මේකත් අර යාපා වගේ එකෙක්. මෙහෙම නිවුස් කීයක්නම් දුන්නද
මේකත් අර යාපා වගේ එකෙක්. මෙහෙම නිවුස් කීයක්නම් දුන්නද
Lanka hospital da? Ikman karanna kiyapaaaanමයිනට අසාධ්‍යයි
මුන් දැන් කඩේ ගිහින් රුපියල ඉතුරු දුන්නෙ නැත්තත් බ්‍රේකින් නිව්ස් කියල ගහන්නෙඅර ඇදිරි නිතිය දාන උන්ගේ යකෝ එහෙනම් සේසතම ඉවරයි දැන්![]()
ඊයෙත් අර පොර ඇවිත් කිරියේ ඇදිරි නීතිය දාලා ගියා.. පොරගේ ෆේක් වලින් බම්පි දාගෙනත් ගියා පස්සෙ..මුන් දැන් කඩේ ගිහින් රුපියල ඉතුරු දුන්නෙ නැත්තත් බ්‍රේකින් නිව්ස් කියල ගහන්නෙ
Aththa praba maina...අඩේ මැරුනා නම් පට්ට යකෝ... ප්‍රබාකරන් මැරුන දවස වගෙ සමරන්න ඔන මුං දෙන්නාගෙම වෙනසක් නෑ නේ
Aththa praba maina...
මෙන්න මේ හිඟන පkaa අප්පිරියයි ඔක්කොටම වඩා..
මයිනා ICU ලූ. හැබැයි මලොත් මොනවා වුනත් රට බෙරගත්තානේ කියලා හැමිනෙන්න එපා . කොල්ලෝ 25000 ක් මැරිලා රට බේර ගත්තේ.
බ්‍රේකින් නිව්ස් දාන උන්ගෙන් ඩිපොසිට් එකක් ගන්න කියන්න ඕනි ඇඩ්මින්ට. බොරු උනොත් කිරි සන්තක වෙන්න
