ඉන්ධන මිල ලෝක වෙළඳ පොලේ අඩු කරාට එකපාරට ඒ සහනය ලංකාවට හම්බෙන්නෙ නැහැ මොකද අඩුවූ මිලට ඉන්ධන මිලදී ගන්න ගන්න අපි කල් යනවා
අපි කලින් මිලදී ගත් තොග තියෙන නිසා ඒවා අවසන් උනාම තමයි අලුත් තොග ආවේ අඩු මිලට අන්න ඒ සත්‍ය හේතුව නිසා තමයි ඉන්ධන මිල අඩු කලේ
නැතුව විපක්ෂ උන් කියන කුහක දේශපාලන මැතිවරණ දේශපාලනය කරගන්න නෙවෙයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආර්ථිකය නුවණින් හසුරනවා බයිල කියන උන්ට හැමදාම විපක්ෂෙ තමයි මිනිස්සු උන්ව ගණන් ගන්නෙත් නැහැ කුහකයො නිසා