ලංකාවේ TV චැනල් වල නිව්ස් කියන හැටි
හොඳයි නම් REP + BUMP
හොඳයි නම් REP + BUMP

Last edited:


මරු මඩ පාර හැබැයි මෙහෙම ඇඩ් දාලා කරන්න තරම් තරගකාරිත්වයක් නිවුස් වලට තියෙනවද බන්ස්ලා ?
කො නිවුස් බලන ලමයි අත උස්සන්න ....![]()
ලොල්ය ඇත්තය,නමුත් තමුන්ගේ චැනල් එක මෙහෙම උඩ දාගන්න එකත් හරි නැ නෙද

thaman hoda nam anik aya pahath karann ahoda ne. ehema kalama eka nisa thaman hodai kiyala penne ne.

