Breaking news-SF දිනුවත් ???

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    17867_1083860554484_1765490036_161686_1811754_n.jpg
    2lnigq1.png

    :P
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ජනරාල් දිනන බව තහවුරු වී ඇති බැවින් ඔහු දිනුවත්,මෙවර චන්ද නාම ලේඛනයේ නම නොමැති හෙයින් දිව්රුම් දීමට නුසුදුස්සෙක් බව අඟවමින් රජයේ මාධ්‍ය ජනතාව මුළාකරමින් සිටින බව හිටපු අගවිනිසුරු කියයි.
    එහෙත් මැතිවරණ කොමසාරිස් ඔහුගේ නාම යෝජනාව (මැ-නී31/1 යටතේ)නිසි පරිදි බාරගෙන චන්දයට යොමු කර ඇති බැවින් ඊට ඉහළින් අභියෝග කිරීමට පවතින නීතිය යටතේ ඉඩක් නොමැති බවත් මුළා නොවී තම චන්දය පාවිච්චි කරණ ලෙස ඉල්ලා සිටී.

    shammee
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ha ha MENNA SOURCE EKA!! maxxa maxxa !! :rofl::rolleyes::P

    ඇයි රූපවාහිනියෙ කියනකංද ඉන්නෙ ? මැස්ස මැස්සා :rofl:
    උඹලත් මරු ජෝකර්ල බං MR Bean ගෙ බඩගෝස්තරේටත් විදින්න හදන්නෙ :lol: