BREAKING news!!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    11951747_10205909608552110_6009983761981079981_n.jpg


    යුද හමුදාව පාර්ලිමේන්තුව විනාස කර රට බේරා ගනී :):):)
    දියවන්නාවේ මැද
    සියලු හොරු සමහ පාර්ලිමේන්තුව ගිලා බසී
    :love::love::love::yes:

    මේක මේ දැන් සිද්ද උන දෙයක්. සියලු හොරු එක් තැනකට රැස් වෙන මේ අවස්තාවෙන් අවම යුද බලයක් යොදා දූශනයෙන් රට බේරා ගත් රනවිරුවන්ට උපහාරය ;);):cool:
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෝඩ කතානේ බන් මේවා. යකෝ පාර්ලිමේන්තුවක් නැතුව රට ගෙනියන්නේ කවුද . උබද ? නැතිනම් වලතරය ද ?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    මෝඩ කතානේ බන් මේවා. යකෝ පාර්ලිමේන්තුවක් නැතුව රට ගෙනියන්නේ කවුද . උබද ? නැතිනම් වලතරය ද ?

    අලුත් එකක් හදනව :rolleyes:

    මන්තිරියො වෙන්න පුලුවන් අඩුම ඩිප්ලෝමාවක් තියන පොලිස් රිපෝට් 100% හොදට තියන වත්කම් ප්‍රකාශ පත්තරේ දාල ඉදිරිපත් වෙන එවුන්ට විතරක් කරනව :rofl::P