පිය පුතු කියන්නේ අර වරායේ වගේ තාත්තාගෙන් පස්සේ රස්සාව පුතාට දෙන එක නේද? මෙහෙම එක සැරේ ස්ට්රයික් කරපුවාම මේ වගේ තැනක පොඩි මිනිස්සු සදා අනාථයි. ප්ලේන් 4ක් බාලාලු තාම මිනිස්සු ප්ලේන් එක ඇතුලේලු.![]()
ආසියාවේ අහවල් එක කියන්නේ නිකන්ද ආයුබෝවන්ඩ ?

පිය පුතු කියන්නේ අර වරායේ වගේ තාත්තාගෙන් පස්සේ රස්සාව පුතාට දෙන එක නේද? මෙහෙම එක සැරේ ස්ට්රයික් කරපුවාම මේ වගේ තැනක පොඩි මිනිස්සු සදා අනාථයි. ප්ලේන් 4ක් බාලාලු තාම මිනිස්සු ප්ලේන් එක ඇතුලේලු.![]()

dan flights tika maththalata yawwa nan hari![]()
oka joke ekak wage penunata meeta kalin andu peralala thiyenawa oya illimaපිය පුතු පදනම මත රැකියා ? what is this? 12th century ?
අනිත් ඉල්ලීම් නම් අවුලක් නැහැ.
පිය පුතු මොන පදනමක්ද බන්....
සුදුස්සාට දෙනවා ඇරෙන්න
dan flights tika maththalata yawwa nan hari![]()
එහෙම එක සැරේ මත්තලට ෆ්ලයිට් ඩයිවර්ට් කරන්න බෑ මොකද එහෙ ගොඩක් ෆ්ලයිට් එක සැරේ හැන්ඩ්ල් කරන්න දැන්මම බෑ. වැඩිම උනොත් 3ක්. ඊට වඩා බෑ. අනික එකේ ඉන්න මිනිස්සු කොළඹ බහින්න ඕනේ මිනිස්සු හම්බන්තොට ගිහින් බැස්සාකියමු සදා අනාථයි.

එහෙමනම් අහවල් එකකටද දැන් ඔය මත්තල පයන්න හදල තියෙන්නේ?
aniwa. mattala workforce ekak naa ochchara flights handle karanna. anika machan lankawe illimak illanna puluwan oyawidiyata thamai. nathiwa menna kiyala deyi.
ගුවන් සේවක වැටුප රු. 8000කින් ඉහළට: වර්ජනය ඉවතට - Newsfirst

"පිය පුතු පදනම මත රැකියා "
ammata siri marune ban mun
ashcharya wegena enne