යුනියන් ප්ලෙස් එක පැත්තෙ ගින්නක් කියලා කියනවා....උඹලා මොනවාද දන්න තොරතුරු....දැන බ්‍රෙකින් නිවුස් එකක් ගියා....
-------------------------------------------------------------------------
ඩොසන් ස්ට්‍රිට් එක පැත්තෙ කියලා තමයි කියන්නේ..ලොකු ගින්නක් කියලා තමයි කියන්නේ...ගිනි නිවන රථ ගොඩක් එතන තියනවා කියනවා..මම හිතන්නෙ ලොකු ගින්නක් වෙන්න ඕනේ...හරියටම දන්නේ නැහැ...
--------------------------------------------------------------------------
ඩොසන් විදීයේ පෞද්ගලික ආයතනයක ගොඩනැගිල්ල ගින්න මේ වන විට මැඩ පවත්වා තිබිනවාලු.නමත් තවම ගොඩනැගිල්ල ඇතුලත තැනින් තැන ගිනි ගන්නවාලු.නමුත් පැතිරයාම වලක්වලාලු තියෙනනේ...

Last edited:

ඔව් නෙන්නම්....!ගිනි නිවිමේ එකකයට දැන්නම කොල් එකක් දෙමු....එළකිරියේ ඔළුවක් ගිනි ගන්නවා කියලා.