BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    • President can dissolve Parliament in a year.
    • President can remove Prime Minister
    • The law barring dual citizens from entering Parliament revoked.
    • Minimum age limit for a president has been reduced to 30 from 35.
    • The limit on the number of cabinet ministries that was fixed at 30, has been removed.
    • The limit on the number of state &deputy ministries that was fixed at 40, has been removed.
    මන් පොලිටිකල් ඒවාට කොමෙන්ට් කරන්නෙ නෑ හැබෙයි. මේ ටික නම්, කැබිනට් මිනිස්ටර් ල අඩු කරන්න ඕනෑ රටක් බන් මේක. ලංකාවට නම් ආයේ මෙලහකට හරියන්නෙ නෑ.
    අනෙද කියන්නෙ මොකටද බන් කුහක වෙන්නෙ .උන්ගෙ පින නෙ ඒක ?
    අපි තුනෙන් දෙකක් දුන්නෙ ඒකයනෙ
    රට හදන්න ඇමතිකම් දෙන්න ඔනි ආණ්ඩුවෙ සෙරටම .
    අපිට පුළුවන් පටි තද කරගන්න
    නාමල් බෙබිලා වගෙ වාසනාවන්ත දරුවො ජනපති පුටුවෙ වාඩි වෙන්න තියෙන බාධක අයින් කරන එකම කොච්චර දෙයක්ද
    කුහල ජෙප්පො ගු ඇන් පී කුක්කො ජනතාව ප්‍රතික්ෂෙප කරපු දුකට මෙව්වාට ෆෙක් හදාගෙන ඇවිත් එක එක එව්වා කියාවි .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    • President can dissolve Parliament in a year.
    • President can remove Prime Minister
    • The law barring dual citizens from entering Parliament revoked.
    • Minimum age limit for a president has been reduced to 30 from 35.
    • The limit on the number of cabinet ministries that was fixed at 30, has been removed.
    • The limit on the number of state &deputy ministries that was fixed at 40, has been removed.
    මන් පොලිටිකල් ඒවාට කොමෙන්ට් කරන්නෙ නෑ. හැබෙයි, මේ ටික නම්, කැබිනට් මිනිස්ටර් ල අඩු කරන්න ඕනෑ රටක් බන් මේක. ලංකාවට නම් ආයේ මෙලහකට හරියන්නෙ නෑ.

    සමුගන්න වෙන සීන් එකක් තියෙන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    සමුගන්න වෙන සීන් එකක් තියෙන්නේ
    රෙදි නැතුව කඩෙ ගිය එක අපරාධෙ කියලා හිතෙනවාද ?
    වැරැද්ද රාජපක්ෂලාගෙ නොවෙ
    රනිල් වික්‍රමසිංහ ගෙය .
    තමන් නායකත්වයෙන් ඉවත්වී සජිත්ට හො වෙනත් සුදුසු කෙනෙකුට දූන්නානම්
    රාජපක්ෂලාට තුනෙන් දෙක ලැබෙන්නෙ නැත.
    කිමක් කරන්නද
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    රටේ සංවර්ධනේට තිබ්බ ලොකුම බාධාවක් තමයි dual citizenship එක. ඒක අයින් කරපු එක ලොකු දෙයක් :yes:

    බැසිල් මහත්තයා දැන් රට සින්ගාවටත් එහායින් නවත්තල තමයි පස්ස බලන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    රටේ සංවර්ධනේට තිබ්බ ලොකුම බාධාවක් තමයි dual citizenship එක. ඒක අයින් කරපු එක ලොකු දෙයක් :yes:
    අනේද කියනෙ
    මෙ ගූ කොතෙ ගු ඇන් පී කුක්කො මොනවද දන්නෙ .
    රට ඉස්සරහට යනවට තියෙන කුහක කමෙ පිපිරෙනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    A person who has taken the oath of allegiance to another country, who has taken the oath to take arms against any enemy attack to that country can be a member of the Sri Lanka Parliament, by taking duel citizenship. Parliament jokes
    Srilankan genes...wena ratewal wala citizenship ganna tamai try eka ipeduna da indan...mishra jaana :-(
     
    • Like
    Reactions: indika_sam

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රෙදි නැතුව කඩෙ ගිය එක අපරාධෙ කියලා හිතෙනවාද ?
    වැරැද්ද රාජපක්ෂලාගෙ නොවෙ
    රනිල් වික්‍රමසිංහ ගෙය .
    තමන් නායකත්වයෙන් ඉවත්වී සජිත්ට හො වෙනත් සුදුසු කෙනෙකුට දූන්නානම්
    රාජපක්ෂලාට තුනෙන් දෙක ලැබෙන්නෙ නැත.
    කිමක් කරන්නද

    පිස්සුද බන්...නැට්ට පාගාගෙන...

