Monday rajaye niwadu dinayak lesa prakasha kara etha.........................
Mercantile.nathuwa ethi ...



Monday rajaye niwadu dinayak lesa prakasha kara etha.........................
Mercantile.nathuwa ethi ...

Okkotama niwadu denna oane thama wikara theerana maewa nam
These buggers almost fail Sirisena is better that these idiots
Oya okoma wehuwama lankan economy down wenawane ban.cant lock down sri lanka.half must die and sustain economy

පුදලික අංශයට කොරෝනා හදන්නේ නෑ කියල මේ ආණ්ඩුවෙන් හොයාගෙනද බන්? අපිට නම් ගෙදර ඉඳලත් වැඩ කරන්න පුලුල්වන්. ඒ වුනත් අනිවා වැඩට යන්න ඕනේ සෙට් එකට මොකද වෙන්නේ? කවුද බන් මේ නිවාඩු දෙන එකා? වෙළඳ නිවාඩුවක් කරන්න බැරිද ? වෙන අනික දැන් නිවාඩු දුන්න කියල අනිත් හැම කෙනෙක්ම ගෙදරටම වෙලා ඉඳියි ද ?

BCS EXAM ලියනුන් කවුද ඉන්නේ. සදුදා ඉඳන් පටන් ගන්නවා නේද? හතර වටෙන්ම උන් එනවනේ ඕකට.![]()
mask ekak dala playan, hand sanitization ekak ganin![]()
මුන්ට ගානක් වත් නැනේ.