BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,951
    113
    Gotham City
    හොඳ දෙට හොඳයි කියමු නෙද බන් ?
    තුනෙන් දෙක දුන්නෙ මෙ රට රාජපක්ෂ දෙවිවරුන්ට බාර කරන්ට නොවැ.
    නාමල් බෙබිලාට තියෙන වාසනාවට තොපි කුහක කම් කරන්නෙ නැතිව හිටු.



    අවුරුදු 30 ජනාධිපති
    ද්විත්ව පුරවැසි භාවය 😜 😜
    Rajapaksa Rox forever
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,715
    163,641
    113
    එකමත් එක රටක
    ඔය ටික නැතුව නේ බන් හිටියේ රට සංවර්දනය කරන්න . දැන් කරයි. ඒක නිසා උබල එක එක කුහක කතා කියන්න එපා.


    මෙක බොරුවක් නෙද?
    ඇත්ත news එක ඇත්ත නම් සිරසේ
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    • President can dissolve Parliament in a year.
    • President can remove Prime Minister
    • The law barring dual citizens from entering Parliament revoked.
    • Minimum age limit for a president has been reduced to 30 from 35.
    • The limit on the number of cabinet ministries that was fixed at 30, has been removed.
    • The limit on the number of state &deputy ministries that was fixed at 40, has been removed.
    මන් පොලිටිකල් ඒවාට කොමෙන්ට් කරන්නෙ නෑ. හැබෙයි, මේ ටික නම්, කැබිනට් මිනිස්ටර් ල අඩු කරන්න ඕනෑ රටක් බන් මේක. ලංකාවට නම් ආයේ මෙලහකට හරියන්නෙ නෑ.
     
    Last edited: