news just in කොලඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පිහිටි තාවකාලික ගොඩනැගිල්ලක ගිනි ගැනීමක් හටගෙන ඇත. ගිනි නිවීම් ඒකක ගින්න මැඩ පවත්වමින් සිටී.:eek::confused: