අද පුංචි චන්දයට පෙර දවසේ අපේ එළකිරි මල්ලිලා නංගිලා අයියලා අක්කලා අමතලා මම පුංචි ඉල්ලීමක් කරන්න මේ ත්‍රෙඩ් එක දැම්මේ.
පුංචි මැතිවරණය කිව්වට හෙට පැවැත්වෙන්නේ අපේ චන්ද ඉතිහාසයේ තවත් සුවිශේෂී මැතිවරණයක්. මොකද මම එහෙම කියන්නේ..
2009 දී රුදුරු කොටි ත්‍රස්ත්‍රවාදීන්ගෙන් මව් බිම බේරා ගන්න අපේ අති ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සමත් වුනා.
එතනින් පස්සේ අපේ ගම් වලට අපේ හමුදාවේ සහෝදරවරුන්ගේ මිනී එන එක නැවතුනා.අපේ ගමෙන් නගරයට යන්න තිබ්බ බය බෝම්බ
බිය දුරු උනා.
අපිට බයක් සැකක් නැතුව ඉන්න පුළුවන් මේ නිදහස අපිට උරුම කරලා දුන්නේ අපේ අති ගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාණන් ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ නිසා කියල හැමෝම දන්නවා.පහු ගිය කාලේ මේ ජයග්‍රහණ තමන්ගේ නමට ලියාගන්න ආපු හමුදාවේ සමහරක් පාවා දෙන්නන්ට
රටේ අති මහත් ජනතාව හොද පාඩමක් උගන්නල අපේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාණන්ට නැවත සුවිශාල ජනවරමක් දීල ශ්‍රීලාංකිකයෝ කාලගුණ සලකන ජාතියක් බව ලොවටම පෙන්නුවා.
ඉතින් දැන් යුද්දේ ඉවර වෙලා අවුරුදු දෙකකට කිට්ටු වෙලා. මේ අවුරුදු දෙකටත් අඩු කාලේදී ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ලංකාවේ සතර අතින්ම යෝධ සංවර්ධන වැඩසටහන් ආරම්භ කරලා. ජාත්‍යන්තර නාවික මධ්‍යස්ථාන ගුවන් තොටුපළවල්, විදුලි බලාගාර, අධිවේගී පාරවල් පාලම් හැම තැනම රටේ යහපත් අනාගතය පෙන්නලා තියනවා.
ලෝකේ දියුණුම රටවල් පාවා ආර්ථික අතින් වැටෙනකොට අපේ රට ඉතා ශක්තිමත් ආර්ථිකයක් අති රටක් බවට පත් කරලා.
නගරේ විතරක් නෙවේ ගමෙත් ගොවියා ශක්තිමත් කරලා තියෙන්නේ. ඉතින් දැන් අපේ ලංකාව දැන් සංවර්ධනයේ මුලික ආරම්භය ලබාගෙන තියෙනවා කිව්වනම් හරි.
දැන් අපිට ඕන මේ සංවර්ධනය අපේ ගම ඇතුලට ගෙනල්ලා ගමේ දියුණුව අති කරන්න. රටේ සංවර්ධන ප්‍රතිලාබ ගමට ගන්නනම් ගමත් ආණ්ඩුවත් අතර හොද ශක්තිමත් බැදීමක් තියෙන්න ඕනා.
එක නිසා රට පාලනය කරන පක්ෂෙටම ගමත් බාර දෙන එකයි අපි මේ අවස්ථාවේ කරන්න ඕන.
බංකලොත් වෙලා ඉන්න දේශපාලන කණ්ඩායම් කවදාවක්වත් අපේ, ඔයාලගේ ගම සංවර්ධනය කරන්නේ නැහැ
. මොකද එයාලට ඕන ගම රට විනාශ වෙනවා දකින්න
. එතකොට තමා එයාලගේ බංකලොත් දේශපාලන පක්ෂ වලට හෙටක් ඉතුරු වෙන්නේ
ඉතින් හෙට පැවැත්වෙන පුංචි චන්දය ඉතාමත් වැදගත් කිව්වේ එක නිසයි. මේක විශේෂයෙන්ම ඔයාලගේ ගමට සංවර්ධනයද නැත්නම් විනාශයද කියන එක තීන්දු කරන ජනමත විචාරණයක් වගේ එකක්.
එක නිසා මම මගේ බුද්ධිමත් එළකිරි එකේ නංගිලා මල්ලිලා අයියල අක්කලගෙන් ඉල්ලා සිටිනවා හෙට පැවැත්වෙන පුංචි චන්දෙදි එක්සත් ජනතා නිදහස් සන්දානය දිනවන්න බුලත් කොලය ඉදිරියෙන් ඔබේ වටිනා කතිරය සලකුණු කරන්න කියල. චන්ද බලය නැති මල්ලිලා නංගිලා ඔයාලගේ ආදරණිය අම්මා තාත්තා අක්කා අයියාට බල කරලා කියන්න ගම දිනවන්න රට දිනවන්න බුලත් කොලය දිනවන්න එකතු වෙන්න කියලා.
![]()

ම පොඩි ඇඩ් එකක් දාන්නයි මෙතෙන්ට ආවෙ...
![]()
මෙන්න ඔබට අනගි අවස්ථාවක්!!!
ඔබගේ සියලුම වැඩ නොකරන (විශේෂයෙන් පිලිස්සුනු) සීඩී / ඩීවීඩී තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියාකාරවම දැන ගැනීමට අවශ්‍යද? මෙන්න විසඳුම
.
.
.
.
.
අදම වින්ඩෝස්8 හමුවන්න
"සීඩී / ඩීවීඩී දුටු විගස තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියටම පවසන (විශේෂයෙන් xxx) ලංකාවට සිටින එකම පුද්ගලයා වින්ඩෝස්8"
මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය එකම සුදුසුකම වන්නේ ඔබගේ *** දිග ප්‍රමාණයයි.
................................
දිග වැඩි නම් ඔබට තවත් වාසියක් - ගින්නට නොපිළිස්සෙන කොන්ඩම් සහිත පැකට් එකක් නොමිලේ!
................................
එන්න හමුවන්න...... සතියේ සෑම දිනකම
![]()
අදම මෙම වාසිය ලබාගන්න........
thanks...


windows8 Ban karanna ona. methiwarana pracharaka katayuthu thahanam ooiiiii
GTRZ lokka ko ??????![]()
![]()
අවුවට හොඳයි
එළකිරියේ එක්කෙනෙක් එයාගේ original account එක යට ගහල එයා එයටම rep දිදී එක නිල කරගන්න try කරන අතරේ sunimal jayasiri කියල වෙන එකෙකින් ආවා
ඕක වෙනවා කියල දන්නා නිසා මම පුළුවන් හැමවෙලාවකම මිනිහගේ rep 4 ගානේ උගේ පරණ thread වලට කපුවා.
සදහටම රතු තමයි ඉතින්
Rata kana buruwa udema vote karala mun paradiyannnnn
එළකිරියේ එක්කෙනෙක් එයාගේ original account එක යට ගහල එයා එයටම rep දිදී එක නිල කරගන්න try කරන අතරේ sunimal jayasiri කියල වෙන එකෙකින් ආවා
ඕක වෙනවා කියල දන්නා නිසා මම පුළුවන් හැමවෙලාවකම මිනිහගේ rep 4 ගානේ උගේ පරණ thread වලට කපුවා.
සදහටම රතු තමයි ඉතින්
apinam oya wage p wada karanne naha. uba wage fake walin enneth naha.
kawadath original aya api. rep walata baye katawal wahagena inneth naha. rata wenuwen hama welema innawa













rate janadipathithumata garu karala katha karanna dana ganin buruwa





apinam oya wage p wada karanne naha. uba wage fake walin enneth naha.
kawadath original aya api. rep walata baye katawal wahagena inneth naha. rata wenuwen hama welema innawa









![]()
Windows8 and other fakes ♫♪♫♫♪♫♪
![]()