    මට අවුල තියෙන්නේ commision සභා සහ ඇමතිකම් විතරයි...ඒ මම බලන්නේ ඉන්න රටට සාපේක්ෂව නිසා....මේක. ස ට ගැලපෙන ව්‍යවස්ථාවක්....

    අවුල තියෙන්නේ ස ගෙන් පස්සේ එන්නේ මොකාද කියන එක
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    පිස්සුද බන්...නැට්ට පාගාගෙන...

    මට අවුල තියෙන්නේ commision සභා සහ ඇමතිකම් විතරයි...ඒ මම බලන්නේ ඉන්න රටට සාපේක්ෂව නිසා....මේක. ස ට ගැලපෙන ව්‍යවස්ථාවක්....

    අවුල තියෙන්නේ ස ගෙන් පස්සේ එන්නේ මොකාද කියන එක
    නිපුණ රණවක

    ඇමති ලිමිට් එක අයින් කරන එක තමා අවුල

    ඒක අයින් නොකර හිටංලා වගෙ පෙරෙතයන්ට දොලපිදෙනි දෙන්නෙ කොහොමෙයි
    බලය තියා ගන්න නම් එව්වත් දීලා තියෙන්ට එපාය
     
    • Like
    Reactions: indika_sam

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    • President can dissolve Parliament in a year.
    • President can remove Prime Minister
    • The law barring dual citizens from entering Parliament revoked.
    • Minimum age limit for a president has been reduced to 30 from 35.
    • The limit on the number of cabinet ministries that was fixed at 30, has been removed.
    • The limit on the number of state &deputy ministries that was fixed at 40, has been removed.
    මන් පොලිටිකල් ඒවාට කොමෙන්ට් කරන්නෙ නෑ. හැබෙයි, මේ ටික නම්, කැබිනට් මිනිස්ටර් ල අඩු කරන්න ඕනෑ රටක් බන් මේක. ලංකාවට නම් ආයේ මෙලහකට හරියන්නෙ නෑ.

    wtf
    anithima 3ma wedak ne
     
    • Like
    Reactions: indika_sam

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    උඹ පාරට බැහැල පටන්ගනින්කො අනික් අයත් එකතුවෙයි එතකොට :yes: ඉතිහාසගත වෙන්නත් පුළුවන් 2/3 ආණ්ඩුවක් පෙරලපු රතු විරුවා කියල

    ඉතාලියෙ පාරට බැහැල ලංකාවෙ 2/3 ආණ්ඩුවක් පෙරලපු රතු විරුවා. ලේසි වෙන්නෑ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    • President can dissolve Parliament in a year.
    • President can remove Prime Minister
    • The law barring dual citizens from entering Parliament revoked.
    • Minimum age limit for a president has been reduced to 30 from 35.
    • The limit on the number of cabinet ministries that was fixed at 30, has been removed.
    • The limit on the number of state &deputy ministries that was fixed at 40, has been removed.
    මන් පොලිටිකල් ඒවාට කොමෙන්ට් කරන්නෙ නෑ. හැබෙයි, මේ ටික නම්, කැබිනට් මිනිස්ටර් ල අඩු කරන්න ඕනෑ රටක් බන් මේක. ලංකාවට නම් ආයේ මෙලහකට හරියන්නෙ නෑ.

    Meka nam hodai
    • Minimum age limit for a president has been reduced to 30 from 35.
    Me deka tharka karanna puluwan kalin prashna unu nisa
    • President can dissolve Parliament in a year.
    • President can remove Prime Minister

    Eth mewa nam maha moda wedak
    • The law barring dual citizens from entering Parliament revoked.
    • The limit on the number of cabinet ministries that was fixed at 30, has been removed.
    • The limit on the number of state &deputy ministries that was fixed at 40, has been removed.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,061
    52,989
    113
    Colombo
    FB_IMG_15991452991295313.jpg
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    wtf
    anithima 3ma wedak ne

    Meka nam hodai
    • Minimum age limit for a president has been reduced to 30 from 35.
    Me deka tharka karanna puluwan kalin prashna unu nisa
    • President can dissolve Parliament in a year.
    • President can remove Prime Minister

    Eth mewa nam maha moda wedak
    • The law barring dual citizens from entering Parliament revoked.
    • The limit on the number of cabinet ministries that was fixed at 30, has been removed.
    • The limit on the number of state &deputy ministries that was fixed at 40, has been removed.

    Age එක හොදයි.
    නමුත් ප්‍රෙසිඩන්ට්ට වැඩිය, පාර්ලිමේන්තු හැම එකක්ම සම්මත වෙන එකක් තමයි හොඳ, විධායකය නිකන් dictatorship වගේ පවර් වැඩී. නැත්තම් ඇමෙරිකාව වගේ සෙනට් එකකුයි, හවුස් එකුයි තියෙන එක හොඳයි.