BREAKING NEWS

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
උඹලගේ කැමැත්ත බං. රජතුමාට ආසයිනම්, කැමතිනම් ආයිත් පාරක් චන්දෙ දීල තියාගනින්. රජාට පුකදිදී උගෙන්ම ටොකු කකා හිටපන්...... අපි ලංකාවෙ නෑ...... පුලුවන්නම් මගේ චන්දෙත් ඌට දාල සන්තෝසෙන් හිටපන්.....

mata mahindagen ahti wadak naha awajathakayo .thota oya tharam kanna nath nam gihin mariyan.
thopi asada yudde thibila hari kaka bibi inna thibuna nam mariyan kanna nath nam
 
Last edited:

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙ කතාව නම් සම්පුර්ණ ඇත්ත. කොහොම උනත් මම එක දෙකට නම් එකග වෙන්නෙ නැ.
    ඇත්ත මචන්. මම ඒකෙන් අදහස්කරලතියෙන්නේ යුද්දෙ තියෙන්න ඕනකියලවත් යුද්දෙ යුද්දෙ හින්ද මිනිස්සුන්ට කන්න හම්බවෙනව කියලවත් නෙමෙයි. යුද්දෙ කරද්දී අධික යුද වියදම් අතරේත් මිනිස්සු මරබියේ වුනත් හොඳට කාල ඇඳල හිටිය. යකෝ යුද්දෙ අවසන්වෙලා මිනිස්සුන්ට හුස්මක් කටක් ගන්න ඉස්සෙල්ලා මුන් හූරං කන්න පටන් අරන් මිනිස්සුන්ව යුද්දෙ කාලෙට වඩා නන්නත්තාරකරල තියෙන්නේ. අදටත් ලංකාවේ මිනිස්සු ඉන්නව දවසට පාං කෑල්ලක් කාල කුප්පිලාම්පුවෙ එලියෙන් ජීවත්වෙන. කල්පණාකරල බලපන් පාං කාලකුයි බූමිතෙල් කාලක් ගත්තත් දැන් කීයක්ද කියල. රටේ දැවෙන ප්‍රශ්ණ එමට තියෙද්දී මහ එකා උගේ ලමයි දාල රටේ තියෙන ප්‍රදානම පාරක් වහන් රේස්පදිනව. ඕකයි රටේ තත්වේ....
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63

    monawa unath api methana randu karagena kagahagena banagaththa kiyala rata hadenne naa mcn. mata nam kiyanna thiyenne echcharai. mata mathakai AL karana kale sir kenek kiwwa me rate tap eka ariyama petrol awath rata goda ganna baa kiyala. balagena yanakota e kiyapu kathawa aththa... :rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mata mahindagen ahti wadak naha awajathakayo .thota oya tharam kanna nath nam gihin mariyan.
    thopi asada yudde thibila hari kaka bibi inna thibuna nam mariyan kanna nath nam

    වචනයක් අල්ලන් එල්ලෙන්න එපා බූරුවෝ..... ඔක්කෝම කියවල අදහස ගනින්. මට යුද්දෙ ප්‍රමෝට් කරන්න් ඕනකමක් නෑ....... මොකෝ මටත් යුද්දයේ අමිහිරි අත්දැකීම් තියෙනව.

    අවුරුදෙන් අවුරුද්ද උඹේ ඒකපුද්ගල ණයබර වැඩිවුනහැටි හොයල දාපන්. මම ඊටපස්සේ ඉතිරිටික කියන්නම්........ කන්න නැතිව මැරෙන්න වෙන්නේ මොකාටද කියල ඒ ගාන ගෙදර උන්ගෙන් වැඩිකරල් පවුලේ ණයබර හදාගත්තහම තේරෙයි.

    එදාවේල හොයාගෙන කකා බිබී කාර් රේස් බල බල සොමිකරකර ඉන්න අනාතයොන්ට ඕව තේරෙන්න තව කල් යනව. එතකන් ෆන් එකේ නෙලුම් කුලුණ හදනව බලං හිටහන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    sarath_fonseka.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිංහල පිළිඹඳ ප්‍රශ්ණයක්. දාල තිබුන දෙයින් ලිපියේ අර්ථය වෙනස්වනව. මුල් ලිපියේ හරිගැස්සුව. "යුද්දේ තිබිච්චකාලේ මිනිස්සු මීටවඩා හොඳට කාල බීල හිටිය කියලයි මගේ අදහස" ලෙස වෙනස්කරනලදි. සිදුවූ ප්‍රමාදදෝශයට සමාවන්න.

    ලින්ඩා
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sri lankawe Govenment sevakayo vadei [too much] . Aka sanwarrdanaya ta badawak. Paripalana Niladarin vadei [too much]. Aka sanwarrdanaya ta badhawak.
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අන්තිම ඊළාම් සටනේදී ලංකාවේ වැඩියෙන්ම තිබුනේ ගොඩබිම සටන්
    ඒවට නායකත්වය දුන්නේ.........
    හමුදාවෙන් ඉවත් වෙලා ගිහිල්ලා ඇමරිකාවේ type setting කරපු එකෙක්වත්
    අවුරුදු 22 ඉදන් දේශපාලනය කරපු ආර්ථිකයවත් පාලනය කර ගන්න බැරි දේශපාලුවෙක්

    නෙවේ !

    අවුරුදු 20 ඉදන් කට්ට කාලා යුද්දෙට මුහුණ දීලා.. උසස් වීම් ලබලා.. අස්වෙලා යන්නේ නැතුව යුද්දේ අන්තිම දක්වා මෙහෙයවපු ...යුධ නායකයෙක් සහ අහිංසක දෙමව්පියන්ගේ වීර හමුදා පුත්තු

    siraa kathaawa
    mea sakkily rata bearagena , rata bedaagena kanawa
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    අද දවස හරි විශේෂයි. මමත් රෙකෝඩ්ස් තියන එක යුද්ධෙන් මාස තුනකට පස්සෙ නැවැත්තුවෙ.

    mokakda macho record thiyana eka nawathuwa kiyana eke theruma
    dhannathi hinda ahanne sira ban joke neme
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹලගේ කැමැත්ත බං. රජතුමාට ආසයිනම්, කැමතිනම් ආයිත් පාරක් චන්දෙ දීල තියාගනින්. රජාට පුකදිදී උගෙන්ම ටොකු කකා හිටපන්...... අපි ලංකාවෙ නෑ...... පුලුවන්නම් මගේ චන්දෙත් ඌට දාල සන්තෝසෙන් හිටපන්.....

    :lol::lol: Matath okama thamai uta kiyanna thiyenne

    :lol: :lol: