Breaking News

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    පිය පුතු කියන්නේ අර වරායේ වගේ තාත්තාගෙන් පස්සේ රස්සාව පුතාට දෙන එක නේද? මෙහෙම එක සැරේ ස්ට්‍රයික් කරපුවාම මේ වගේ තැනක පොඩි මිනිස්සු සදා අනාථයි. ප්ලේන් 4ක් බාලාලු තාම මිනිස්සු ප්ලේන් එක ඇතුලේලු. :baffled::baffled:

    ආසියාවේ අහවල් එක කියන්නේ නිකන්ද ආයුබෝවන්ඩ ? :D:D:rofl::rofl::rofl:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඩැක්ක නේද. මේ වගේ වෙලාවක මත්තල ගුවන් තොටුපොල තිබ්බෙ නැත්තං මිනිස්සු කොච්චර අසරණ වෙනවද. පර්සි රජතුමා මෙව්ව දැකල තමා යකෝ මත්තල ගුවන් තොටුපොල හැදුවෙ. හොඳ ගොන්නු වගේ ඊලඟ ඡන්දෙත් පර්සිටම දියල්ල.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    dan flights tika maththalata yawwa nan hari :D

    එහෙම එක සැරේ මත්තලට ෆ්ලයිට් ඩයිවර්ට් කරන්න බෑ මොකද එහෙ ගොඩක් ෆ්ලයිට් එක සැරේ හැන්ඩ්ල් කරන්න දැන්මම බෑ. වැඩිම උනොත් 3ක්. ඊට වඩා බෑ. අනික එකේ ඉන්න මිනිස්සු කොළඹ බහින්න ඕනේ මිනිස්සු හම්බන්තොට ගිහින් බැස්සාකියමු සදා අනාථයි.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පිය පුතු පදනම මත රැකියා ? what is this? 12th century ? :baffled:
    oka joke ekak wage penunata meeta kalin andu peralala thiyenawa oya illima
    අනිත් ඉල්ලීම් නම් අවුලක් නැහැ.

    පිය පුතු මොන පදනමක්ද බන්....
    සුදුස්සාට දෙනවා ඇරෙන්න

    ubata mokada une
     
    MrShame

    Banned
    Nov 4, 2014
    19
    0
    0
    Why can't you all understand ..
    Lets see .. now government will say... lucky we have Mathala Airport to land all flights..
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    එහෙම එක සැරේ මත්තලට ෆ්ලයිට් ඩයිවර්ට් කරන්න බෑ මොකද එහෙ ගොඩක් ෆ්ලයිට් එක සැරේ හැන්ඩ්ල් කරන්න දැන්මම බෑ. වැඩිම උනොත් 3ක්. ඊට වඩා බෑ. අනික එකේ ඉන්න මිනිස්සු කොළඹ බහින්න ඕනේ මිනිස්සු හම්බන්තොට ගිහින් බැස්සාකියමු සදා අනාථයි.

    aniwa. mattala workforce ekak naa ochchara flights handle karanna. anika machan lankawe illimak illanna puluwan oyawidiyata thamai. nathiwa menna kiyala deyi.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    එහෙම එක සැරේ මත්තලට ෆ්ලයිට් ඩයිවර්ට් කරන්න බෑ මොකද එහෙ ගොඩක් ෆ්ලයිට් එක සැරේ හැන්ඩ්ල් කරන්න දැන්මම බෑ. වැඩිම උනොත් 3ක්. ඊට වඩා බෑ. අනික එකේ ඉන්න මිනිස්සු කොළඹ බහින්න ඕනේ මිනිස්සු හම්බන්තොට ගිහින් බැස්සාකියමු සදා අනාථයි.

    එහෙමනම් අහවල් එකකටද දැන් ඔය මත්තල පයන්න හදල තියෙන්නේ?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔක්කොම එඋන් ටික අයින් කරලා අලුතෙන් ගන්න ඕන....
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගුවන් සේවක වැටුප රු. 8000කින් ඉහළට: වර්ජනය ඉවතට - Newsfirst