් වලිං කීපයක් විතරයි. අන්ඳ භක්තිකයෙක් වෙන්න එපා. ඇස් ඇරලා බලප්ං. දුම්කොල සමාගමෙං අරකෙං මේකෙං කියලා බොරු වාර්ථා හදන ඒවා තමා දැං මුන්ට හරි ලොකු සාක්ෂි වෙලා තියෙන්නෙ. අනේ මෙහෙමත් හරක් ඉන්නවනෙ.කෝ සාක්ශි ඉදිරිපත් කරපං. සාක්ශි ඉදිරිපත් කරන්න කිව්වාම අයිටීඑන් ගැන කියවනව. ඒ කියන්නෙ උම්බලම පිලිගන්නව උම්බල ගහන්නෙ මඩ කියල. කිසිම පදනමක් නැති සාක්ශියක් නැති බහුබූත. ඕව කියල මිනිස්සුන්ව නොමග යවන්න බෑ. දේශප්රේමී ජනතාව එදත් මහින්ද සර් සමගයි අදත් මහින්ද සර් සමගයි. ඒක වෙනස් වෙන්නෑ.