Breaking News

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Monday rajaye niwadu dinayak lesa prakasha kara etha.........................

    Mercantile.nathuwa ethi ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Monday rajaye niwadu dinayak lesa prakasha kara etha.........................

    Mercantile.nathuwa ethi ...

    ow mercantile ayata corona hadenna thiyana chance eka adui lu.
    rajaye sewakayanta awadanama wedi lu.

    mama newei kiuwe. pavithra deviya kiyanne
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113

    Religious or cultural deykata nam public holiday only kiyala pvt sectors walata nodee inna puluwan niwadu. Namuth Corona hadenne government servants or private sector kiyala bedala newe. Public transport public gathering hoda nathnam hoda natte okkotama. Okkoma minissu. Mokakda purpose eka government vitarak wagala:lol:

    Gon yakku aanduwa geniyanne. Mokada ban me decision ganna buruwo
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    පුදලික අංශයට කොරෝනා හදන්නේ නෑ කියල මේ ආණ්ඩුවෙන් හොයාගෙනද බන්? අපිට නම් ගෙදර ඉඳලත් වැඩ කරන්න පුලුල්වන්. ඒ වුනත් අනිවා වැඩට යන්න ඕනේ සෙට් එකට මොකද වෙන්නේ? කවුද බන් මේ නිවාඩු දෙන එකා? වෙළඳ නිවාඩුවක් කරන්න බැරිද ? වෙන අනික දැන් නිවාඩු දුන්න කියල අනිත් හැම කෙනෙක්ම ගෙදරටම වෙලා ඉඳියි ද ?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    පුදලික අංශයට කොරෝනා හදන්නේ නෑ කියල මේ ආණ්ඩුවෙන් හොයාගෙනද බන්? අපිට නම් ගෙදර ඉඳලත් වැඩ කරන්න පුලුල්වන්. ඒ වුනත් අනිවා වැඩට යන්න ඕනේ සෙට් එකට මොකද වෙන්නේ? කවුද බන් මේ නිවාඩු දෙන එකා? වෙළඳ නිවාඩුවක් කරන්න බැරිද ? වෙන අනික දැන් නිවාඩු දුන්න කියල අනිත් හැම කෙනෙක්ම ගෙදරටම වෙලා ඉඳියි ද ?

    ඔය වගේ වෙලාවට ලොකුම අවුල train දුවන්නේ අඩුවෙන් වෙනෙක
    අනික ගොඩක් සෙමි ඒවත් 415, ඔය වගෙඅ දවස්වලට උන්ට train නැහෙලු
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    BCS EXAM ලියනුන් කවුද ඉන්නේ. සදුදා ඉඳන් පටන් ගන්නවා නේද? හතර වටෙන්ම උන් එනවනේ ඕකට.:oo: