එන්න අප හා එක්වන්න
https://www.facebook.com/slbluebrigade
https://twitter.com/slbluebrigade
nilbalakaya official web spokeswoman - උදේනි
mr/web/promo/4271
![]()
එන්න අප හා එක්වන්න
nilbalakaya official web spokeswoman - උදේනි
mr/web/promo/4271

ඉන්ධන මිල ලෝක වෙළඳ පොලේ අඩු කරාට එකපාරට ඒ සහනය ලංකාවට හම්බෙන්නෙ නැහැ මොකද අඩුවූ මිලට ඉන්ධන මිලදී ගන්න ගන්න අපි කල් යනවාමිල අඩු කරපු එක නම් හොඳයි. හැබයි,
මහ එවුන් ටික මෙච්චර කාලයක් මිල අඩු කරන්නේ නතිව ඔටුවෝ වගේ ඉඳලා, ඡන්දේ ලං වෙච්ච ගමන් පොඩ්ඩක් විතර මිල අඩු කලාට චන්දේ දෙන්න තරම් ඡන්ද දායකයෝ ඔටුවො නෙමෙයි.![]()
ඉන්ධන මිල ලෝක වෙළඳ පොලේ අඩු කරාට එකපාරට ඒ සහනය ලංකාවට හම්බෙන්නෙ නැහැ මොකද අඩුවූ මිලට ඉන්ධන මිලදී ගන්න ගන්න අපි කල් යනවා
අපි කලින් මිලදී ගත් තොග තියෙන නිසා ඒවා අවසන් උනාම තමයි අලුත් තොග ආවේ අඩු මිලට අන්න ඒ සත්‍ය හේතුව නිසා තමයි ඉන්ධන මිල අඩු කලේ
නැතුව විපක්ෂ උන් කියන කුහක දේශපාලන මැතිවරණ දේශපාලනය කරගන්න නෙවෙයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආර්ථිකය නුවණින් හසුරනවා බයිල කියන උන්ට හැමදාම විපක්ෂෙ තමයි මිනිස්සු උන්ව ගණන් ගන්නෙත් නැහැ කුහකයො නිසා

පොල් ගෙඩි අකුරින් පෝස්ට් දැම්මට, අපි උඹලව ගනන් ගන්නෙත් නෑ ගොන් කුහකයෝ![]()
![]()

මරුසිරා;17486554 said:
ඔන්න් ඔහේ නිල්බලු කයේ බත්බලයන්ට උන්ට කීයක්හරි හොයාගන්න දීපන් බන් .![]()