Breaking news.W.D Amaradeva is dead

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හෙළයේ මහා ගාන්ධර්වයානන් වන ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා (88) මීට සුළු මොහොතකට පෙර අභාප්‍රාප්ත වු බව lankadeepa.lk බලවත් සංවේගයෙන් වාර්තා කරයි.
අමරදේව මහතා රෝහලට ඇතුළු කළ පසු හදවත නතර වු බවත් වෛද්‍යවරුන් හදවත පිරිමැද ඔහු යන්ත්‍රයකට සම්බන්ධ කළ බවත් රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සුසිත සේනාරත්න කියයි.
සෙනසුරාදා (05) මතක වස්‍ර පූජා කිරීමෙන් පසු අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.